පදෙණිය හිරු සැලකුනේ නානවා

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මචන්ලා , පාදෙණියට මඩගහන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් මිනිහා කව්ද කියලා .. පාදෙණිය කියන්නේ paediatric neurologist කෙනෙක් . එහෙම එවුන් ලංකාවටම ඉන්නේ 6 ක් විතර . මිනිහා සුපිරිම වැඩකාරයෙක්. Eisenhower fellowship එක තියෙන එවුන් ලංකාවටම ඉන්නේ දෙන්නයි, පාදෙණිය කියන්නේ එයින් එකෙක්. අපි දේශපාලකයෝ කියන ඒවා අහලා මේ වගේ මිනිස්සුන්ට පහර ගහන්න ගියොත් මෙයාලා රට අත ඇරල යයි . මෙහෙම එකෙකුට USA , Austria, UK වගේ රටවල් citizenship එකත් එක්ක කෝටි 2-3 ක් වාර්ෂික පඩි ගෙවනවා . මෙහෙම එකෙක් රට දාලා ගියොත් ඒ වෙනුවට replace කරන්න මිනිස්සු ලංකාවේ නෑ . පාදෙණිය කොළඹ ළමා රෝහලේ ,පේරාදෙණිය ළමා රෝහලේ වගේම අනුරාධපුරයේ ඉස්පිරිතාලෙත් ඉන්නවා . මිනිහා රජරට වෛද්‍ය විද්‍යාලයේ lectures කරන්න පවා යනවා . ඒක හින්දා විවේචනය කරන්න ,පහර ගහන්න කලින් මේ මිනිහා මොකෙක්ද කියලා හොයලා බලන එක වටිනවා .

ඔව් එක ඇත්ත මචන්
ඒවුනත් මේගොල්ලන්ගේ ක්‍රියාමාර්ග ගන්නකොට ඒ දනුමෙන්ම හිතල බලල ගන්න එක වටිනවා
 
Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
:lol::lol::lol:

Mehen yana ayata ona ona widiyata suddanta beheth denna ba. Ehe gihin exams pass karanna thienawa. Mehe wage leddunwa 1-2 min. walin balala yawanna ba. Ehe neethi thadai.

Boru nan gahanna epa koti 2-3 padi gena. UK wala consultant kenekta 7 lakhs uparima after tax. [/COLOR

Machan, "paediatric neurologists income USA" kiyala google seach karala balanna. Result eka sri lankan rupees walata convert karanna. Simple.

33% TAX for 200K income.

Plumber kenek, Software Engineer kenek ge wageth salary hoyala balapan oya Google Search ekenma.

Lankaweda salary gap eka wedi, USA walada salary gap eka wedi kiyala therei.
:)

Anika man ahapu kathawak thienawa Lankawe idan Canada walata migrate wuna lady doctor kenek ehe exam pass wenna beruwa, Nurse kenek wela innawa kiyala. Mehe dana sellan US,Europe gihin danna ba.
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පාදෙනිය සිල් ගත්තාම කරණා භාවනාව

    සියළු සත්වයෝ
    රෝගී වෙත්වා
    දුකට පත් වෙත්වා
    දුප්පත් වෙත්වා ///

    මා මෙන්ම
    මාගේ හරක් ගෝලයෝද
    ඉස්ටයික් කරත්වා
    පොර ටෝක් දෙත්වා
    අඳගෙන නා ගනිත්වා ///

    උපුටා ගැනීමකි... (මාතලන්)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් එක ඇත්ත මචන්
    ඒවුනත් මේගොල්ලන්ගේ ක්‍රියාමාර්ග ගන්නකොට ඒ දනුමෙන්ම හිතල බලල ගන්න එක වටිනවා
    මේ මීහරක් පාලකයො එක්ක මොනා හිතන්ඩද බන්..පුලුවන් තරන් සාගච්චා කරල අන්තිමට තමා එක දවසක් ස්ටයික් කරේ..වෙන මොනා කරන්නද..සාගච්චාවෙන් බැරිනම් ස්ටයික් එකෙන් තමා වෙන කරන්ඩ දෙයක් නැ..පාන්ඩුවෙ මහ මීහරක් දෙන්න තීරනය කරන්ඩ ඔනෙ උන්ට ඔනෙ නෙවිලගෙ කඩේද එහෙමත් නැත්තන් ආණ්ඩුවෙ දොස්තරලද කියන දේ .. දොස්තරල මොඩයො නෙමේනෙ බන් රටේ උගත්ම පිරිසක් ..ඔහුන් කියන ඩේට කන් දීම ආණ්ඩුවක යුතුකම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාදෙනිය සිල් ගත්තාම කරණා භාවනාව

    සියළු සත්වයෝ
    රෝගී වෙත්වා
    දුකට පත් වෙත්වා
    දුප්පත් වෙත්වා ///

    මා මෙන්ම
    මාගේ හරක් ගෝලයෝද
    ඉස්ටයික් කරත්වා
    පොර ටෝක් දෙත්වා
    අඳගෙන නා ගනිත්වා ///

    උපුටා ගැනීමකි... (මාතලන්)

    උබල වගේ ගොන්නු ඉන්නකන් මීහරක් රජ්වීම වලක්කන්ඩ බැ..:no:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    igena gathu nathi minissu igena gena salli hoyana ayata irisiyai.
    oya deshapalakayo wahana genawa. eka dawasak parliment ghima 25000 k dena free buffett free petrol free vehicles and permits. house rent 150000 .
    un dostaralata baninawa un ekka ekathu wela nugathe deshapalakayongema modayo dr lata baninawa e deshapalakayo singapore usa yanawa beheth ganna.

    dawas 365 ma gedara inna nugath modayanta yanna wenne oya dr lagatama tama:) salli tiyena un pvt yanawa. mona field eken hari igena gaththu ekek or pawule dr kenek inna surgeon kenekge capacity eka mentally strong and kapawima danna kenek kawadawath baninne na. someday those will be lucky to experience what it takes to be a surgeon and they will take back those words:):)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උබල වගේ ගොන්නු ඉන්නකන් මීහරක් රජ්වීම වලක්කන්ඩ බැ..:no:
    ලොව සියල්ලෝම වහළුන් හා මී හරකුන් නොවනා බව, මෑතදී ප්‍රංශයේද, ජනවාරි 8 ලංකාවෙද ඔප්පු කරන ලදි... :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ මීහරක් පාලකයො එක්ක මොනා හිතන්ඩද බන්..පුලුවන් තරන් සාගච්චා කරල අන්තිමට තමා එක දවසක් ස්ටයික් කරේ..වෙන මොනා කරන්නද..සාගච්චාවෙන් බැරිනම් ස්ටයික් එකෙන් තමා වෙන කරන්ඩ දෙයක් නැ..පාන්ඩුවෙ මහ මීහරක් දෙන්න තීරනය කරන්ඩ ඔනෙ උන්ට ඔනෙ නෙවිලගෙ කඩේද එහෙමත් නැත්තන් ආණ්ඩුවෙ දොස්තරලද කියන දේ .. දොස්තරල මොඩයො නෙමේනෙ බන් රටේ උගත්ම පිරිසක් ..ඔහුන් කියන ඩේට කන් දීම ආණ්ඩුවක යුතුකම..

    ඔය ක්‍රමේට ගිහින් රනිල් එක්ක මෙයාලගේ අරමුණු දිනාගන්න පුළුවන් වේද කියන එක ගැටළුවක් බන්
    මිනිහ ඉන්නේ ලංකාව නැත්නම් ඉන්දියාවෙන් හරි දොස්ස්ත්රලා ගෙන්න
    මෝඩි මුල් ගල් තියල යන වතුකරේ ඉස්පිරිතලෙටත් ලංකාවේ දොස්තරලා දමයි කයල හිතනවද
    මේ අවස්ථාව හොදම වෙලාව etca ගැන මිනිස්සුන්ගේ ඔලු හෝදන්න
    රනිල් කියන්නේ අමු කපටියෙක් වෙලාවට ඇනේ ගහන්න දන්නවා
    එකයි දොස්තරලා වුනත් මොලේ කල්පනා කරලා වැඩ කරේ නැත්නම් ඔක්කොම ඉවරයි

    මන් කියන්නේ දෙගොල්ලොම නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනා
    නැත්නම් දෙපැත්තෙන් එක පාර්ශවයක් fire වුනොත් එකක් වත් කරගන්න හම්බෙන්නේ නෑ
    ඔන්න ඕකයි මන් දකින්නේ
     
    මේ මීහරක් පාලකයො එක්ක මොනා හිතන්ඩද බන්..පුලුවන් තරන් සාගච්චා කරල අන්තිමට තමා එක දවසක් ස්ටයික් කරේ..වෙන මොනා කරන්නද..සාගච්චාවෙන් බැරිනම් ස්ටයික් එකෙන් තමා වෙන කරන්ඩ දෙයක් නැ..පාන්ඩුවෙ මහ මීහරක් දෙන්න තීරනය කරන්ඩ ඔනෙ උන්ට ඔනෙ නෙවිලගෙ කඩේද එහෙමත් නැත්තන් ආණ්ඩුවෙ දොස්තරලද කියන දේ .. දොස්තරල මොඩයො නෙමේනෙ බන් රටේ උගත්ම පිරිසක් ..ඔහුන් කියන ඩේට කන් දීම ආණ්ඩුවක යුතුකම..

    ඔය කියන විදිහට ගියොත් උන්ට ගිය රටනෙ හා නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොව සියල්ලෝම වහළුන් හා මී හරකුන් නොවනා බව, මෑතදී ප්‍රංශයේද, ජනවාරි 8 ලංකාවෙද ඔප්පු කරන ලදි... :)

    මොක ජනවාරි 8 ලකවෙ උනේ නිවටයෙක් ජනාධිපතිකරගෙන *න්නයෙක් අගමැති කරගත්ත එකෙනෙ බන්..දැන් උබ කියන්නෙ ඒක හරි කියලද.:lol::lol::lol:.මෙන්න හදුනාගන්න තවත් ලක්ශ 62කේ මීහරකෙක්..නොදකින් තොපි හැදීගෙන ආව රට කෑව මීහරක් තඩි.. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන විදිහට ගියොත් උන්ට ගිය රටනෙ හා නැද්ද?

    උන්ට රට ගියොත් නම් නරක් වෙන්නෙ නැ..දැන් පේනවනෙ නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමැති කරගෙන උන දේ..රනිල පටන් ගත්තෙ මහ බැකුව සුද්ද කරල..උබලට එහෙමද වෙන්ඩ ඔනෙ..මහ බැකුබ රටේ අගමැති කොල්ල කන්ඩ ඔනෙ..හාල් 100 ගිහින් පොල් 120 වෙන්ඩ ඔනෙ එහෙමද සතුටු ..ඒකද තොපේ වෙනස..ඔච්චරම මන්ද බුද්ධික ඇයි..:baffled:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පාදෙනිය සිල් ගත්තාම කරණා භාවනාව

    සියළු සත්වයෝ
    රෝගී වෙත්වා
    දුකට පත් වෙත්වා
    දුප්පත් වෙත්වා ///

    මා මෙන්ම
    මාගේ හරක් ගෝලයෝද
    ඉස්ටයික් කරත්වා
    පොර ටෝක් දෙත්වා
    අඳගෙන නා ගනිත්වා ///

    උපුටා ගැනීමකි... (මාතලන්)

    :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන්ට රට ගියොත් නම් නරක් වෙන්නෙ නැ..දැන් පේනවනෙ නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමැති කරගෙන උන දේ..රනිල පටන් ගත්තෙ මහ බැකුව සුද්ද කරල..උබලට එහෙමද වෙන්ඩ ඔනෙ..මහ බැකුබ රටේ අගමැති කොල්ල කන්ඩ ඔනෙ..හාල් 100 ගිහින් පොල් 120 වෙන්ඩ ඔනෙ එහෙමද සතුටු ..ඒකද තොපේ වෙනස..ඔච්චරම මන්ද බුද්ධික ඇයි..:baffled:

    නිවටය පොන්නයා විතරක් නෙමේ බන් ඉදපු හෑම බල්ලම රට කෑවා. මහින්දත් එක්කම. උන් හරියට කලා නම් අද ලන්කාවේ එවුන්ට රට යන්න වෙනවද? කොයි බල්ලත් කලේ තමන්ගේ උන්ට සලකන එක. හම්බ කරන එක. රට ඉවරයි.
     
    Sinha_pataw

    Member
    Nov 27, 2016
    35
    6
    0
    මචන්ලා , පාදෙණියට මඩගහන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් මිනිහා කව්ද කියලා .. පාදෙණිය කියන්නේ paediatric neurologist කෙනෙක් . එහෙම එවුන් ලංකාවටම ඉන්නේ 6 ක් විතර . මිනිහා සුපිරිම වැඩකාරයෙක්. Eisenhower fellowship එක තියෙන එවුන් ලංකාවටම ඉන්නේ දෙන්නයි, පාදෙණිය කියන්නේ එයින් එකෙක්. අපි දේශපාලකයෝ කියන ඒවා අහලා මේ වගේ මිනිස්සුන්ට පහර ගහන්න ගියොත් මෙයාලා රට අත ඇරල යයි . මෙහෙම එකෙකුට USA , Austria, UK වගේ රටවල් citizenship එකත් එක්ක කෝටි 2-3 ක් වාර්ෂික පඩි ගෙවනවා . මෙහෙම එකෙක් රට දාලා ගියොත් ඒ වෙනුවට replace කරන්න මිනිස්සු ලංකාවේ නෑ . පාදෙණිය කොළඹ ළමා රෝහලේ ,පේරාදෙණිය ළමා රෝහලේ වගේම අනුරාධපුරයේ ඉස්පිරිතාලෙත් ඉන්නවා . මිනිහා රජරට වෛද්‍ය විද්‍යාලයේ lectures කරන්න පවා යනවා . ඒක හින්දා විවේචනය කරන්න ,පහර ගහන්න කලින් මේ මිනිහා මොකෙක්ද කියලා හොයලා බලන එක වටිනවා .

    uba padenyada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටය පොන්නයා විතරක් නෙමේ බන් ඉදපු හෑම බල්ලම රට කෑවා. මහින්දත් එක්කම. උන් හරියට කලා නම් අද ලන්කාවේ එවුන්ට රට යන්න වෙනවද? කොයි බල්ලත් කලේ තමන්ගේ උන්ට සලකන එක. හම්බ කරන එක. රට ඉවරයි.

    ඔය කතා වලට නම් එකග වෙන්ඩ අමාරුයි..මහින්ද අවුරුදු 10 තුල යුද්දෙ ඉවර කරා..අධිවේගී මාරග 2ක් හැදුව..මහින්ද හදපුව ගැන කියන්ඩ ඔනෙ නැනෙ..හොරා කාපුව අල්ලන්ඩනෙ මුන් අවෙ කො අල්ලුවද හොරකන්..පදනමක් නැති ගම්මැදි හෑලි වලින් වැඩක් නැ..මහින්ද රටට දැනෙන සවර්ධනයක් කරා..දැන් ඉන්න මීහරක් දෙන්න වගේ නෙමේ..රනිල් මහ බැකුව හොරා කෑව කියල ඔප්පු වෙලා තියෙද්දි ඔප්පු නොවුන ඩේවල් ගැන කියවල වැඩක් නැ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    18341672_10159336337310377_4390665574470973000_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කතා වලට නම් එකග වෙන්ඩ අමාරුයි..මහින්ද අවුරුදු 10 තුල යුද්දෙ ඉවර කරා..අධිවේගී මාරග 2ක් හැදුව..මහින්ද හදපුව ගැන කියන්ඩ ඔනෙ නැනෙ..හොරා කාපුව අල්ලන්ඩනෙ මුන් අවෙ කො අල්ලුවද හොරකන්..පදනමක් නැති ගම්මැදි හෑලි වලින් වැඩක් නැ..මහින්ද රටට දැනෙන සවර්ධනයක් කරා..දැන් ඉන්න මීහරක් දෙන්න වගේ නෙමේ..රනිල් මහ බැකුව හොරා කෑව කියල ඔප්පු වෙලා තියෙද්දි ඔප්පු නොවුන ඩේවල් ගැන කියවල වැඩක් නැ.

    ඈත්ත. මුන් කීයටවත් මහින්දගේ හොරකම් හොයගන්නේ නෑ. ඒ වගේම මහින්ද ගෑහුවට අඩුම ගානේ පාරවල්, එයාපෝර්ට්, වරාය තියෙනව විකුනගන්න හරි. මුන් කරපු කිසිම දෙයක් නෑ. මහින්දගේ කාලෙත් බදුදීන් කෑලෑව කෑපුවා දෑනුත් කපනව. උන්ට නම් මොන ආණ්ඩුව තිබ්බත් ගොඩ