egana ganna lamayekta pothak pathak aan dipan
ලමයින්ට පොත් අරන්දෙනවට වඩා පහන් වටක් දෙන එක වටිනව.එකෙ පහනක් පත්තු කරන වාරයක් පාස පින් ලබෙන වෑඩක්.egana ganna lamayekta pothak pathak aan dipan
පිනක් වෙන්න් ඇති. බෝ කොලයක් වගේ එකක් හඩන්න පුලුවන් 3500
පහන 50ක් තියන්න පුළුවන් එකක්.
හැඩයක් ඕනි නැත්තම් එච්චර වියදම් යන්නේ නැහැ.
2000ක් දෙනකොට 100ක එකක් හඩන්න පුළුවන්
ලමයින්ට පොත් අරන්දෙනවට වඩා පහන් වටක් දෙන එක වටිනව.එකෙ පහනක් පත්තු කරන වාරයක් පාස පින් ලබෙන වෑඩක්.
පහන් 50 තියෙන බෝ කොලේ හෑඩයේ එකක් වහලත් එක්ක 9500 කිව්ව.
loku pinak macho, hoda hithin karapan..
පහන් පූජාවේ අනුසස් -
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හොද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

karapan machan.. ubata pin!