1. Clarence Wijewardanaඔබට අනුව පද/තනු රචනයේ සහ ගායනය යන මේ ත්රිත්වයම එක සේ කල හැකි /කල ලංකීය විශිෂ්ඨතම වාග්ගේයකාරයා කවුද ? 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් ගායනයත් කල හැකි තැනත්තාය.
2. C.T. Fernando
3. Rukantha Gunathilaka
4. Athma Liyanage
1. Clarence Wijewardanaඔබට අනුව පද/තනු රචනයේ සහ ගායනය යන මේ ත්රිත්වයම එක සේ කල හැකි /කල ලංකීය විශිෂ්ඨතම වාග්ගේයකාරයා කවුද ? 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් ගායනයත් කල හැකි තැනත්තාය.
Clarence is No 1
Athma liyanage too is quite talented
other artists
Namal Udugama, Prince udayapriyantha

ai sunil edirisinghe/professor sanath nandasiri

ඔබට අනුව පද/තනු රචනයේ සහ ගායනය යන මේ ත්රිත්වයම එක සේ කල හැකි /කල ලංකීය විශිෂ්ඨතම වාග්ගේයකාරයා කවුද ? 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් ගායනයත් කල හැකි තැනත්තාය.

sunil edirisinghe ,prof sanath sindu liyala na mage danume hatiyata![]()

![]()
Namal ge first cassette eka (tapes dekama ekayi),yata eka first release eka,anika prince ge first cassette eka.

liyala,music,sing okkoma karanne professor sanath nandasiri mata meka ahala thamai mathaka thibbe![]()
me song eka awith thiyenne singlanka eken kala adara samarum album eke,mage gawa prof sanath ge original tapes tika thiyanawa,ewage hatiyata thawa ekak dekak meya thaniyenma kala ewa dakka 
obathuma harime song eka awith thiyenne singlanka eken kala adara samarum album eke,mage gawa prof sanath ge original tapes tika thiyanawa,ewage hatiyata thawa ekak dekak meya thaniyenma kala ewa dakka
![]()



ekaneක්ලැරන්ස්


ක්ලැරන්ස් තමයි කියනකොටම මතක් වෙන්නේ.
