මමනං චන්දෙ දෙන්නෙ අර්ජුන් මහේද්‍රට. ඌ නටන්නෙ රනිල් ගෙ පදේට විතරයි!
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Jul 10, 2024 #21 මමනං චන්දෙ දෙන්නෙ අර්ජුන් මහේද්‍රට. ඌ නටන්නෙ රනිල් ගෙ පදේට විතරයි!
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 10, 2024 #22 NiyamaSinhalaya said: නහින්න ඕන නැහැ වොකැබ් එක අරන් කුණුහරුප කියං ඇත්ත ඕකයි බන් අපිනම් කාටවත් වැඩ කරන්නේ නැහැ ඇත්ත ඇති සැටියෙන් කියනවා මිසක් අනික ඇත්ත කියනකොට රිදෙනවා කියල, කියන එකාව බයියෙක් කරන්න, රනිලිස්ට් කෙනෙක් කරන්න වගේ ගොන් පාට් ඕන නැහැ Click to expand... නියම පොන්නයා මයිනගෙ පොන්නයා. එදත් මයිනට අදත් මයිනට, මයිනා මලාම උගේ පුතාට
NiyamaSinhalaya said: නහින්න ඕන නැහැ වොකැබ් එක අරන් කුණුහරුප කියං ඇත්ත ඕකයි බන් අපිනම් කාටවත් වැඩ කරන්නේ නැහැ ඇත්ත ඇති සැටියෙන් කියනවා මිසක් අනික ඇත්ත කියනකොට රිදෙනවා කියල, කියන එකාව බයියෙක් කරන්න, රනිලිස්ට් කෙනෙක් කරන්න වගේ ගොන් පාට් ඕන නැහැ Click to expand... නියම පොන්නයා මයිනගෙ පොන්නයා. එදත් මයිනට අදත් මයිනට, මයිනා මලාම උගේ පුතාට
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Jul 10, 2024 #23 @NiyamaSinhalaya , ඇත්තට බන්, අන්තිමට රෙදි නැතුව රනිලටත් කඩේ යන්න උනානෙ උඔලට. Reactions: Error365!
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Jul 10, 2024 #24 NiyamaSinhalaya said: රනිල් කියන්නේ ජේආර් ගේ පිටිපස්සෙන් වැටිලා ආපු හොඳින්ම තෙම්පරාදු වුනු පරිප්පු හට්ටියක් වගේ. අනුර කුමාර කියන්නේ රනිල්ගෙන් සමාව ලැබුණු 89 භීෂණ සමයේ ගෝනි බිල්ලෙක් සමහර ළමයි දන්නේ නැහැ මේ ගෝනි බිල්ල කියන්නේ මොකාද කියල 88-89 කාල වකවානුවේ ජේවීපී එක ගෙනගිය සිවිල් යුද්දේ දවස්වල ආණ්ඩුවේ ආරක්ෂක උදවිය අල්ලගත්තු අය ලවුවා අනිත් එවුන් හොයන්න ජීප් එකේ දාගෙන ඔලුව වහල අරන් ගිය එකාට තමයි ගෝනි බිල්ල කියන්නේ. උගේ වැඩේ කට්ටිය පාවා දෙන එක. හරි නේ. දැනුවත් වුනා නේ දැන් මේ බිල්ල මරන්නේ නැතුව තුරුම්පුවක් විදිහට තියාගත්තේ සෝමවංශ වගේ අයව නටවන්න සෝමවංශ අන්තිමට ජේවීපී එකේ මුල් පුටුවත් දාල යන්නේ අනුර කුමාර ඇතුළු නඩය යන පාර දැනගත්තට පස්සේ ජේවීපී ආණ්ඩුවක් කරන්න කොහෙත්ම සුදානම් කණ්ඩායමක් නෙමේ මේ ගෙනියන්නේ ප්‍රෝඩාවක් රනිල්ගේ තුරුම්පුවක් අනුව මේ දිනවල ලෝක සංචාරය සහ විශාල රැලි වලට මුදල් යොදවන්නෙත් රනිල්ගේ දේශපාලන මිතුරන් අනුර කරන්නේ අවස්ථාව අනුව අරමුදල් රැස් කරගන්න එක දැන් ඒ අවස්ථාවේ උපරිමයට ඇවිත් තියෙන්නේ ඊළඟ පියවර හැටියට වෙන්නේ ජේවීපී එකේ නම කැත කරන එක මිනිස්සුන්ට ඇතිවුන ජනමතය කුජිත කරන එක මේවා රනිල් සහ අනුර සාකච්චා කරලා හදපු ප්ලැන් ඒ අනුව වැඩ වරජන සහ තව මිනිස්සුන්ට ජෙප්පෝ එපා කරනවන තව ගොඩක් දේවල් එන්න තියෙනවා අනුරගේ සාක්කුව ෆුල් රනිල්ගේ සිහිනය ෆුල් අන්තිමට අර එන්පිපි කියල වටේ එකතුවුණු සෙට් එක නාට්ටියක් බලල ගෙදර ගියා වගේ ළඟදීම යයි. Click to expand... එහෙනම් NPP එකට ඡන්දෙ දීලා රනිල්ගේ කුමන්ත්‍රණය පරාද කරන්න තියෙන්නෙ. Reactions: Error365! and shenat
NiyamaSinhalaya said: රනිල් කියන්නේ ජේආර් ගේ පිටිපස්සෙන් වැටිලා ආපු හොඳින්ම තෙම්පරාදු වුනු පරිප්පු හට්ටියක් වගේ. අනුර කුමාර කියන්නේ රනිල්ගෙන් සමාව ලැබුණු 89 භීෂණ සමයේ ගෝනි බිල්ලෙක් සමහර ළමයි දන්නේ නැහැ මේ ගෝනි බිල්ල කියන්නේ මොකාද කියල 88-89 කාල වකවානුවේ ජේවීපී එක ගෙනගිය සිවිල් යුද්දේ දවස්වල ආණ්ඩුවේ ආරක්ෂක උදවිය අල්ලගත්තු අය ලවුවා අනිත් එවුන් හොයන්න ජීප් එකේ දාගෙන ඔලුව වහල අරන් ගිය එකාට තමයි ගෝනි බිල්ල කියන්නේ. උගේ වැඩේ කට්ටිය පාවා දෙන එක. හරි නේ. දැනුවත් වුනා නේ දැන් මේ බිල්ල මරන්නේ නැතුව තුරුම්පුවක් විදිහට තියාගත්තේ සෝමවංශ වගේ අයව නටවන්න සෝමවංශ අන්තිමට ජේවීපී එකේ මුල් පුටුවත් දාල යන්නේ අනුර කුමාර ඇතුළු නඩය යන පාර දැනගත්තට පස්සේ ජේවීපී ආණ්ඩුවක් කරන්න කොහෙත්ම සුදානම් කණ්ඩායමක් නෙමේ මේ ගෙනියන්නේ ප්‍රෝඩාවක් රනිල්ගේ තුරුම්පුවක් අනුව මේ දිනවල ලෝක සංචාරය සහ විශාල රැලි වලට මුදල් යොදවන්නෙත් රනිල්ගේ දේශපාලන මිතුරන් අනුර කරන්නේ අවස්ථාව අනුව අරමුදල් රැස් කරගන්න එක දැන් ඒ අවස්ථාවේ උපරිමයට ඇවිත් තියෙන්නේ ඊළඟ පියවර හැටියට වෙන්නේ ජේවීපී එකේ නම කැත කරන එක මිනිස්සුන්ට ඇතිවුන ජනමතය කුජිත කරන එක මේවා රනිල් සහ අනුර සාකච්චා කරලා හදපු ප්ලැන් ඒ අනුව වැඩ වරජන සහ තව මිනිස්සුන්ට ජෙප්පෝ එපා කරනවන තව ගොඩක් දේවල් එන්න තියෙනවා අනුරගේ සාක්කුව ෆුල් රනිල්ගේ සිහිනය ෆුල් අන්තිමට අර එන්පිපි කියල වටේ එකතුවුණු සෙට් එක නාට්ටියක් බලල ගෙදර ගියා වගේ ළඟදීම යයි. Click to expand... එහෙනම් NPP එකට ඡන්දෙ දීලා රනිල්ගේ කුමන්ත්‍රණය පරාද කරන්න තියෙන්නෙ.
Error365! Well-known member Jun 27, 2012 13,026 9,644 113 එක තැනක නෑ Jul 10, 2024 #25 NiyamaSinhalaya said: නහින්න ඕන නැහැ වොකැබ් එක අරන් කුණුහරුප කියං ඇත්ත ඕකයි බන් අපිනම් කාටවත් වැඩ කරන්නේ නැහැ ඇත්ත ඇති සැටියෙන් කියනවා මිසක් අනික ඇත්ත කියනකොට රිදෙනවා කියල, කියන එකාව බයියෙක් කරන්න, රනිලිස්ට් කෙනෙක් කරන්න වගේ ගොන් පාට් ඕන නැහැ Click to expand... ඇත්ත වෙන්නෙ උඹට අනුව. උඹ වගේ ඇත්ත කියල කියවන උන්ගෙ කතා පිලි අරගෙන තමයි අපිට හිකුනෙ මෙච්චර කල්. ඒ නිසා අනේ බන් උඹේ ඇත්ත තියල ඉදගනින්. අනිත් එක කැම්පේන් කරන උන් කවද්ද කැම්පේන් කරනව කිව්වෙ
NiyamaSinhalaya said: නහින්න ඕන නැහැ වොකැබ් එක අරන් කුණුහරුප කියං ඇත්ත ඕකයි බන් අපිනම් කාටවත් වැඩ කරන්නේ නැහැ ඇත්ත ඇති සැටියෙන් කියනවා මිසක් අනික ඇත්ත කියනකොට රිදෙනවා කියල, කියන එකාව බයියෙක් කරන්න, රනිලිස්ට් කෙනෙක් කරන්න වගේ ගොන් පාට් ඕන නැහැ Click to expand... ඇත්ත වෙන්නෙ උඹට අනුව. උඹ වගේ ඇත්ත කියල කියවන උන්ගෙ කතා පිලි අරගෙන තමයි අපිට හිකුනෙ මෙච්චර කල්. ඒ නිසා අනේ බන් උඹේ ඇත්ත තියල ඉදගනින්. අනිත් එක කැම්පේන් කරන උන් කවද්ද කැම්පේන් කරනව කිව්වෙ
shenat Well-known member May 13, 2007 58,527 86,808 113 ආශ්චර්යමත් රටක Jul 10, 2024 #26 කැම්පේන් බැල්ලියොන්ගෙ කිබි තෙත්වෙලා පොනිල් මතක් වෙලා Reactions: Honey Bunch and Error365!