පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    සුදු මහත්තයා;10374562 said:


    මතු ආත්මෙකවත් ඒ ආදරේ එපා බං. මේ දුක හොඳටම ඇති ආත්ම ගානකට විඳවන්න. :(:(


    ganan ganna epa

    muhude inne eka maluwada

    wena honda kellek hamba wei

    samahara wita eya newei wenna athi pathagena apu kena
    ;)
     

    Swarnajith32

    Active member
  • Apr 25, 2011
    452
    27
    28
    matara
    මොනා කරන්නද මචන් :rofl:
    වෙන ගැණු ළමයේක්ව හොයා ගනින් දුක තමා!!!!!!!!!
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    අනේ හරිම දුකයි සහෝ.. :(:(:( එච්චර ආදරෙන් ඉඳල එයා එහෙම කලේ ඇයි කියල හිතගන්නත් බෑ. සමහරවිට එයාට හේතුවක් ඇති. ඒත් ඒකෙන් දැන් වැඩක් නෑ නෙ. ඔයාගෙ ඉස්සරහට එන ජීවිතේ කිසි දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා. මම ඔයාගෙ ත්‍රෙඩ් හැම එකක්ම කියවල තිබුනෙ. ඔයාට වෙන කෙනෙක් ඉන්නව නේද දැන්? එයා එක්ක සතුටින් ඉන්න අතීතය අමතක කරල. ඔයා දුකෙන් හිටියොත් එයත් පවු නෙ... ඔයාට බුදු සරණයි.. :yes::yes::yes:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    සුදු මහත්තයා;10374139 said:
    wedding.jpg


    අද මට ගොඩක් දුක දවසක්. අද මම මුලින්ම ආදරේ කරපු මගේ ගෑණු ලමය අද මනමාලියක් වෙනවා. ඒත් මනමාලය මම නෙමෙයි. එයා දැන් වෙනකෙනෙක්ට අයිති වෙන්න යන්නේ.

    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ලඳුනේ
    මගේ සොඳුරු ලඳුනේ.....

    හිතේ කඳුලු බිඳු
    රෑ තනි යහනේ
    ඉහ ඉද්දර ඉඳ
    ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරානේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    තනිකම රජයන
    පාළු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දි
    ඔබ දිවි අරනේ
    රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා...



    http://www.elakiri.com/forum/showthread.php?t=386652

    http://www.elakiri.com/forum/showthread.php?t=698758

    http://www.elakiri.com/forum/showthread.php?t=396967




    උබ මගේ දවසයි සතියයි කැව මෙක දාල. අමතක කරන්න හදන හුගක් දෙවල් මෙකෙන් මතක් කරා. මාත් මේ දවස එනකන් මග බලන් ඉන්නෙ. සිරාවට කදුලු එන සීන් එකක්. එත් මගෙ හිත ගල්වෙලා. ඔව ගනන් ගන්න එපා. ගැණු කියන චරිතය තේරුම් ගන්න අමාරුයි. life should go on and on.

    උබට නැති උණේ උබව විශ්වාස නොකරන උබට ඇත්තටම අදරේ නොකරන කෙල්ලෙක්
    ..
    ඒත් ඒ කෙල්ලට නති උනේ ඒකෙල්ලට ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ව...

    උබ දිනුම් ඒ කෙල්ල පරාදයි..
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    මමත් උබේ කතාව දන්නවා මචන් එත් ඉතින් දැන් මොනවා කරන්නද දුක තමා කොහොමහරි හිත හදාගෙන ඉන්න බලන්න
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අවුරුදු ගානකට කලින් මටත් ඔය අත්දැකීම විදින්න උනා.... දුක ටිකක් දැනුන .... එත් මන් එයට වෛර කලේ නැහැ .... එයාගේ මගුල් දවසේ එය වෙනුවෙන් යාඥා කලා ... ඊලග අවුරුද්දේ මට ගැලපෙන කෙනෙක් එක්ක මම විවාහ වුනා.. අපිට දෛවය වෙනස් කරන්න බෑ..
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මටත් එමම උනා.මමත් උඹ වගේම බලන් හිටියා.කාළය ගොඩක් දේවල් විසඳුවා.
    අල්ලලා දාපන් බන් බල්ලගේ පුක...........
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ෙගාඩාක් දුක හිෙතන කථාවක් යාලු..:(
    ඒත් ඒ ගෑණු ළමයා අසරණ වුනා ෙවන්නත් පුලුවන්..ෙකාෙහාම වුනත්..:confused:
    කවුරු ෙකාෙහාම ෙමානව කිවුවත් ඒ දුක දරාගන්න එක ෙල්සි නැහැ..:no:
    කාලය විසින් ඔයාෙග තුවාෙල සුවපත් කරාවි....:yes:

    http://www.youtube.com/watch?v=LteKqTxWjdI&feature=player_embedded
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ane bn owa aye aye hitha hitha manasikawa watenna epa bn,boot kapu hama ekatama ohoma dawasak enawnae bn,umbawa epa nisane eki dala gye,aye eka gana hithala wadak nane :D api ela kellek hoya gamau,dnt make urself dwn coz of others,umbe wada tika kela kara ganna epa moka unath,anthime kella dala gyama natnm umabta mukuth ithuru wenne na :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දේදුන්න සේදී රෑ නිල්ල උතුරා...
    ලා දම් පාටින් වැස්සක් වැටුනා....
    මනමාලි වී ඈ හදගින්න අවුලා...
    පිටගම් යනවා බොදවී පෙනුනා....:sorry:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Ganan ganna epa machan,maath 9 years love karapu ekath iwara wegana yanne,kella next year marry karai,owa nitharama api hitha hitha hitiyoth apita kela wenawa,un gaanak nathuwa athal eke innawa,ubata hoda kellek labei