පතිරණ_සාලයා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පතිරණ සාලයා

200px-Danio_fish_6.jpg

දේශීය නාමය-Barred danio පතිරණ සාලයා
විද්‍යාත්මක නාමය-Danio pathirana

14.1හඳුනා ගැනීම

ශරීරය දෙපැත්තෙන් පැතලිය.මුඛය තරමක් උඩට හැරී ඇත.ශරීරය නිල් හා කොළ පැහැයෙන් යුක්තය.ශරීරයේ කහ පාට වෛරන් කෙළින් අතට පිහිටා ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 2ක් පමණ වේ.

14.2පරිසරය
ජල පෘෂ්ඨයට ආසන්නයේ ජීවත් ව්.මාතර වල්පිට ප්‍රදේශයේ දිය පහර වලින් හමුවේ.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පතිරණ මාලුවා සොයාගත් පුද්ගලයා වන්නේ ආනන්ද පතිරණ නැමති මහතායි. පැපිලියානේ පදිංචි ඔහු දැනට ලංකාවේ ප්‍රධාන විසිතුරු මසුන් අපනයනය කරන ව්‍යෘපාරය පවත්වාගෙන යයි. එය රත්මලානේ පිහිටි පුද්ගලික ආයතනයක් වන අතර විවිධ විසිතුරු මසුන් මෙහිදී දැක ගත හැක. ඇක්වාමැරීන් පුද්ගලික සමාගම.. Aquamarine (කාලයක් මමත් එතන එකවුන්ට්ස් වැඩ කරා)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පතිරණ මාලුවා සොයාගත් පුද්ගලයා වන්නේ ආනන්ද පතිරණ නැමති මහතායි. පැපිලියානේ පදිංචි ඔහු දැනට ලංකාවේ ප්‍රධාන විසිතුරු මසුන් අපනයනය කරන ව්‍යෘපාරය පවත්වාගෙන යයි. එය රත්මලානේ පිහිටි පුද්ගලික ආයතනයක් වන අතර විවිධ විසිතුරු මසුන් මෙහිදී දැක ගත හැක. ඇක්වාමැරීන් පුද්ගලික සමාගම.. Aquamarine (කාලයක් මමත් එතන එකවුන්ට්ස් වැඩ කරා)

    එහෙනං දැන් ඒක වහලා ඇති,.. :oo:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පැටියා;17891731 said:
    මම හිතං හිටියෙ ඕකා නයෙක් කියලා :D
    පතිරණයා

    මම හිතාගෙන හිටියේ පතිරණ සහ පැටියා කියන්නේ දෙන්නම එකෙක් කියල.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං දැන් ඒක වහලා ඇති,.. :oo:

    පල ඩෝ යන්න... අපේ සිරියාවන්ත කමට අපි යන යන තැන හරි යනවා. කෙළ වෙන්නෙ නැහැ ඩෝ.... මට මතකයි එතන දවසක පෙටි කෑෂ් වලට ලක්ෂ 2 ක් විතර වියදම් කරනවා. :shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    මම හිතාගෙන හිටියේ පතිරණ සහ පැටියා කියන්නේ දෙන්නම එකෙක් කියල.

    :nerd: පතිරනයා, පැටියා ගැන දන්න උඹ රණවීර නේද පුටෙ
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    පතිරණ මාලුවා සොයාගත් පුද්ගලයා වන්නේ ආනන්ද පතිරණ නැමති මහතායි. පැපිලියානේ පදිංචි ඔහු දැනට ලංකාවේ ප්‍රධාන විසිතුරු මසුන් අපනයනය කරන ව්‍යෘපාරය පවත්වාගෙන යයි.

    මචන් පතිරණ මහත්තයා සොයා ගන්නකන් ඒ මාළුවා නැති වෙලා හිටියද? :lol:නිවැරදිව අදාළ පුද්ගලයාගේ නම කියූ ඔබට මගේ ඉස්තුතිය. :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් පතිරණ මහත්තයා සොයා ගන්නකන් ඒ මාළුවා නැති වෙලා හිටියද? :lol:නිවැරදිව අදාළ පුද්ගලයාගේ නම කියූ ඔබට මගේ ඉස්තුතිය. :cool:

    ඉන්න ඇති.. නමක් නැතුව.. එයා ගැන හොයල, එයාගෙ වර්ගය- ජාතකේ හොයල විස්තර ඔක්කොම හොයල එයාව අහවල් එකා කියන මට්ටමට ගෙනාවෙ අපේ හිටපු බොසා.... :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පතිරණ මාලුවා සොයාගත් පුද්ගලයා වන්නේ ආනන්ද පතිරණ නැමති මහතායි. පැපිලියානේ පදිංචි ඔහු දැනට ලංකාවේ ප්‍රධාන විසිතුරු මසුන් අපනයනය කරන ව්‍යෘපාරය පවත්වාගෙන යයි. එය රත්මලානේ පිහිටි පුද්ගලික ආයතනයක් වන අතර විවිධ විසිතුරු මසුන් මෙහිදී දැක ගත හැක. ඇක්වාමැරීන් පුද්ගලික සමාගම.. Aquamarine (කාලයක් මමත් එතන එකවුන්ට්ස් වැඩ කරා)

    :( ඒක තමයි උන් බංකොලොත් වුනේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :( ඒක තමයි උන් බංකොලොත් වුනේ.

    පිස්සුද ඩෝ.. ඒක පට්ට විදිහට තාම කරගෙන යනවා.. මට වෙන හොද එකක් සෙට් වෙලා අයින් වුනේ... ඒක වැහෙන්නේ නැහැ බන් ජීවිතේට.. ලොක්ක පට්ට සල්ලි කාරයා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිස්සුද ඩෝ.. ඒක පට්ට විදිහට තාම කරගෙන යනවා.. මට වෙන හොද එකක් සෙට් වෙලා අයින් වුනේ... ඒක වැහෙන්නේ නැහැ බන් ජීවිතේට.. ලොක්ක පට්ට සල්ලි කාරයා..

    :cool: ela ela joke ekata kivve