පදිංචිය වෙනස් කරා ම

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    රට යනකොට පොලිස් සහතික ගන්නව නෙ. පදිංචිය වෙනස් කරල ලොකු කාලයක් නැත්නම්, අසල්වැසි ගෙවල් වලින් තොරතුරු ඇහුවට ලොකුවට දන්නෙත් නත්නම් කලින් පදිංචි වෙලා හිටපු පැත්තෙ පොලිසියෙනුත් විස්තර ගන්නව ද
     
    • Like
    Reactions: kinkon and TCB Rox

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    යකෝ වෙන්නම ඕන අත්‍යාවශ්ය රාජකාරි ටික වත් හරියට කරන්නෙ නැති පොලිසිය ඔච්චර අලගිය මුලගිය තැන් හොයයි කියල උඹ හිතනවද :rofl:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රට යනකොට පොලිස් සහතික ගන්නව නෙ. පදිංචිය වෙනස් කරල ලොකු කාලයක් නැත්නම්, අසල්වැසි ගෙවල් වලින් තොරතුරු ඇහුවට ලොකුවට දන්නෙත් නත්නම් කලින් පදිංචි වෙලා හිටපු පැත්තෙ පොලිසියෙනුත් විස්තර ගන්නව ද
    උබ නේද අපෙ ගමෙ නාන ගෑනුදිහා බලන් ඉදලා අහු උනු එකා
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Special branch available for record keeping at Torrinton place
    කලින් පදිංචි තැන දී වලියක් ගිහින් පොලිසියේ පැමිණිලි තියෙනවා නම් ඒවත් එතන වාර්තා වෙනව ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    රට යනකොට පොලිස් සහතික ගන්නව නෙ. පදිංචිය වෙනස් කරල ලොකු කාලයක් නැත්නම්, අසල්වැසි ගෙවල් වලින් තොරතුරු ඇහුවට ලොකුවට දන්නෙත් නත්නම් කලින් පදිංචි වෙලා හිටපු පැත්තෙ පොලිසියෙනුත් විස්තර ගන්නව ද
    Online දාපන්. රටේ හිටපු දවස් ටික පාස්පෝට් එකේ සීල් වල විදිහට හරියට දාපන්. කිසිම කරදරයක් නැතුව දවස් 10න් එනවා.
    මම දැනට 3 පාරක් ගත්තා. ගැනිටත් ගත්තා. ගෙදරටම ලියුම වෙලාවට ආවා. ඔය මොකෙක්වත් වත් කතා කලේ නැ.

    ඔය මිනිස්සු බය කරන කියන තරම් දෙයක් නැ. ගොඩක් රටයන කේස් වලදි උපදෙස් දෙන උන් දකුණු රටටවත් ගිහින් නැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ළඟම තියෙන පොලීසියට පලයන්.

    ගිහින් අහපන් "දන්නවද මම කවුද කියලා"

    උන් කිව්වොත් දන්නෙ නෑ කියලා.

    එහෙම නම් පොලිස් රිපෝර්ට් එක ගන්න අවුලක් නෑ.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Online දාපන්. රටේ හිටපු දවස් ටික පාස්පෝට් එකේ සීල් වල විදිහට හරියට දාපන්. කිසිම කරදරයක් නැතුව දවස් 10න් එනවා.
    මම දැනට 3 පාරක් ගත්තා. ගැනිටත් ගත්තා. ගෙදරටම ලියුම වෙලාවට ආවා. ඔය මොකෙක්වත් වත් කතා කලේ නැ.

    ඔය මිනිස්සු බය කරන කියන තරම් දෙයක් නැ. ගොඩක් රටයන කේස් වලදි උපදෙස් දෙන උන් දකුණු රටටවත් ගිහින් නැ.
    එතකොට පොලිස් රිපෝට් එක දෙන්න වටේ ගෙවල් වලින් එහෙම ඇවිල්ලා අහන්නෙ නැද්ද විස්තර?

    ehema ekak naha neda adala grama sewa wasamata ada police ya neda?
    anika police headquarters walinuth puluwan neda?
    හෙඩ් ක්වාටර්ස් වලින් ගන්නකොට එයාලා චරිතය ගැන හොයලා බලන්නෙ නැතුව ද දෙන්නෙ?
    ------ Post added on Aug 2, 2022 at 8:23 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    එතකොට පොලිස් රිපෝට් එක දෙන්න වටේ ගෙවල් වලින් එහෙම ඇවිල්ලා අහන්නෙ නැද්ද විස්තර?

    එතකොට පොලිස් රිපෝට් එක දෙන්න වටේ ගෙවල් වලින් එහෙම ඇවිල්ලා අහන්නෙ නැද්ද විස්තර?

    හෙඩ් ක්වාටර්ස් වලින් ගන්නකොට එයාලා චරිතය ගැන හොයලා බලන්නෙ නැතුව ද දෙන්නෙ?
    ------ Post added on Aug 2, 2022 at 8:23 PM

    ------ Post added on Aug 2, 2022 at 8:23 PM

    කවුද එහෙම කියන්නේ? මටවත් මම දන්න ගත්ත අනිත් කාටවත් කවුරුවත් ඇවිත් වටෙන් නම් ඇහුවේ නැ

    යකෝ මේ චරිත සහතියක් නෙවෙයි, පොලිසි නිෂ්කාෂන වාර්තාවක්. මෙකෛ් නැ ⁣උබ වටේ ගැනුන්ට ලයින් දාපුවා, ඉස්කොලේ 5 වසරේ අවසාන වාරේ ප්‍රගති වාර්තාව ගැන. තියෙන්නේ පොලිසිය සම්බන්ද දේවල්.

    හෙඩ් ක්වාටස් එකෙන් ෆෝම් එකේ අපි සදහන් කරන පොලිසියෙන් විස්තර ගන්නවා. ⁣පොලිස් පොතේ ලියවිලා තියන එකනේ බලන්නේ ඔකේදි. IRC නම් ඒක හෙඩ්ක්වාටස් පොත් වලම තියනවා.
     
    • Like
    Reactions: Randulaya

    ඉඩම් කේස් එකකට වලියක් ගිහින් එකෙක් බොරුවට අත කපාගෙන හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලිසියෙන් හොය හොය ඉන්න සීන් එකක් නම් අවුලක් යයි ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඉඩම් කේස් එකකට වලියක් ගිහින් එකෙක් බොරුවට අත කපාගෙන හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලිසියෙන් හොය හොය ඉන්න සීන් එකක් නම් අවුලක් යයි ද

    Am i joke to you?
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    උබ නේද අපෙ ගමෙ නාන ගෑනුදිහා බලන් ඉදලා අහු උනු එකා
    ඔව් ඔව් මචන් මූ තමයි ඩයල් එක. උබලගෙ අක්ක නානව බලන් ඉදල මගෙ අතටම මාට්ටු. මමයි පොලිසියට අල්ලල දුන්නෙ.
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Am i joke to you?
    මට තේරුනේ නෑ බන් නිෂ්කාශන වාර්තාවක් කියන්නෙ මොකද්ද?
    මේක බරපතල කේස් එකක් ද.. ඊටත් වඩා නොකරපු වැරැද්දක්