පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    කැරි හිඟන ජෙප්පෝ
    ඊලඟට අල්ලන්නෙ සල්ලි පොලියට දෙන එවුන්ව. උන් හම්ඹ කරන එකෙනුත් ටැක්ස් ගහලා රට හදනවා. ඇයි දොස්තරලා විතරද ටැක්ස් ගෙවන්න ඔනෙ.?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563

    රට ඉදලා ලංකාවේ ෆික්ස්ඩ් දාන උන්ටත් 20% ෆ්ලැට් රේට් ටැක්ස් එකක් ගහන්න ඕනෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    රට ඉදලා ලංකාවේ ෆික්ස්ඩ් දාන උන්ටත් 20% ෆ්ලැට් රේට් ටැක්ස් එකක් ගහන්න ඕනෙ.
    legal income ekak ena oneyma business ekakin tax gahanna oney. saadaarana wennath oney % eka. habayi, lottery, retirement ewayen tax gahanna ba.
     
    • Like
    Reactions: analytics

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    ඉතින් මේක හොදයිනේ එහෙනම්.
    ඔව් මේක හොඳයි නැත්නම් හැමදාම private company වල වැඩකරන එවුන් අනිවාර්ය tax එක ගෙවනවා, ගෙවල් 3-4 රෙන්ට් කරන වගේ business කරන ගොඩක් අය tax ගෙවන්නේ නැ නේ.
    මේවා තමා ඉතින් IMF conditions.
     
    • Like
    Reactions: analytics

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    private company වල වැඩකරන එවුන්
    ට තමයි රත්තරං වැඩිපුර ගෙවල් තියෙන්නෙ ලංකාවේ.අනිත් උන් හිගන්නො.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    කෝටි ගාණක් වියදන් කරලා ගෙවල් හදපු උන්ට උන්ගේ ආයෝජනෙට ආරක්ෂාවක් ලැබෙනවද මේකෙන්? එහෙම ලැබෙනවා නම් ඒ මොනවද? මේ අලුත් නීතියේ හැටියට නිවසේ අලාබ හානි නිවෙස් හිමිකරු තමන්ගේ වියදමින් පිළිසකර කරන්න ඕන. එක සාධාරණද?
    ගෙවල් තියෙන්නේ ආයෝජන කරන්න නෙමෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. වෙන ආයෝජනයක් කරානං හරි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,088
    15,687
    113
    35
    Spain

    දේපොළ වෙළඳාම කියන්නේ ලෝකේ ලොකුම බිස්නස් එකක් නෙ බන්? air b n b වගේ බිස්නස් එහෙමත් රැඳෙන්නේ ඔය වගේ ගෙවල් හදන උන් නිසා නෙ ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    දේපොළ වෙළඳාම කියන්නේ ලෝකේ ලොකුම බිස්නස් එකක් නෙ බන්? air b n b වගේ බිස්නස් එහෙමත් රැඳෙන්නේ ඔය වගේ ගෙවල් හදන උන් නිසා නෙ ?
    තියෙන දේපලක් විකුණන එකයි විකුනන්නම දේපල පාවිච්චි කරන එකයි දෙකක්. දෙවෙනි එක ආර්තිකේකට නරකයි. මොකද ඉඩම් වල ගණන්, කුලී මුදල් ඉහල යන්නේ ඒකට අලුතෙන් අයිති කාරය වටිනාකම එකතු කරපු නිසා නෙමෙයි, පළාතේ වටිනා කම ඉහල ගිය නිසා. උදාහරනෙකට කුලියට දෙන ගෙයක් ළඟ keells එකක් දැම්මොත් rent එක උඩ යනවා, හැබැයි ඒකට ශ්‍රමය, ආයෝජනය කරලා තියෙන්නේ keells එකේ අයිති කාරය. කුලී කාරය අහක ඉඳන් ඒකෙන් ලාබය වැඩි කරගෙන තියෙන්නේ. එතකොට කුලියට ඉන්න එකා මාසික ආදායමෙන් සියට 50ක් විතර කුලිය ගෙවන්නත් දුන්නම වෙන දේවල වලට වියදම් කරන්නේ නැතුව, තව බිස්නස් හතර පහකට යන්න තිබ්බ සල්ලි ටික එකෙක්ගේ සාක්කුවට යනවා ආර්තිකෙට කිසිම දායකත්වයක් නැති. ඕකෙන් වෙන්නේ ඉකොනොමි එක එකතැන ලොප් වෙන එක
     
    උඹ මහු කරේ වැදගත් තර්කයක්. එත් උඹට අමතක වුනා ගෙහිමියාගේ පැත්තෙන් බලන්න. ඌට රෙන්ට් එකේ අගය වැඩි වුනු නිසා තවත් ආයෝජන කිරීමේ වැදගත්කම තේරෙනවා. එක නිසා තවත් ආයෝජනයක් කරන්න පෙළඹෙන එක. රෙන්ට් එකට ඇවිල්ලා ඉන්න උන්ට වඩා ඉහළ මට්ටමේ ශක්‍යතාවයක් තියෙන්නේ දැනටම ආයෝජනයක් කරලා ගෙයක් හදපු එකාට. දැන් අලුත් නීතිය අනුව අනවශ්‍ය බරක් සහ කරදරයක් නිසා සල්ලි තියෙන උන් අමතර ආදායම මෙහෙම දෙයකට යොදවන එකක් නැහැ, එකෙන් වෙන්නේ දේපොළ වෙළඳාම කඩා වැටෙන එක. මොකද ඔය මහල් නිවාසවල ගෙවල් ගන්න උන් තවත් ගෙවල් අයිති ධනවත් මිනිස්සු, ඔවුන්ගේ අතිරික්ත ධනය තමයි මේකට යොදවන්නේ. දැන් මේ ආයෝජනය නැවතුනොත් මහල් නිවාස හදන ආයෝජකයා එන්නේ නැහැ ඒ ව්‍යාපාර වලට.
    ඒ වගේම අලුත් නීතිය නිසා නිවාස දේපොළ බදු කුළී දීම කියන්නේ අනවශ්‍ය බරක් වෙලා තියෙනවා, කිසිම ආයෝජකයෙක් ව්‍යාපාරිකයෙක් එම වියදම් පොකට් එකෙන් ගෙවන්නේ නැහැ, එක ව්‍යාපාරයේ වියදම් විදියට එකතු කරලා පාරිභෝගිකයාගෙන් අයකර ගන්නවා. ඒ කියන්නේ නිවාස කුළිය ඉහල යාම, කලින් මන් කිව්වා වගේ දේපොළ වෙළඳාම අධෛර්යමත් වෙන නිසාත් බදු කුළිය ඉහල යනවා. දැන් වෙලා තියෙන්නේ කුළී මුදල ඉහල යාම.
     
    ඉතින් දේපල වෙළඳාම කඩන් වැටෙන එක හොඳයිනේ. එතකොට දේපල තවත් සාමාන්‍ය මිනිස්සුන්ට affordable වෙන එක වෙන්නේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,995
    15,452
    113
    ගෙවල් තියෙන්නේ ආයෝජන කරන්න නෙමෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. වෙන ආයෝජනයක් කරානං හරි
    Vaahana thiyenne pavule unta yanna witharai neh. Ai pita minissu daagena gihin salli illanne ?

    Smart wenna ona thamanta puluwan nisa neh. Ai hodata igena gena a danumata milak niyama karanne ?

    Salli thiyena unta a salli thawath wadi karaganna widi hadanna ona government eken. Oka nisa thamai USA ehema wadima billionaires la inne thaama. UK walin ehema godak billionaires la middle east yanneth ekai. Raten unta support ekak nathi wunama un salli akula gannawa. Eka hoda naha economic flow ekata.
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    Vaahana thiyenne pavule unta yanna witharai neh. Ai pita minissu daagena gihin salli illanne ?

    Smart wenna ona thamanta puluwan nisa neh. Ai hodata igena gena a danumata milak niyama karanne ?

    Salli thiyena unta a salli thawath wadi karaganna widi hadanna ona government eken. Oka nisa thamai USA ehema wadima billionaires la inne thaama. UK walin ehema godak billionaires la middle east yanneth ekai. Raten unta support ekak nathi wunama un salli akula gannawa. Eka hoda naha economic flow ekata.
    මිනිස්සු වාහන වල ජීවත් වෙන්නේ නෑනේ

    රටක සල්ලිකාරයෝ හැදෙන්න ඕනේ අනිත් මිනිස්සුත් සල්ලි කාරයෝ වෙන ගමන්. එකෙක් ගෙවල් දහයක් ගනිද්දී තව උන් මිලියනයක් කුලී කාරයෝ වෙලා වැඩක් නෑ
     
    • Haha
    Reactions: planner123

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    අම්මට හුකන නීති මුන් ගේන්නේ බන්. මේ මුන්ගේ උන්ට වාසි වෙන්න හදල තියෙන්නේ..
    මදැයි ජිවිතේ අන්තිම කාලේවත් සැනසිල්ලේ ඉන්න කියලා හිතාගෙන රෙන්ට් එකට දෙන්න බලන් හිටියා ..

    කුහකයන් කැමති නෑ කෙනෙක් සතුටින් ඉන්නවට …ලොකු වචන කියන් ආවට කුහකයා කැමති අනිත් ඔක්කොටම කෙලවලා පිලේ බුදියන්න
     
    • Sad
    • Haha
    Reactions: Kalegana and redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මදැයි ජිවිතේ අන්තිම කාලේවත් සැනසිල්ලේ ඉන්න කියලා හිතාගෙන රෙන්ට් එකට දෙන්න බලන් හිටියා ..

    කුහකයන් කැමති නෑ කෙනෙක් සතුටින් ඉන්නවට …ලොකු වචන කියන් ආවට කුහකයා කැමති අනිත් ඔක්කොටම කෙලවලා පිලේ බුදියන්න
    කුලියට ඉන්න උන් සතුටෙන් ඉන්න ඕනේ නැද්ද. වෙන රටවල් වල regulation එක්ක බලනකොට මෙහෙ අඩුයි. මිනිස්සුන්ට ගහල පන්නන්න බෑ කියල පොඩි නීතියක් ගෙනාවමත් උඹලට මාර දුකයි නේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    මම නිතරම කියන දෙයක් තමයි කොළඹ මහල් නිවාස සංකීරණ කියන්නේ ඊළඟ ඛේදවාචකය..

    මම දන්න විදියට ඔය කිසිම තැනක ෆයර් ඩ්‍රිල් එකක් කරලා නෑ.. හදිසි ගින්නක් වගේ දේකදි මොකද්ද කරන්නේ කියලා කිසිම කෙනෙක් දන්නෙ නෑ.. කරන්නම් වාලේ කරපු වැඩ තියෙන්නේ ඔක්කොම..

    දැන්වත් ඒවා කරනවනම් ලොකු දෙයක්..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    "අනේ අපි ආපහු ගෙවල් කුලියට දෙන්නේ නෑ" කියන උන්ට කියන්න තියෙන්නේ කියලවත් කරගන්න බැරි දෙයක්. rental market එක වැටෙනවා කියන්නේ මිනිස්සුන්ට තනියම ගෙයක් හදාගන්න පුළුවන් කියන එක. එතකොට තවත් කුලියට ඉන්න ඕනේ නෑ
    Mata hembirissawa hadunoth edata aniwaryen wahinawa kiwweth me wage ekek wennathi.
     
    Similar threads