පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    mamath love karapu kella wena ekek marry kara. mama wedding phototh dakka.daraganna godak amarui.eth daragena innawa.eya sathutin innawa.e sathuta wenuwen duka daragannawa.mona karannada ban wenna thiyena dewal wena eka nawathtanna amarui.iwasana eka thamai karanna thiyenne..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා මචන්.... ඕකට හොඳම බෙහෙත කාලය....... :) ඔන්න බලපන් කාලයත් එක්ක උඹේ ජීවිතේ වෙනස් වෙන විදිය.... ;)
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ආදරයයි විරහවයි කියන්නෙ එක කාසියෙ දෙපැත්ත වගේ මචන්
    කොයි පැත්ත වැටුනත් අපිට බාරගන්න වෙනව
    සැමදා සතුටින් ඉන්නට අනාගතයට සුභ පතනවා .........
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    machan oka godak ayata muhuna denna wena sulaba siduweemak. Kollonta witharak nemei kellontath.
    Umba karanne machan atheethaya avarjanaya karamin duk wena eka. Umbata dan aluth jeewithayak thiyanawa nam e gana hithana ekai wada honda.

    Anyway parana katha dukin mathak karanwata wada sathutin mathak kaloth kohomada me wage.. Cheer up!


     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් උබ ලියල තියෙන විදියටනම් ඒක හිතට වදිනවා. මට උනා වගේ හැගීමක් දැනුනෙ. උබ ගැන මට ගොඩක් දුකයි යාලුව. විරහව අපි ‍කාටත් පොදු දෙයක් වෙලා මචන්. කාලයක් විදවපු මම අද ‍ගොඩාක් සතුටින් ඉන්නව. ඒ කාලය විසින් හැම දේම යථාතත්වයට පත් කරපු නිසා. මට තියෙන ලොකුම ගැටලුව ඇයි මෙච්චර දුරකට මේ සම්භන්දෙ ගෙනාවෙ කියන එක. කොහොම ප්‍රශ්න තිබුනද කියල දන්නෑ. හැබැයි මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි කෙල්ලො කොල්ලන්ව පාවිච්චි කරනව තමන්ගෙ හිත හදාගන්න. නැත්නම් පාලුව තනිකම එහෙමත් නැත්නම් කාලය ගෙවාගන්න. අද වෙන විට ඒ ප්‍රතිශතය ගොඩාක් වැඩිවෙලා තියෙනවා. කාලයත් එකක උබට හොද අනාගතයක් ලැබෙනව. මම උබට සුභපතනව වගේම ඕනම දුකක් බෙදාගන්නත් ඉන්නව කියල මතක් කරනව.
    සුභම සුභ අනාගතයක්!!!!!!

    matath ehema hitenawa machan. :(:(
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    machan oka godak ayata muhuna denna wena sulaba siduweemak. Kollonta witharak nemei kellontath.
    Umba karanne machan atheethaya avarjanaya karamin duk wena eka. Umbata dan aluth jeewithayak thiyanawa nam e gana hithana ekai wada honda.

    Anyway parana katha dukin mathak karanwata wada sathutin mathak kaloth kohomada me wage.. Cheer up!



    ow loku ayya. ekanam aththa tamai. eth ea aranchiya awama mata ea duka daraganna tikak amarui. metana inna kawruth eyawa aththata dakala asraya karala na. ehema tibunanam mata eyawa amataka karanna kiyana ekakuth na.kohomath mama dan duk wenne na. eya nisa mage jiwitheta godak dewal labuna. :yes::yes: mama eyata hadawathinma wish karanawa.:):)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    උබ අද දවසම ගොඩක් දුකෙන් ඉන්න ඇති කියල මට තේරෙනවා බන්...............මටත් ගොඩක් දුකය් මේ thread එක දැක්කම....... :( :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    සුදු මහත්තයා;10380222 said:
    ඕව ගණන් ගන්න එපා මචන්.......එළකිරි එකේ ආතල් thread එකක්වත් බලල හිටපන්.......එතකොට ටිකක් හරි දුක අඩු වෙය්........
     

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    machan mama uba dala thiyena threads okkoma kiyeuwa.matath oya wagema siddiyak thamai machan une.mama yaluwela hitiya kella marry karala podi duwekuth innawa dan.ubata wagema thamai ban matath mawa daala yanna hethuwak kiuwe na kawadawath,thamath na,mamath mage jeewithen aurudu dekak withara windeuwa.aparade e kale.eya nam dan sathutin innawa,mama thamath ethanamai.owata duk wewi indala wadak na bankaalayak giyata passe thamai therenne owa ethakota jeewithe godak awastha maga arila.hitha shakthimath karagena jeewithayata muhuna deepan machan.