මචන්ලා , පාදෙණියට මඩගහන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් මිනිහා කව්ද කියලා .. පාදෙණිය කියන්නේ paediatric neurologist කෙනෙක් . එහෙම එවුන් ලංකාවටම ඉන්නේ 6 ක් විතර . මිනිහා සුපිරිම වැඩකාරයෙක්. Eisenhower fellowship එක තියෙන එවුන් ලංකාවටම ඉන්නේ දෙන්නයි, පාදෙණිය කියන්නේ එයින් එකෙක්. අපි දේශපාලකයෝ කියන ඒවා අහලා මේ වගේ මිනිස්සුන්ට පහර ගහන්න ගියොත් මෙයාලා රට අත ඇරල යයි . මෙහෙම එකෙකුට USA , Austria, UK වගේ රටවල් citizenship එකත් එක්ක කෝටි 2-3 ක් වාර්ෂික පඩි ගෙවනවා . මෙහෙම එකෙක් රට දාලා ගියොත් ඒ වෙනුවට replace කරන්න මිනිස්සු ලංකාවේ නෑ . පාදෙණිය කොළඹ ළමා රෝහලේ ,පේරාදෙණිය ළමා රෝහලේ වගේම අනුරාධපුරයේ ඉස්පිරිතාලෙත් ඉන්නවා . මිනිහා රජරට වෛද්‍ය විද්‍යාලයේ lectures කරන්න පවා යනවා . ඒක හින්දා විවේචනය කරන්න ,පහර ගහන්න කලින් මේ මිනිහා මොකෙක්ද කියලා හොයලා බලන එක වටිනවා .
ඔව් එක ඇත්ත මචන්
ඒවුනත් මේගොල්ලන්ගේ ක්‍රියාමාර්ග ගන්නකොට ඒ දනුමෙන්ම හිතල බලල ගන්න එක වටිනවා

