රට යනකොට පොලිස් සහතික ගන්නව නෙ. පදිංචිය වෙනස් කරල ලොකු කාලයක් නැත්නම්, අසල්වැසි ගෙවල් වලින් තොරතුරු ඇහුවට ලොකුවට දන්නෙත් නත්නම් කලින් පදිංචි වෙලා හිටපු පැත්තෙ පොලිසියෙනුත් විස්තර ගන්නව ද

උබ නේද අපෙ ගමෙ නාන ගෑනුදිහා බලන් ඉදලා අහු උනු එකාරට යනකොට පොලිස් සහතික ගන්නව නෙ. පදිංචිය වෙනස් කරල ලොකු කාලයක් නැත්නම්, අසල්වැසි ගෙවල් වලින් තොරතුරු ඇහුවට ලොකුවට දන්නෙත් නත්නම් කලින් පදිංචි වෙලා හිටපු පැත්තෙ පොලිසියෙනුත් විස්තර ගන්නව ද
කලින් පදිංචි තැන දී වලියක් ගිහින් පොලිසියේ පැමිණිලි තියෙනවා නම් ඒවත් එතන වාර්තා වෙනව ද?Special branch available for record keeping at Torrinton place
umba tharan pora advanced nahaඋබ නේද අපෙ ගමෙ නාන ගෑනුදිහා බලන් ඉදලා අහු උනු එකා
Online දාපන්. රටේ හිටපු දවස් ටික පාස්පෝට් එකේ සීල් වල විදිහට හරියට දාපන්. කිසිම කරදරයක් නැතුව දවස් 10න් එනවා.රට යනකොට පොලිස් සහතික ගන්නව නෙ. පදිංචිය වෙනස් කරල ලොකු කාලයක් නැත්නම්, අසල්වැසි ගෙවල් වලින් තොරතුරු ඇහුවට ලොකුවට දන්නෙත් නත්නම් කලින් පදිංචි වෙලා හිටපු පැත්තෙ පොලිසියෙනුත් විස්තර ගන්නව ද
එතකොට පොලිස් රිපෝට් එක දෙන්න වටේ ගෙවල් වලින් එහෙම ඇවිල්ලා අහන්නෙ නැද්ද විස්තර?Online දාපන්. රටේ හිටපු දවස් ටික පාස්පෝට් එකේ සීල් වල විදිහට හරියට දාපන්. කිසිම කරදරයක් නැතුව දවස් 10න් එනවා.
මම දැනට 3 පාරක් ගත්තා. ගැනිටත් ගත්තා. ගෙදරටම ලියුම වෙලාවට ආවා. ඔය මොකෙක්වත් වත් කතා කලේ නැ.
ඔය මිනිස්සු බය කරන කියන තරම් දෙයක් නැ. ගොඩක් රටයන කේස් වලදි උපදෙස් දෙන උන් දකුණු රටටවත් ගිහින් නැ.
හෙඩ් ක්වාටර්ස් වලින් ගන්නකොට එයාලා චරිතය ගැන හොයලා බලන්නෙ නැතුව ද දෙන්නෙ?ehema ekak naha neda adala grama sewa wasamata ada police ya neda?
anika police headquarters walinuth puluwan neda?
එතකොට පොලිස් රිපෝට් එක දෙන්න වටේ ගෙවල් වලින් එහෙම ඇවිල්ලා අහන්නෙ නැද්ද විස්තර?
එතකොට පොලිස් රිපෝට් එක දෙන්න වටේ ගෙවල් වලින් එහෙම ඇවිල්ලා අහන්නෙ නැද්ද විස්තර?
හෙඩ් ක්වාටර්ස් වලින් ගන්නකොට එයාලා චරිතය ගැන හොයලා බලන්නෙ නැතුව ද දෙන්නෙ?
------ Post added on Aug 2, 2022 at 8:23 PM
------ Post added on Aug 2, 2022 at 8:23 PM
ඉඩම් කේස් එකකට වලියක් ගිහින් එකෙක් බොරුවට අත කපාගෙන හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලිසියෙන් හොය හොය ඉන්න සීන් එකක් නම් අවුලක් යයි දකවුද එහෙම කියන්නේ? මටවත් මම දන්න ගත්ත අනිත් කාටවත් කවුරුවත් ඇවිත් වටෙන් නම් ඇහුවේ නැ
යකෝ මේ චරිත සහතියක් නෙවෙයි, පොලිසි නිෂ්කාෂන වාර්තාවක්. මෙකෛ් නැ උබ වටේ ගැනුන්ට ලයින් දාපුවා, ඉස්කොලේ 5 වසරේ අවසාන වාරේ ප්රගති වාර්තාව ගැන. තියෙන්නේ පොලිසිය සම්බන්ද දේවල්.
හෙඩ් ක්වාටස් එකෙන් ෆෝම් එකේ අපි සදහන් කරන පොලිසියෙන් විස්තර ගන්නවා. පොලිස් පොතේ ලියවිලා තියන එකනේ බලන්නේ ඔකේදි. IRC නම් ඒක හෙඩ්ක්වාටස් පොත් වලම තියනවා.
ඉඩම් කේස් එකකට වලියක් ගිහින් එකෙක් බොරුවට අත කපාගෙන හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා පොලිසියෙන් හොය හොය ඉන්න සීන් එකක් නම් අවුලක් යයි ද
ඔව් ඔව් මචන් මූ තමයි ඩයල් එක. උබලගෙ අක්ක නානව බලන් ඉදල මගෙ අතටම මාට්ටු. මමයි පොලිසියට අල්ලල දුන්නෙ.උබ නේද අපෙ ගමෙ නාන ගෑනුදිහා බලන් ඉදලා අහු උනු එකා
මට තේරුනේ නෑ බන් නිෂ්කාශන වාර්තාවක් කියන්නෙ මොකද්ද?Am i joke to you?