Q-NET - පිරමීඩ් අලුත් නමකින්

Thils

Junior member
  • Mar 1, 2012
    38
    23
    8
    colombo
    ආයෙ පාරාවෝ ඔලු උස්සලා නේ...?

    මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?
    නිවසේ සිටම ඔබගේ වැටුප මාසිකව හෝ සතිපතා ලබාගත හැකියි කියනවද?
    Zoom ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න, කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ කියනවද?

    පැය 2.30ක zoom කතාවකින් අවුරුදු 13ක ඉතිහාසයක් තියෙන ආයතනයක් කියා කතාව පටන් ගන්නවාද?

    Donald Trumpගේ හඬ කවපු වීඩියෝ එකක් පෙන්නුවද?
    Bill Gates, Anil Kapoorවගේ ප්‍රසිද්ධ අයත් මේක කරන්වා කියලා ෆොටෝ පෙන්නුවාද?

    ආසාවෙන් කරන්න හිතන් ඉන්නකොට 'ලොකු දෙයක් කරන්න නෑ, අපෙන් මේ ගනන් වලට තියෙන පැකේජ් ගන්න විතරයි තියෙන්නේ' කියනවද?
    නිකන් ඉඳල සල්ලි දෙන්නේ කොහොමද කියල කල්පනා කරද්දි 'මුකුත් නෑ සෝශල් මීඩියා වල ශෙයා කරන්න විතරයි තියෙන්නේ' කියනවද?

    මේක පිරමීඩ් එකක්නේ කියල කියන්න බලද්දී zoom ඉන්න අයව mute කරලා චැට් ඔෆ් කරලා තියෙන්නේ කියලා තේරුනාද? (හොර මාට්ටු වෙයි කියලා බයේ වෙන්නැතී)

    කැම් එක ඔන් කරලා මේක පිරමීඩ් එකක් කිව්වම බය වෙලා බ්ලොක් කරලා දැම්මද?

    ඔව් මේ ඉන්නේ එහෙම කරන කට්ටියක් තමා
    1). Rhythm Business Group (PVT) LTD
    2). Global Life Style Lanka (PVT) LTD
    3). Q-NET

    මේ වගේ මිනිස්සු දුක් විඳින කාලෙකත් මිනිස්සුන්ගේ අසරණකමින් ප්‍රයෝජන අරන්. ඉතුරු කරන් ඉන්න අන්තිම තුට්ටුවටත් කෙලවන්න බලන් ඉන්න කාලකන්නි පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි හැම තැනම ඉන්නවා.
    ඕවට ගොඩක් එන්නේ ඉස්කෝලෙන් අවුට් උන පොඩි එවුන්, ජීවිතේ කීයක් හරි හොයා ගන්න දඟලන වයසක මිනිස්සු. වැඩි දුර හිතන්නේ නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව ඕවට අහු වෙන්නෙත් උන්ම තමා.

    'ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුලුවන්' තීම් එකෙන් දැන් හැම තැනම පෝස්ට් ශෙයා වෙනවා. උන්ව බ්ලොක් කරන්න එපා.
    යන්න ජොයින් වෙන්න වර්ක්ශොප් වලට, අහන්න ප්‍රශ්න. ප්‍රශ්න අහන්න බැරිද? කොලේක ලියලා කැම් එක ඔන් කරල පෙන්නන්න. පටන් ගන්න තැනම ලොප් කරන්න. කලබල වෙලා බ්ලොක් කරයි.
    එතකොටවත් බලන් ඉන්න අනිත් එවුනුත් ටිකක් හරි හිතයි මොකද්ද මේ වෙන්නේ කියලා.

    ------------https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FZTechDigitalOfficial%2Fposts%2F122803062759591----
    (Z-Tech Digital - පෝස්ට් එකකින් උපුටා ගත්ත කොටසක්)

    Capture10.PNG
    Capture11.PNG
    Capture12.PNG
    Capture13.PNG
    Capture14.PNG
    Capture16.PNG
    lakshitha.PNG
    Sameera Prasad.PNG
    Untitled-1.jpg
    Untitled-2.jpg

    ------ Post added on Apr 21, 2022 at 11:34 PM
     
    Attachments

    • 741025368.PNG
      741025368.PNG
      242.5 KB · Views: 78
    • Capture.PNG
      Capture.PNG
      453.1 KB · Views: 78
    • Capture1.PNG
      Capture1.PNG
      461.3 KB · Views: 77
    • Capture3.PNG
      Capture3.PNG
      752.7 KB · Views: 77
    • Capture4.PNG
      Capture4.PNG
      346.8 KB · Views: 76
    • Capture5.PNG
      Capture5.PNG
      788.3 KB · Views: 76
    • Capture6.PNG
      Capture6.PNG
      481.1 KB · Views: 83
    • Capture7.PNG
      Capture7.PNG
      372.2 KB · Views: 75
    • Capture8.PNG
      Capture8.PNG
      541.8 KB · Views: 79
    • Capture9.PNG
      Capture9.PNG
      760.9 KB · Views: 75

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මෙක තමා හොදම කාලෙ ඕවගේ ඒවට නැගිටින්න. දේවාල. ඕව එහෙම හෙන ගොඩක් ඉස්සරහට එයි.
     
    • Like
    Reactions: B.Chat and zid2021

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙක තමා හොදම කාලෙ ඕවගේ ඒවට නැගිටින්න. දේවාල. ඕව එහෙම හෙන ගොඩක් ඉස්සරහට එයි.
    නැගිටිනවා කියන්නේ ඕවට අහු නොවී ඉදපල්ලා
    නැගිටිනවා කියල බිල්ඩින් කුඩු කරන්නද ආස
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,785
    113
    එකමත් එක රටක
    emojis දාල තියන විදියෙන් හොරෙක් කියලා හිතන්න පුලුවන්

    :lol: සිංහලුන් අන්දන සංකේත ගොඩක් තියනව.
    බුදු පිළිමයක් , bmw i8 , jeep , rottweiler බල්ලෝ...

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    නැගිටිනවා කියන්නේ ඕවට අහු නොවී ඉදපල්ලා
    නැගිටිනවා කියල බිල්ඩින් කුඩු කරන්නද ආස
    මම අදහස් කරේ ඒවගේ බිස්නස් කරන ඒවට නැගිටින්න මේක තමා හොදම කාලෙ කියල.

    කොටි නැගිටිනව කිව්වම උබල හිතන්නෙ ඔහොම නෙවෙයි නෙ. :rolleyes2: :rolleyes2:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම අදහස් කරේ ඒවගේ බිස්නස් කරන ඒවට නැගිටින්න මේක තමා හොදම කාලෙ කියල.

    කොටි නැගිටිනව කිව්වම උබල හිතන්නෙ ඔහොම නෙවෙයි නෙ. :rolleyes2: :rolleyes2:
    :rofl:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    Outbox kiyalath team ekak yanwa
    un karanne positive thinking kiya kiya lectures karala brain wash karala qnet eka danwa ita passe
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,093
    113
    ආයෙ පාරාවෝ ඔලු උස්සලා නේ...?

    මහන්සි නොවී ඉක්මනින් ධනවත් වෙන්න එහෙම ආසාවක් තියෙනවද?
    නිවසේ සිටම ඔබගේ වැටුප මාසිකව හෝ සතිපතා ලබාගත හැකියි කියනවද?
    Zoom ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න, කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ කියනවද?

    පැය 2.30ක zoom කතාවකින් අවුරුදු 13ක ඉතිහාසයක් තියෙන ආයතනයක් කියා කතාව පටන් ගන්නවාද?

    Donald Trumpගේ හඬ කවපු වීඩියෝ එකක් පෙන්නුවද?
    Bill Gates, Anil Kapoorවගේ ප්‍රසිද්ධ අයත් මේක කරන්වා කියලා ෆොටෝ පෙන්නුවාද?

    ආසාවෙන් කරන්න හිතන් ඉන්නකොට 'ලොකු දෙයක් කරන්න නෑ, අපෙන් මේ ගනන් වලට තියෙන පැකේජ් ගන්න විතරයි තියෙන්නේ' කියනවද?
    නිකන් ඉඳල සල්ලි දෙන්නේ කොහොමද කියල කල්පනා කරද්දි 'මුකුත් නෑ සෝශල් මීඩියා වල ශෙයා කරන්න විතරයි තියෙන්නේ' කියනවද?

    මේක පිරමීඩ් එකක්නේ කියල කියන්න බලද්දී zoom ඉන්න අයව mute කරලා චැට් ඔෆ් කරලා තියෙන්නේ කියලා තේරුනාද? (හොර මාට්ටු වෙයි කියලා බයේ වෙන්නැතී)

    කැම් එක ඔන් කරලා මේක පිරමීඩ් එකක් කිව්වම බය වෙලා බ්ලොක් කරලා දැම්මද?

    ඔව් මේ ඉන්නේ එහෙම කරන කට්ටියක් තමා
    1). Rhythm Business Group (PVT) LTD
    2). Global Life Style Lanka (PVT) LTD
    3). Q-NET

    මේ වගේ මිනිස්සු දුක් විඳින කාලෙකත් මිනිස්සුන්ගේ අසරණකමින් ප්‍රයෝජන අරන්. ඉතුරු කරන් ඉන්න අන්තිම තුට්ටුවටත් කෙලවන්න බලන් ඉන්න කාලකන්නි පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි හැම තැනම ඉන්නවා.
    ඕවට ගොඩක් එන්නේ ඉස්කෝලෙන් අවුට් උන පොඩි එවුන්, ජීවිතේ කීයක් හරි හොයා ගන්න දඟලන වයසක මිනිස්සු. වැඩි දුර හිතන්නේ නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව ඕවට අහු වෙන්නෙත් උන්ම තමා.

    'ලේසියෙන් සල්ලි හම්බ කරන්න පුලුවන්' තීම් එකෙන් දැන් හැම තැනම පෝස්ට් ශෙයා වෙනවා. උන්ව බ්ලොක් කරන්න එපා.
    යන්න ජොයින් වෙන්න වර්ක්ශොප් වලට, අහන්න ප්‍රශ්න. ප්‍රශ්න අහන්න බැරිද? කොලේක ලියලා කැම් එක ඔන් කරල පෙන්නන්න. පටන් ගන්න තැනම ලොප් කරන්න. කලබල වෙලා බ්ලොක් කරයි.
    එතකොටවත් බලන් ඉන්න අනිත් එවුනුත් ටිකක් හරි හිතයි මොකද්ද මේ වෙන්නේ කියලා.

    ------------https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2FZTechDigitalOfficial%2Fposts%2F122803062759591----
    (Z-Tech Digital - පෝස්ට් එකකින් උපුටා ගත්ත කොටසක්)

    View attachment 168191View attachment 168192View attachment 168193View attachment 168194View attachment 168195View attachment 168196View attachment 168197View attachment 168198View attachment 168199View attachment 168200
    ------ Post added on Apr 21, 2022 at 11:34 PM
    Yakka duula, puthala don't understand the simple fact that

    "There is no such thing called easy money"
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සින්හලු ෆට්ට මොඩයි බන් ඔකුන්ට කොච්චර කිව්වත් වැඩක් නැ, තන්හාව ලොකුයි ඉට වඩා, ඔච්චර කියලත් ලගම ඉන්න යාලුවොත් ගිහින් හොරෙන් ඔවාට ජොයින් වෙලා බන්,

    fucking idiots
     
    Thils

    Junior member
  • Mar 1, 2012
    38
    23
    8
    colombo
    සින්හලු ෆට්ට මොඩයි බන් ඔකුන්ට කොච්චර කිව්වත් වැඩක් නැ, තන්හාව ලොකුයි ඉට වඩා, ඔච්චර කියලත් ලගම ඉන්න යාලුවොත් ගිහින් හොරෙන් ඔවාට ජොයින් වෙලා බන්,

    fucking idiots
    ජොයින් වෙන්න ඕනේ ඕවට, ජොයින් වෙලා ප්‍රශ්න අහන්න ඔනේ ඔකුන්ගේ කටයි පුකයි පූට්ටු වෙන්න.
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Matath langadi ekek set una. ohoma ekakin solar ekak gaththa ekek. u kiyanawa e welawe gaththa eka patta labailu dan badu mila ganan wedi nisa
    uge yaluwek innawalu network eke patta senagak innawa nikan iddi masekata laksha 5k wage enawalu yaluwata
    mata ithin ahanna hithuna ai umbata e gana enneththe kiyala
    kata wahan hitiya ithin