පදවිය කෝන්කැටියාව විදහුලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.
කෝන්කැටියාව විදුහලේ 2,3 සහ 4 ශ්‍රේණිවල දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
මේ හේතුවෙන් කිසිදු දරුවකු එම විදුහලට පැමිණ නොසිටි බවත් ගුරුවරුන් පමණක් පැමිණි බව පාසල් ආරංචි මාර්ග කියයි.

Source....
https://www.lankadeepa.lk/news/පදවියේ-පාසල්-දරුවන්-හතරකට-කොරෝනා/101-601968