samawenan aiye.warada mage athe.![]()
samawenan aiye.warada mage athe.![]()
අර උබේ කතා වල කියල තිබ්බ ගැණු ළමයද??ගොඩක් දුකය් තමය් මචන්.........![]()
ඔන්න බලපන් කාලයත් එක්ක උඹේ ජීවිතේ වෙනස් වෙන විදිය.... 
Awww.. emotional !! lassanama lassana pada wel tikak aiya.. and duk wenna epa onde![]()







මචන් උබ ලියල තියෙන විදියටනම් ඒක හිතට වදිනවා. මට උනා වගේ හැගීමක් දැනුනෙ. උබ ගැන මට ගොඩක් දුකයි යාලුව. විරහව අපි කාටත් පොදු දෙයක් වෙලා මචන්. කාලයක් විදවපු මම අද ගොඩාක් සතුටින් ඉන්නව. ඒ කාලය විසින් හැම දේම යථාතත්වයට පත් කරපු නිසා. මට තියෙන ලොකුම ගැටලුව ඇයි මෙච්චර දුරකට මේ සම්භන්දෙ ගෙනාවෙ කියන එක. කොහොම ප්රශ්න තිබුනද කියල දන්නෑ. හැබැයි මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි කෙල්ලො කොල්ලන්ව පාවිච්චි කරනව තමන්ගෙ හිත හදාගන්න. නැත්නම් පාලුව තනිකම එහෙමත් නැත්නම් කාලය ගෙවාගන්න. අද වෙන විට ඒ ප්රතිශතය ගොඩාක් වැඩිවෙලා තියෙනවා. කාලයත් එකක උබට හොද අනාගතයක් ලැබෙනව. මම උබට සුභපතනව වගේම ඕනම දුකක් බෙදාගන්නත් ඉන්නව කියල මතක් කරනව.
සුභම සුභ අනාගතයක්!!!!!!


machan oka godak ayata muhuna denna wena sulaba siduweemak. Kollonta witharak nemei kellontath.
Umba karanne machan atheethaya avarjanaya karamin duk wena eka. Umbata dan aluth jeewithayak thiyanawa nam e gana hithana ekai wada honda.
Anyway parana katha dukin mathak karanwata wada sathutin mathak kaloth kohomada me wage.. Cheer up!

mama eyata hadawathinma wish karanawa.


උබ අද දවසම ගොඩක් දුකෙන් ඉන්න ඇති කියල මට තේරෙනවා බන්...............මටත් ගොඩක් දුකය් මේ thread එක දැක්කම.......![]()
![]()



ඕව ගණන් ගන්න එපා මචන්.......එළකිරි එකේ ආතල් thread එකක්වත් බලල හිටපන්.......එතකොට ටිකක් හරි දුක අඩු වෙය්........සුදු මහත්තයා;10380222 said:
fk man...today mornin i went to a weddin..i hope u are not talkin abt tht girl ...anywayz...sad seen...


අද නැකත් දවසක් බන්.......ගොඩක් wedding තිබ්බ මම දැක්ක......සුදු මහත්තයා;10380311 said:koheda machan wedding eka![]()