පන්සලට පහන් වෑටක් සාදවා දීම පිනක් ලොකු පි&#350

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    පන්සලට පහන් වෑටක් සාදවා දීම පිනක් ලොකු පි&#350

    පන්සලට පහන් වෑටක් සාදවා දීම පිනක් ලොකු පිනක් නේද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    egana ganna lamayekta pothak pathak aan dipan

    ඉගෙනගන්න ළමයෙකුට පොතක් අරන් දෙන එක සමාජ සේවාවක්. එක හොඳ වැඩක් එත් පිනක් විදිහට ගත්තම පන්සලේ පහන් වැටක් ඉදිකිරීම ඊට වඩා ගොඩක් පින් ලැබෙන වැඩක්.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පිනක් වෙන්න් ඇති. බෝ කොලයක් වගේ එකක් හඩන්න පුලුවන් 3500
    පහන 50ක් තියන්න පුළුවන් එකක්.

    හැඩයක් ඕනි නැත්තම් එච්චර වියදම් යන්නේ නැහැ.

    2000ක් දෙනකොට 100ක එකක් හඩන්න පුළුවන්
     
    assandamali123

    Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    egana ganna lamayekta pothak pathak aan dipan
    ලමයින්ට පොත් අරන්දෙනවට වඩා පහන් වටක් දෙන එක වටිනව.එකෙ පහනක් පත්තු කරන වාරයක් පාස පින් ලබෙන වෑඩක්.

    පිනක් වෙන්න් ඇති. බෝ කොලයක් වගේ එකක් හඩන්න පුලුවන් 3500
    පහන 50ක් තියන්න පුළුවන් එකක්.

    හැඩයක් ඕනි නැත්තම් එච්චර වියදම් යන්නේ නැහැ.

    2000ක් දෙනකොට 100ක එකක් හඩන්න පුළුවන්

    පහන් 50 තියෙන බෝ කොලේ හෑඩයේ එකක් වහලත් එක්ක 9500 කිව්ව.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ලමයින්ට පොත් අරන්දෙනවට වඩා පහන් වටක් දෙන එක වටිනව.එකෙ පහනක් පත්තු කරන වාරයක් පාස පින් ලබෙන වෑඩක්.

    පහන් 50 තියෙන බෝ කොලේ හෑඩයේ එකක් වහලත් එක්ක 9500 කිව්ව.

    loku pinak macho, hoda hithin karapan..

    පහන් පූජාවේ අනුසස් -
    ප්‍රඥාව ලැබීමට හේතු වීම
    හො‍ද ඇස් ලැබීමට හේතු වීම
    දිවැස් ලැබීමට හේතු වීම
    පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
    ඍධිමය හැකියා පහළ වීම
    ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
    ඇස් රෝග නොවැලදීම
    දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    loku pinak macho, hoda hithin karapan..

    පහන් පූජාවේ අනුසස් -
    ප්‍රඥාව ලැබීමට හේතු වීම
    හො‍ද ඇස් ලැබීමට හේතු වීම
    දිවැස් ලැබීමට හේතු වීම
    පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
    ඍධිමය හැකියා පහළ වීම
    ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
    ඇස් රෝග නොවැලදීම
    දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

    :yes::yes: karapan machan.. ubata pin!