පන්නිල අලුත්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වැරදිලාවත් DSLR එකක් දෙන්න එපා වදුරෙකුට.. ඌ කැමරාව on කරල බදපටියෙන් ඔුලුව වටේ කරකවල ගත්ත ෆොටෝ ටිකක් FB දායි!! මේක මහා කරදරයක් වුණා දැන්
    https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/HashanPannila/posts/pfbid033fsxM3RUtH33VPZhWLXZ9wXGRREtyg6cAmk2RCvAybM8dRRqiX9cWxR3VtqLnByBl&show_text

    16 pro max ekakin oya level eke 4tos gahanna barid bn
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    මූට පෝටෝ ගන්න බැහැ බන්. මොකටද පොටෝ ගන්නවාද මන්දා. වදුරෙකුට කැමරාවක් අහුවුනොත් හොඳ පොටෝ ගනී ඔයිට වඩා. නිරුවත් ජායාරූප කියන්නේ කලාවක්. පට්ට ලස්සන කොලිටි sexey photos තියනවා. නිරුවත් කලාවක් කරපු. මේවා නම් මොකටවත් නැහැ. සෙක්සි කියන වචනේටත් ලැච්චයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙවන් ෆොටෝ වල අරමුන මොකක්ද...
    මේ ගෑනි ඇවිත් බලෙන් ගස්සගෙන යන එවාද
    පොටෝ ගහන එකා ජොලියට ගහනවද
    ඕවා විකුනනවද
    වැල සයිට් වලට අප්ලෝඩ් කරන්නෙත් නෑනේ
    උට තියන ලාභෙ මොකක්ද
    බඩු deal 😍

    gon badu walata deal yanna hoda market ekak hadanawa,
    photo shoot eka thamai issellama,
    oke awasanaya wenne tika dawasakin araki ICE gahala lamayekuth ekka apahu game gihin eheth gedara ewunta jiwath wenna nethi karala lamayath atha erala rata gihin tiktok eke athal dena eka
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ පොඩි එකෙක් නෙහ්..? පන්නිලගෙ ආතල් තිබ්බෙ ඒ කාලෙ බන් 2014,15 වගේ.. දැන් ඌ ආතල් දෙන් නැති තරම් ඔහොම ශූට් නෙමෙයි ඒ කාලෙ පබ්ලික් දැම්මෙ ඕකා..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    වැරදිලාවත් DSLR එකක් දෙන්න එපා වදුරෙකුට.. ඌ කැමරාව on කරල බදපටියෙන් ඔුලුව වටේ කරකවල ගත්ත ෆොටෝ ටිකක් FB දායි!! මේක මහා කරදරයක් වුණා දැන්
    https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/HashanPannila/posts/pfbid033fsxM3RUtH33VPZhWLXZ9wXGRREtyg6cAmk2RCvAybM8dRRqiX9cWxR3VtqLnByBl&show_text

    Oka loku ganan kiyala gahanna denawa nam adu karala dennam kiyanawa athi

    මෙවන් ෆොටෝ වල අරමුන මොකක්ද...
    මේ ගෑනි ඇවිත් බලෙන් ගස්සගෙන යන එවාද
    පොටෝ ගහන එකා ජොලියට ගහනවද
    ඕවා විකුනනවද
    වැල සයිට් වලට අප්ලෝඩ් කරන්නෙත් නෑනේ
    උට තියන ලාභෙ මොකක්ද
    Mutti daala balanawaa tele drama directors la dakida kiyala
    ------ Post added on May 24, 2025 at 8:39 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    t79h1l.jpg
     
    • Haha
    Reactions: Ozone4

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    වැරදිලාවත් DSLR එකක් දෙන්න එපා වදුරෙකුට.. ඌ කැමරාව on කරල බදපටියෙන් ඔුලුව වටේ කරකවල ගත්ත ෆොටෝ ටිකක් FB දායි!! මේක මහා කරදරයක් වුණා දැන්
    https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/HashanPannila/posts/pfbid033fsxM3RUtH33VPZhWLXZ9wXGRREtyg6cAmk2RCvAybM8dRRqiX9cWxR3VtqLnByBl&show_text

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මෙවන් ෆොටෝ වල අරමුන මොකක්ද...
    මේ ගෑනි ඇවිත් බලෙන් ගස්සගෙන යන එවාද
    පොටෝ ගහන එකා ජොලියට ගහනවද
    ඕවා විකුනනවද
    වැල සයිට් වලට අප්ලෝඩ් කරන්නෙත් නෑනේ
    උට තියන ලාභෙ මොකක්ද
    මේ දවස්වල හැමෝටම දාඩිය දානවා, ඒ දාඩිය නිවාගන්න එක තමයි අරමුණ මයෙ හිතේ
     
    • Like
    Reactions: Gal_banisa

    nidarsha91

    Well-known member
  • මෙතන තියෙන්නෙ තනිකරම ලිංගික ඊර්සියාව. පන්නිලයත් එක්ක තියෙන ඊර්සියාව. ඌට කරන්න පුළුවන් ඒව මේකෙ ඉන්න ටයි එල්ලන් ශර්ට් කෝට් දාන් වැඩට යන උන්ට බැරි වෙච්ච ගමන් ඊර්සියාව පයිනව දොට්ට. ශුවර් එකටම අම්මන්ඩිලත් පීප්ප වගේ ඇති. පව් බන් උඹල :lol:
     
    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    මූට පෝටෝ ගන්න බැහැ බන්. මොකටද පොටෝ ගන්නවාද මන්දා. වදුරෙකුට කැමරාවක් අහුවුනොත් හොඳ පොටෝ ගනී ඔයිට වඩා. නිරුවත් ජායාරූප කියන්නේ කලාවක්. පට්ට ලස්සන කොලිටි sexey photos තියනවා. නිරුවත් කලාවක් කරපු. මේවා නම් මොකටවත් නැහැ. සෙක්සි කියන වචනේටත් ලැච්චයි.

    මේවා නිරුවත් චායාරූප නෙවෙයි බං.. මේවා "Product Photos" උගේ බිස්නස් එකේ .. :yes:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    muge wife me photo shoot walata support walata yanne. gani bi sexual num ekith fun ekak gannawa athine..eka wenna puluwna muge rahasa .