පදිංචිය වෙනස් කරන්න බැලුවේ බන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,701
    13,478
    113
    නාගරික පහසුකම් තියෙන පැත්තක ඉදලා, සාමනය පහසුකම් සහිත ගැම් පලාතකට Move වෙන එක ගැන උබලා මොකද හිතන්නේ..බත්තරමුල්ලේ සිට දකුනු පලාතට වගේ..මේකෙන් මගේ රැකියා වලට ආදායමට කිසිම අවුලක් වෙන් නෑ..දැනට ඉන්න පැත්ත ගැන කලකිරිමකින් තමයි තීරනය ගන්නේ..ටිකක් මිනිස්සු අඩු පැත්තක් තමයි ටාගට් කරලා තියෙන්නේ.. :rolleyes:
    දකුණු පැත්තට ගම්වල ඉන්නේ හුගක් ගෝත්‍රික හා ප්‍රථමික මිනිස්සු , උබට ටික කාලෙකින්ම එපා වෙයි .
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    umba dakunu palathata sambanda sambawayak ea pette minissu ekka jeeveth wela huruwak nathnam epa kiyana eka tamayi kiyanna thiyenne dakune culture eka tikak wenas ban podda mis unoth waliyata enne minissu randuwata bara wedi ea wagema tamayi bokken ahsraya karanawa hondata hondayi galle matara thangalla oya ona pettaka minissu oya wage awurudu ganak kalutara indala gihin matara jeevath wela thuyena nisa athdekeemen kiyanne badulla pette minissu ea athin godak durata hondayi ashraya karanna dakunta sapekshawa niwichcha minissu inne
     
    • Like
    Reactions: Aluth Eka

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කරන මගුලක් කරපන් ඔහෙ තියෙන ඉඩම් ගෙවල් විකුනන් නැතුව.අර වගෙ පැත්තකින් අඩුවට ඉඩමක් අරන් දාපන් හොද තැනක් බලල. ඉඩමක් ගද්දි බලපන් වටපිටාවෙ උන් ගැනයි, පාරවල් වල තත්වෙ සහ ඉඩමෙ ලිදක් කපාගන්ඩ වතුර තියේ ද හෝ එහෙම නැත්තන් පාරෙ ලයින් එකේ අවුලක් නැතිව වතුර එනවද කියල.Current නම් නැති පැති නෑ දැන්
     
    • Like
    Reactions: Aluth Eka and NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    නාගරික පහසුකම් තියෙන පැත්තක ඉදලා, සාමනය පහසුකම් සහිත ගැම් පලාතකට Move වෙන එක ගැන උබලා මොකද හිතන්නේ..බත්තරමුල්ලේ සිට දකුනු පලාතට වගේ..මේකෙන් මගේ රැකියා වලට ආදායමට කිසිම අවුලක් වෙන් නෑ..දැනට ඉන්න පැත්ත ගැන කලකිරිමකින් තමයි තීරනය ගන්නේ..ටිකක් මිනිස්සු අඩු පැත්තක් තමයි ටාගට් කරලා තියෙන්නේ.. :rolleyes:
    මචන් දැන් ඉන්න ඉඩම පර්චස් කීයක්ද? කීයට වගේද විකුනන්න හිතන් ඉන්නේ? බත්තරමුල්ල හන්දියේ ඉදන් කොච්චර දුරද?
     
    • Like
    Reactions: Aluth Eka

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    මචං උබ යන්නේ වටපිටාවේ ඉන්න මිනිස්සු ගැන කලකිරිලා නම්(මිනිස්සු අඩු පලාතකට යනවා කිව්වා නිසා එහෙම හිතුවේ) එකනම් තේරුමක් න. දැන් ගම්වල කියලත් හොඳ මිනිස්සු නැ,අනික කොළඹ ඉඳලා ubata ගමකට ගිහින් ඉන්න පුළුවන් වෙයිද දන් නැ එක පරටම හුරු වෙන්න බැරි උනොත් අව්ලක් යයි.දුර පළාතක nadayo එහෙම ඉන්නාවන්ම ඒ ගෙදරක ගිහින් සතියක් දෙකක් ඉඳලා බලහං පොඩ්ඩ ක්
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    issarahata prashna ewi ehe.. dakunu palathe, cheennungen.. hambantota ayojana kalapawa un raja karai.. eka nisa mehema inna...nagaraya muslim untaichinese untai denna epa
     
    • Like
    Reactions: Aluth Eka