aussie lankawa wagene bung mehe godayo okkoma aussie.. rata giya kiyala wenasak danen nathiwei ehema wadak nane
number 1 now
Europe wela ayath Aussi yanna balanawa
Greece, Italy un
------ Post added on Dec 17, 2022 at 9:14 PM
aussie lankawa wagene bung mehe godayo okkoma aussie.. rata giya kiyala wenasak danen nathiwei ehema wadak nane
number 1 now
Europe wela ayath Aussi yanna balanawa
Greece, Italy un
------ Post added on Dec 17, 2022 at 9:14 PM
naaki unama komada bn yanne ?නාකි උනාම රිටයර් වෙලා මම නං ස්විට්සර්ලන්ඩ් තමයි යන්න ඉන්නේ.
සුපිරි රට.
ටැක්සි තමයි හැබැයි ගිනි ගණන්
1. එමිරේට්ස් (ලොකු පොකට් එකක්, අඩු ටැක්ස් එකක්, ෆ්‍රී හෙල්ත්කෙයාර්, වැඩිම expatriatල ප්‍රතිශතය ඉන්න රට, උඹලට කැමති රටකින් ගෑනියෙක් හොයාගන්නත් පුළුවන්)
2. සවුදි (ලොකු පොකට් එකක්, තෙල් බලෙන් ලෝකය දුවවන රට, ලෝක බලවත්තු අත නොතියන රට)
3. කටාර් (ලොකු පොකට් එකක්, අයිසිස්වලට හිතවත් නිසා ත්‍රස්ත තර්-ජන නැති රට)
මීට අමතරව උණුසුම් දේශගුණය, වටේ යන්නේ නැති ලස්සන ගෑනු එහෙමත් විඳින්න පුළුවන් ඉතින් ඔය රටවල! එමිරටි සිටිසන් කෙනෙක් කියන්නේ ආයේ ඉතින් සුප්පා තමා!
තොපිට උන් බඳින්න ඕනේ නම් ඔක්කොටම කලින් මුස්ලිම් වෙයන්! නැතිනම් අතේ පාරක් ගහල නිකම් ඉඳපියව්!
Ah yes,සිටිසන්ලට තියෙනවා නේද?

එහෙ සිටිසන්ෂිප් එක සංක්රමණිකයොන්ට දෙනවද? ඔය වගේ රටවල පුරවැසිකම මුස්ලිම් අයට විතරයි සීමා කරලා තියෙන්නේ. සංක්‍රමණිකයෙක් වුණත් මුස්ලිම් නම් පුරවැසිකම ගන්න පුළුවන්ද?Ah yes,
Seen aka api wage kalu ketha mittonta citizenship den nati eka![]()
Emirates nam den na.එහෙ සිටිසන්ෂිප් එක සංක්රමණිකයොන්ට දෙනවද? ඔය වගේ රටවල පුරවැසිකම මුස්ලිම් අයට විතරයි සීමා කරලා තියෙන්නේ. සංක්‍රමණිකයෙක් වුණත් මුස්ලිම් නම් පුරවැසිකම ගන්න පුළුවන්ද?
naaki wela oya wage rataka padinchiyata gan nane bn.
මොකද්ද අවුල

ස්විට්සර්ලන්ඩ් වල ස්පෙශල් රිටයර්මන්ට් රෙසිඩන්සි ප්‍රෝගෑම් එකක් තියෙනවා.naaki wela oya wage rataka padinchiyata gan nane bn.![]()
Syntax errorIf(skin_color=="brown");
rejected()
![]()
![]()
ow ban hutta. amu ponna law ekak. 2nd ammendment gaga renna hadanawa pons laUSA tamai supirima ratanam. Gun laws tamai awula
කතරගමට ගිහින් නැති උන් තමා මේ ලෝකේ වටේ යන්න ටෝක් දෙන්නේ.ඔය කොයි රටෙත් හොද නරක දෙකම තියෙනවා.යන්න ලැබෙනවා නම් ඔතනින් ඕන රටකට පලයන් මේ වෙලාවේ ලංකාවට වැඩිය කෝකත් හොදයි
