සුදු මහත්තයා;10374562 said:
මතු ආත්මෙකවත් ඒ ආදරේ එපා බං. මේ දුක හොඳටම ඇති ආත්ම ගානකට විඳවන්න.







එච්චර ආදරෙන් ඉඳල එයා එහෙම කලේ ඇයි කියල හිතගන්නත් බෑ. සමහරවිට එයාට හේතුවක් ඇති. ඒත් ඒකෙන් දැන් වැඩක් නෑ නෙ. ඔයාගෙ ඉස්සරහට එන ජීවිතේ කිසි දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා. මම ඔයාගෙ ත්‍රෙඩ් හැම එකක්ම කියවල තිබුනෙ. ඔයාට වෙන කෙනෙක් ඉන්නව නේද දැන්? එයා එක්ක සතුටින් ඉන්න අතීතය අමතක කරල. ඔයා දුකෙන් හිටියොත් එයත් පවු නෙ... ඔයාට බුදු සරණයි.. 


සුදු මහත්තයා;10374139 said:![]()
අද මට ගොඩක් දුක දවසක්. අද මම මුලින්ම ආදරේ කරපු මගේ ගෑණු ලමය අද මනමාලියක් වෙනවා. ඒත් මනමාලය මම නෙමෙයි. එයා දැන් වෙනකෙනෙක්ට අයිති වෙන්න යන්නේ.
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩිවී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ලඳුනේ
මගේ සොඳුරු ලඳුනේ.....
හිතේ කඳුලු බිඳු
රෑ තනි යහනේ
ඉහ ඉද්දර ඉඳ
ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරානේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...
තනිකම රජයන
පාළු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දි
ඔබ දිවි අරනේ
රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...
http://www.elakiri.com/forum/showthread.php?t=386652
http://www.elakiri.com/forum/showthread.php?t=698758
http://www.elakiri.com/forum/showthread.php?t=396967




api ela kellek hoya gamau,dnt make urself dwn coz of others,umbe wada tika kela kara ganna epa moka unath,anthime kella dala gyama natnm umabta mukuth ithuru wenne na 
