පද/තනු රචනයේ සහ ගායනයේ විශිෂ්ඨයා කවුද ?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබට අනුව පද/තනු රචනයේ සහ ගායනය යන මේ ත්‍රිත්වයම එක සේ කල හැකි /කල ලංකීය විශිෂ්ඨතම වාග්ගේයකාරයා කවුද ? 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් ගායනයත් කල හැකි තැනත්තාය.
    1. Clarence Wijewardana
    2. C.T. Fernando
    3. Rukantha Gunathilaka
    4. Athma Liyanage
     
    • Like
    Reactions: 001flyD

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Lyrics nam - Prema Keerthi de Alwis / Ajantha Ranasingha
    singer - Pandith Amradewa / Victor /

    Nutana Paramparawenam - Kasun Kalhara..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Clarence is No 1

    Athma liyanage too is quite talented

    other artists

    Namal Udugama, Prince udayapriyantha

    qzRSOfj.jpg


    mage gawa thiyana Athma ge original Liyathambara cassette eka :D
     

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    ඔබට අනුව පද/තනු රචනයේ සහ ගායනය යන මේ ත්‍රිත්වයම එක සේ කල හැකි /කල ලංකීය විශිෂ්ඨතම වාග්ගේයකාරයා කවුද ? 'වාග්ගේයකාර' යනු පද රචකනයත් තනු රචනයත් ගායනයත් කල හැකි තැනත්තාය.

    Sanuka Wiki neh:eek:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    Lyrics ; MAHAGAMASEKARA,PREMAKEERTHI
    singing ; AMARADEWA , AMARASIRI
    Music ; KEMADASA,ROHANA
    overall ; maybe veraliyadda
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara


    liyala,music,sing okkoma karanne professor sanath nandasiri mata meka ahala thamai mathaka thibbe :love:

    obathuma hari :yes: me song eka awith thiyenne singlanka eken kala adara samarum album eke,mage gawa prof sanath ge original tapes tika thiyanawa,ewage hatiyata thawa ekak dekak meya thaniyenma kala ewa dakka :yes: