පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා.......

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    පදවිය කෝන්කැටියාව විදහුලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි.

    කෝන්කැටියාව විදුහලේ 2,3 සහ 4 ශ්‍රේණිවල දරුවන් සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

    මේ හේතුවෙන් කිසිදු දරුවකු එම විදුහලට පැමිණ නොසිටි බවත් ගුරුවරුන් පමණක් පැමිණි බව පාසල් ආරංචි මාර්ග කියයි. :baffled: :baffled:

    Source....
    https://www.lankadeepa.lk/news/පදවියේ-පාසල්-දරුවන්-හතරකට-කොරෝනා/101-601968
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    නිව් ඉයර් ලොක්ඩවුන් ඔන් ද වේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    ඕක තමා වෙන්නෙ ඉස්සරහට..අප්‍රේල් නිවාඩුව ඉවරවුන ගමන් ඉස්කෝලෙ පටන් අරන් මතකනේ වුන දේ..අපේ පැත්තෙ පවුල් පිටින් පොස්ටිව් වුනා..ළමයි ඉස්කෝලෙ ගිහින් කොරෝනා අරන් ගෙදර අැවිත්.

    මොකක්ද මචන්ලා මේ වෙන්න යන්නේ පොඩි උන් ටිකට......... :baffled: :baffled:

    අාණ්ඩුවට ගාණක් නෑ බං..නැත්නම් මේ පොඩි උන්ට ඉස්කෝලෙ පටන් ගනියිද දෙසැම්බර් රැල්ලක් ගැන කිය කිය..ඕකෙන් වෙන්නෙ පවුල් පිටින් පොසිටිව් වෙන ඵක..පොඩ් උන් පරිස්සම් වෙන්නෙ නෑ ඔය කොහොම කිව්වත්..
    ------ Post added on Oct 29, 2021 at 6:50 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    වැක්සින් කරපු ඉහල පන්තිවල ලගම ව්බාගේ එහෙමත් තීන ළමයි ගෙදර ඉන්නකොට වැක්සින්වත් නැති පොඩි උන් ඉස්කෝලේ ගෙන්නුවේ විද්‍යාත්මක වියත්මග වියතුන් විසින් ගත තීරණ නිසා වෙන්න ඕනා
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දේශපාලනික වහල්ලු ටික ෆෝම් වෙලා ඕන්න යකෝ පොඩි වුන්ගේ තමයි ස්කොල පටන් ගන්න ඕනේ මොනා හරි කරලා ලෝකේ හැමතැනම වගේ ස්කොල පටන් අරන් . නැත්නම් වුන්ට හොද කරන්න බැරි දමේජ් එකක් වෙන්නේ .

    නැත්නම් කවද්ද පොඩි වුන් ස්කොලේ යන්නේ . කොරෝනා පැතිරෙනවා නම් ස්කොල් වහලා නෙමේ .

    කොරෝනා පථිරුඉල්ල ආවම වෙන විදියට ක්‍රියාමාර්ග අරන්වි වීයත්තු ස්කොලේ පටන් ගන්න ඕනේ අන්න එතනයි වරදෙනවා නම් වැරදෙන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ වෙලාවේ ඉස්කෝල අැරපු ඵක වැරදියි.චීනයේ හොංකොං,මකවු වගේ දූපත් වල ඉස්කෝල අැරලා හැබැයි රට අැතුලේ කොරෝනා ලෙඩ්ඩු නෑ.පිටරවල් වලින් ඵන උන්ව දවස් 21ක් කොරන්‍ටීන්..:yes:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දේශපාලනික වහල්ලු ටික ෆෝම් වෙලා ඕන්න යකෝ පොඩි වුන්ගේ තමයි ස්කොල පටන් ගන්න ඕනේ මොනා හරි කරලා ලෝකේ හැමතැනම වගේ ස්කොල පටන් අරන් . නැත්නම් වුන්ට හොද කරන්න බැරි දමේජ් එකක් වෙන්නේ .

    නැත්නම් කවද්ද පොඩි වුන් ස්කොලේ යන්නේ . කොරෝනා පැතිරෙනවා නම් ස්කොල් වහලා නෙමේ .

    කොරෝනා පථිරුඉල්ල ආවම වෙන විදියට ක්‍රියාමාර්ග අරන්වි වීයත්තු ස්කොලේ පටන් ගන්න ඕනේ අන්න එතනයි වරදෙනවා නම් වැරදෙන්නේ
    තවුසෙට ළමයි ඉන්නවද?උන් දැන් ඉස්කෝලෙ යනවද?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    තවුසෙට ළමයි ඉන්නවද?උන් දැන් ඉස්කෝලෙ යනවද?
    ඔන්න ජේවීපී වහලා ඇවිත් රට හදන හැටි මුගෙන් ඉගෙනගමු
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔන්න ජේවීපී වහලා ඇවිත් රට හදන හැටි මුගෙන් ඉගෙනගමු

    අහපු දේට උත්තර දීපන් පොන්සියේ.ජෙප්පො ගැන නෙමෙයි අැහුවේ..තොට ඉන්න ළමයි ගැන..😆

    රට හදන හැටි අහපං තෝ කඩේ යන නන්දසේනගෙන්..😅😅