පද/තනු රචනයේ සහ ගායනයේ විශිෂ්ඨයා කවුද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පද/තනු රචනයේ සහ ගායනයේ විශිෂ්ඨයා කවුද ?

    ඔබට අනුව පද/තනු රචනයේ සහ ගායනය යන මේ ත්‍රිත්වයම එක සේ කල හැකි /කල ලංකීය විශිෂ්ඨතම වාග්ගේයකාරයා කවුද ? 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් ගායනයත් කල හැකි තැනත්තාය.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගේ රසවින්දනයට අනුව නම්
    ක්ලැරන්ස්
    රූකාන්ත

    11.gif


    ඔව් ක්ලැරන්ස්ට වඩා වාග්ගේයකාරයෙක් ලංකාවේ නැ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ රසවින්දනයට අනුව නම්
    ක්ලැරන්ස්
    රූකාන්ත

    ක්ලැරන්ස් තමයි මචන්. රූකන්තත් අවුලක් නෑ. ඒත් ක්ලැරන්ස් No 1තමයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක්ලැරන්ස් තමයි මචන්. රූකන්තත් අවුලක් නෑ. ඒත් ක්ලැරන්ස් No 1තමයි

    :yes: ඒක තමයි ක්ලැරන්ස් උඩින් දාලා දෙවනියට රූකාන්ත දැම්මේ. ක්ලැරන්ස් 1 රූකාන්ත 2
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රූකාන්ත ගුණතිලක :love::love::love::love::love::love:

    රූකාන්ත දක්ෂයා නමුත් ක්ලැරන්ස් දක්ෂයොන්ගෙත් දක්ෂයෙක්,ක්ලැරන්ස් ජිවත් උන කෙටි කාලයට කලාකරුවෝ 100කට වඩා අධික සංඛායාවකට තනු/පද/සංගීතය සපයලා දිලා තියනවා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රූකාන්ත දක්ෂයා නමුත් ක්ලැරන්ස් දක්ෂයොන්ගෙත් දක්ෂයෙක්,ක්ලැරන්ස් ජිවත් උන කෙටි කාලයට කලාකරුවෝ 100කට වඩා අධික සංඛායාවකට තනු/පද/සංගීතය සපයලා දිලා තියනවා.


    ඔව්. ඇත්ත..
    ඒත් මම කැමතිම ගායකයෙක් රූකා..:D
    වෙනස්ම ආරක්නේ...
    ක්ලැරන්ස් ට වඩා මම කැමති මිල්ටන්ට. :yes:

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔව්. ඇත්ත..
    ඒත් මම කැමතිම ගායකයෙක් රූකා..:D
    වෙනස්ම ආරක්නේ...
    ක්ලැරන්ස් ට වඩා මම කැමති මිල්ටන්ට. :yes:


    Ruka dakshaya,Ruka kalayak Clarage Nugegoda Thalapathpitiye gedara nawathilath indala thiyanawa ekale thama Ruka Clarata Ra Tharakawo song eka karala thiyenne,Milton ge godak HIT Clara Milton ta kala ewa,Milton ge hondama yaluwa Clara