ඊලඟට අල්ලන්නෙ සල්ලි පොලියට දෙන එවුන්ව. උන් හම්ඹ කරන එකෙනුත් ටැක්ස් ගහලා රට හදනවා. ඇයි දොස්තරලා විතරද ටැක්ස් ගෙවන්න ඔනෙ.?කැරි හිඟන ජෙප්පෝ
රට ඉදලා ලංකාවේ ෆික්ස්ඩ් දාන උන්ටත් 20% ෆ්ලැට් රේට් ටැක්ස් එකක් ගහන්න ඕනෙ.ඊලඟට අල්ලන්නෙ සල්ලි පොලියට දෙන එවුන්ව. උන් හම්ඹ කරන එකෙනුත් ටැක්ස් ගහලා රට හදනවා. ඇයි දොස්තරලා විතරද ටැක්ස් ගෙවන්න ඔනෙ.?
legal income ekak ena oneyma business ekakin tax gahanna oney. saadaarana wennath oney % eka. habayi, lottery, retirement ewayen tax gahanna ba.රට ඉදලා ලංකාවේ ෆික්ස්ඩ් දාන උන්ටත් 20% ෆ්ලැට් රේට් ටැක්ස් එකක් ගහන්න ඕනෙ.
නෑ Squeeze every penny.legal income ekak ena oneyma business ekakin tax gahanna oney. saadaarana wennath oney % eka. habayi, lottery, retirement ewayen tax gahanna ba.
ඔව් මේක හොඳයි නැත්නම් හැමදාම private company වල වැඩකරන එවුන් අනිවාර්ය tax එක ගෙවනවා, ගෙවල් 3-4 රෙන්ට් කරන වගේ business කරන ගොඩක් අය tax ගෙවන්නේ නැ නේ.ඉතින් මේක හොදයිනේ එහෙනම්.
ට තමයි රත්තරං වැඩිපුර ගෙවල් තියෙන්නෙ ලංකාවේ.අනිත් උන් හිගන්නො.private company වල වැඩකරන එවුන්
ගෙවල් තියෙන්නේ ආයෝජන කරන්න නෙමෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. වෙන ආයෝජනයක් කරානං හරිකෝටි ගාණක් වියදන් කරලා ගෙවල් හදපු උන්ට උන්ගේ ආයෝජනෙට ආරක්ෂාවක් ලැබෙනවද මේකෙන්? එහෙම ලැබෙනවා නම් ඒ මොනවද? මේ අලුත් නීතියේ හැටියට නිවසේ අලාබ හානි නිවෙස් හිමිකරු තමන්ගේ වියදමින් පිළිසකර කරන්න ඕන. එක සාධාරණද?
දේපොළ වෙළඳාම කියන්නේ ලෝකේ ලොකුම බිස්නස් එකක් නෙ බන්? air b n b වගේ බිස්නස් එහෙමත් රැඳෙන්නේ ඔය වගේ ගෙවල් හදන උන් නිසා නෙ ?ගෙවල් තියෙන්නේ ආයෝජන කරන්න නෙමෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. වෙන ආයෝජනයක් කරානං හරි
තියෙන දේපලක් විකුණන එකයි විකුනන්නම දේපල පාවිච්චි කරන එකයි දෙකක්. දෙවෙනි එක ආර්තිකේකට නරකයි. මොකද ඉඩම් වල ගණන්, කුලී මුදල් ඉහල යන්නේ ඒකට අලුතෙන් අයිති කාරය වටිනාකම එකතු කරපු නිසා නෙමෙයි, පළාතේ වටිනා කම ඉහල ගිය නිසා. උදාහරනෙකට කුලියට දෙන ගෙයක් ළඟ keells එකක් දැම්මොත් rent එක උඩ යනවා, හැබැයි ඒකට ශ්‍රමය, ආයෝජනය කරලා තියෙන්නේ keells එකේ අයිති කාරය. කුලී කාරය අහක ඉඳන් ඒකෙන් ලාබය වැඩි කරගෙන තියෙන්නේ. එතකොට කුලියට ඉන්න එකා මාසික ආදායමෙන් සියට 50ක් විතර කුලිය ගෙවන්නත් දුන්නම වෙන දේවල වලට වියදම් කරන්නේ නැතුව, තව බිස්නස් හතර පහකට යන්න තිබ්බ සල්ලි ටික එකෙක්ගේ සාක්කුවට යනවා ආර්තිකෙට කිසිම දායකත්වයක් නැති. ඕකෙන් වෙන්නේ ඉකොනොමි එක එකතැන ලොප් වෙන එකදේපොළ වෙළඳාම කියන්නේ ලෝකේ ලොකුම බිස්නස් එකක් නෙ බන්? air b n b වගේ බිස්නස් එහෙමත් රැඳෙන්නේ ඔය වගේ ගෙවල් හදන උන් නිසා නෙ ?
උඹ මහු කරේ වැදගත් තර්කයක්. එත් උඹට අමතක වුනා ගෙහිමියාගේ පැත්තෙන් බලන්න. ඌට රෙන්ට් එකේ අගය වැඩි වුනු නිසා තවත් ආයෝජන කිරීමේ වැදගත්කම තේරෙනවා. එක නිසා තවත් ආයෝජනයක් කරන්න පෙළඹෙන එක. රෙන්ට් එකට ඇවිල්ලා ඉන්න උන්ට වඩා ඉහළ මට්ටමේ ශක්‍යතාවයක් තියෙන්නේ දැනටම ආයෝජනයක් කරලා ගෙයක් හදපු එකාට. දැන් අලුත් නීතිය අනුව අනවශ්‍ය බරක් සහ කරදරයක් නිසා සල්ලි තියෙන උන් අමතර ආදායම මෙහෙම දෙයකට යොදවන එකක් නැහැ, එකෙන් වෙන්නේ දේපොළ වෙළඳාම කඩා වැටෙන එක. මොකද ඔය මහල් නිවාසවල ගෙවල් ගන්න උන් තවත් ගෙවල් අයිති ධනවත් මිනිස්සු, ඔවුන්ගේ අතිරික්ත ධනය තමයි මේකට යොදවන්නේ. දැන් මේ ආයෝජනය නැවතුනොත් මහල් නිවාස හදන ආයෝජකයා එන්නේ නැහැ ඒ ව්‍යාපාර වලට.තියෙන දේපලක් විකුණන එකයි විකුනන්නම දේපල පාවිච්චි කරන එකයි දෙකක්. දෙවෙනි එක ආර්තිකේකට නරකයි. මොකද ඉඩම් වල ගණන්, කුලී මුදල් ඉහල යන්නේ ඒකට අලුතෙන් අයිති කාරය වටිනාකම එකතු කරපු නිසා නෙමෙයි, පළාතේ වටිනා කම ඉහල ගිය නිසා. උදාහරනෙකට කුලියට දෙන ගෙයක් ළඟ keells එකක් දැම්මොත් rent එක උඩ යනවා, හැබැයි ඒකට ශ්‍රමය, ආයෝජනය කරලා තියෙන්නේ keells එකේ අයිති කාරය. කුලී කාරය අහක ඉඳන් ඒකෙන් ලාබය වැඩි කරගෙන තියෙන්නේ. එතකොට කුලියට ඉන්න එකා මාසික ආදායමෙන් සියට 50ක් විතර කුලිය ගෙවන්නත් දුන්නම වෙන දේවල වලට වියදම් කරන්නේ නැතුව, තව බිස්නස් හතර පහකට යන්න තිබ්බ සල්ලි ටික එකෙක්ගේ සාක්කුවට යනවා ආර්තිකෙට කිසිම දායකත්වයක් නැති. ඕකෙන් වෙන්නේ ඉකොනොමි එක එකතැන ලොප් වෙන එක
ඉතින් දේපල වෙළඳාම කඩන් වැටෙන එක හොඳයිනේ. එතකොට දේපල තවත් සාමාන්‍ය මිනිස්සුන්ට affordable වෙන එක වෙන්නේඋඹ මහු කරේ වැදගත් තර්කයක්. එත් උඹට අමතක වුනා ගෙහිමියාගේ පැත්තෙන් බලන්න. ඌට රෙන්ට් එකේ අගය වැඩි වුනු නිසා තවත් ආයෝජන කිරීමේ වැදගත්කම තේරෙනවා. එක නිසා තවත් ආයෝජනයක් කරන්න පෙළඹෙන එක. රෙන්ට් එකට ඇවිල්ලා ඉන්න උන්ට වඩා ඉහළ මට්ටමේ ශක්‍යතාවයක් තියෙන්නේ දැනටම ආයෝජනයක් කරලා ගෙයක් හදපු එකාට. දැන් අලුත් නීතිය අනුව අනවශ්‍ය බරක් සහ කරදරයක් නිසා සල්ලි තියෙන උන් අමතර ආදායම මෙහෙම දෙයකට යොදවන එකක් නැහැ, එකෙන් වෙන්නේ දේපොළ වෙළඳාම කඩා වැටෙන එක. මොකද ඔය මහල් නිවාසවල ගෙවල් ගන්න උන් තවත් ගෙවල් අයිති ධනවත් මිනිස්සු, ඔවුන්ගේ අතිරික්ත ධනය තමයි මේකට යොදවන්නේ. දැන් මේ ආයෝජනය නැවතුනොත් මහල් නිවාස හදන ආයෝජකයා එන්නේ නැහැ ඒ ව්‍යාපාර වලට.
ඒ වගේම අලුත් නීතිය නිසා නිවාස දේපොළ බදු කුළී දීම කියන්නේ අනවශ්‍ය බරක් වෙලා තියෙනවා, කිසිම ආයෝජකයෙක් ව්‍යාපාරිකයෙක් එම වියදම් පොකට් එකෙන් ගෙවන්නේ නැහැ, එක ව්‍යාපාරයේ වියදම් විදියට එකතු කරලා පාරිභෝගිකයාගෙන් අයකර ගන්නවා. ඒ කියන්නේ නිවාස කුළිය ඉහල යාම, කලින් මන් කිව්වා වගේ දේපොළ වෙළඳාම අධෛර්යමත් වෙන නිසාත් බදු කුළිය ඉහල යනවා. දැන් වෙලා තියෙන්නේ කුළී මුදල ඉහල යාම.
Vaahana thiyenne pavule unta yanna witharai neh. Ai pita minissu daagena gihin salli illanne ?ගෙවල් තියෙන්නේ ආයෝජන කරන්න නෙමෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න. වෙන ආයෝජනයක් කරානං හරි
මිනිස්සු වාහන වල ජීවත් වෙන්නේ නෑනේVaahana thiyenne pavule unta yanna witharai neh. Ai pita minissu daagena gihin salli illanne ?
Smart wenna ona thamanta puluwan nisa neh. Ai hodata igena gena a danumata milak niyama karanne ?
Salli thiyena unta a salli thawath wadi karaganna widi hadanna ona government eken. Oka nisa thamai USA ehema wadima billionaires la inne thaama. UK walin ehema godak billionaires la middle east yanneth ekai. Raten unta support ekak nathi wunama un salli akula gannawa. Eka hoda naha economic flow ekata.
මදැයි ජිවිතේ අන්තිම කාලේවත් සැනසිල්ලේ ඉන්න කියලා හිතාගෙන රෙන්ට් එකට දෙන්න බලන් හිටියා ..අම්මට හුකන නීති මුන් ගේන්නේ බන්. මේ මුන්ගේ උන්ට වාසි වෙන්න හදල තියෙන්නේ..
කුලියට ඉන්න උන් සතුටෙන් ඉන්න ඕනේ නැද්ද. වෙන රටවල් වල regulation එක්ක බලනකොට මෙහෙ අඩුයි. මිනිස්සුන්ට ගහල පන්නන්න බෑ කියල පොඩි නීතියක් ගෙනාවමත් උඹලට මාර දුකයි නේමදැයි ජිවිතේ අන්තිම කාලේවත් සැනසිල්ලේ ඉන්න කියලා හිතාගෙන රෙන්ට් එකට දෙන්න බලන් හිටියා ..
කුහකයන් කැමති නෑ කෙනෙක් සතුටින් ඉන්නවට …ලොකු වචන කියන් ආවට කුහකයා කැමති අනිත් ඔක්කොටම කෙලවලා පිලේ බුදියන්න
Mata hembirissawa hadunoth edata aniwaryen wahinawa kiwweth me wage ekek wennathi."අනේ අපි ආපහු ගෙවල් කුලියට දෙන්නේ නෑ" කියන උන්ට කියන්න තියෙන්නේ කියලවත් කරගන්න බැරි දෙයක්. rental market එක වැටෙනවා කියන්නේ මිනිස්සුන්ට තනියම ගෙයක් හදාගන්න පුළුවන් කියන එක. එතකොට තවත් කුලියට ඉන්න ඕනේ නෑ