පන්සලට පු$ දෙමු ද ?

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Machan e nagitinna gaurawa karanna misak pada arinna newei. uba pansal athulata cap wage dewal dagena yanawada? na ne e gaurawayak hatiyata thamai.. e wage thamai mekath
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න එපා සිංහල කොල්ලනේ
    සිංහල අපි කොන්ද කෙලින් තියාගෙන කථා කරනකොට අපිට කෙලින්න එන බලවේග ඕනි තරම් ඉන්නවා
    ඒවට බය වෙන්න එපා
    අපි අද ඒවට බයේ අන්ධ ගොලු බිහිරි වුන් සේ සිටියොත් හෙට අපේ දරුවන්ට
    ‍භාර දෙන්න රටක් නැති වෙයි

    හරි දේ හරියට කරමු
    බුදු දහම අදහනවා කියලා
    තොරන් ගහලා දන්සල් දීලා නාඩගම් නටන්නේ නැතුව

    පිරිසිදු බදු දහම ඉගෙන ගෙන
    හොදින් තේරුම් ගෙන
    භාවනා මාර්ගයෙන් කය සහ සිත සංවර කරගෙන
    නිවන් මාර්ගය සකසා ගම්මු

    අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් එකම උතුම් ‍දේ එපමණයි

    යාලු යාලු ඔයා කියන එක හරි , එත් ඔයාට අහු උන පොයින්ට් එක වැරදි , මොකද පුක පෙන්නන සින් එකක් නෙවෙයි එක :D

    යමකට ගව්රව කරන එක හොද නැති වැඩක් නෙවෙයි මචන්

    ඇඩ් එකට ගව්රවය පෙන්නන්නේ නැතුව හිතින්ම ගව්රව කරපන් කිව්වනම් කව්රුත් බනින එකක් නැ උබට , මොකද ඒවා මිනිස්සුන්ගේ හොද ගතිගුණ මචන්

    :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කතාව ඇත්ත මචෝ.. මාත් කවදාවත් පන්සල් ලගදි බොරුවට add ඒකට නැගිටින්නේ නැ..
    අනික බං අපේ පැත්තේ එවුන් හැම පන්සල ලගදීම නැගිටින්නෙත් නැ.. තෝරගත්ත පන්සලක් ලගදි විතරයි නැගිටින්නේ.. ඉතින් වැඩක් තියෙනවද බං .. සිරා කතාව මචෝ.. හැබැයි බං දාල තියෙන මාතෘකාව නම් චාටර්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇත්තටම උඹට හොඳට රිප්ලයි එකක් දෙන්න තමා මම ආවේ........
    හැබැයි දෙවෙනි පිටුවෙ තියෙන පෝස්ට් එකට දැකලා උඹ ලගැන ඇත්තටම අනුකම්පා හිතුනා.........
    උඹ කරලා තියෙන්නේ කිරි කලයක් දොවලා ඒක ගොම එකතු කරපු එක...........
    උඹ හොඳ සීයක් කරත් වැඩක් නැහැ කතා කරන්න ඉගෙන ගනිං...........
    පන්සලත් එක්ක ඊට පස්සේ දාලා තියෙන වචනේ මට නං හීනෙකංවත් විහිළුවකටවත් කියන්න බැහැ..........
    ඒක උඹෙයි මගෙයි හැදියාවේ තියෙනව වෙනස...........
    කොහොම උනත් ඕනාවට වඩා ස්මාර්ට් වෙන්න යන්න එපා බං...........
    උඹෙ භාවනාව ගැන මම කතා කරන්න යන්නෙ නැහැ..........
    හැබැයි එතනත් හරිම දේ උඹට අහුවෙලා නැහැ තාම.......
    බුදු දහම කියන්නේ කය වචනය හිත යන තුන්දොරම සංවර කරන දහමක්.........
    අන්තිමයි උඹ ඔය කරලා තියෙන වැඩේ...............
    උඹලා වගේ කතා කරන්න දන්නෙ නැති උං හින්දා අපේ ආගම ජාතිය තවත් වල පල්ලට යනවා.............
    මම නං උඹේ රෙප් කපන්නේ නැහැ............
    මොකද මම කවදාවත් කාගෙවත් රෙප් කපලා නැති නිසා..........
    නැත්තං අනිවා උඹේ රෙප් කපන්න ඕන..................
    රෙප් වලිං රෑට කන්න බැරි එක ඇත්ත........
    ඒත් ඒකෙං මේකෙ ඉන්න උංගේ තත්වේ මනින්න පුළුවං...............

    මචං
    උසස් පෙල කරන දවස් වල
    රසායන විද්‍යාව ඉගෙන ගන්න කොට අපි ගොඩක් දෙවල් මතක තියාගන්නේ කුණුහරුපෙන්
    ඒක A/L කරන මැත්ස් බයෝ කරන උන් කරන දෙයක්
    ඒකට හේතුව මචං
    අපිට කුණු හරුප මතක තියාගන්න ලේසියි
    අපි නොදන්න බාසාවක උනත් කුණුහරුපය වචනයක් කවුරු හරි තේරුම් කරලා කිව්වොත් අනිත් වචන වලට
    ‍වඩා ඉක්මනට මතක හිටිනවා
    මේක මේ මං කියන දෙයක් නෙවෙයි
    පර්යේෂණ මගින් සොයාගත් දෙයක්

    මම මෙතන කුණුහරුප කියලා නෑ
    මම කලේ තේරෙන බාසාවෙන් කියපු එක
    මාතෟකාව නම් සැරවැඩි කියන එක මං පිලිගන්නවා

    මිට වඩා ලස්සන බාසාවකින් මට ලියන්න පුලුවන්
    ඒත් ඒක ඔයාලට තේරෙන්නේ නෑ

    එහෙම වුනානම් කවුරුත් මේ නූල බලන්නේ නෑ
    ‍‍‍මේ නූල නිකන්ම යට යනවා
    එතකොට මගේ මතවාදය වල පල්ලට

    මේ තෙඩ් එකට එන ගොඩක් අය එන්නේ මාතෘකාව හන්දා
    හැබයි මං කියලා තියෙන දේ තේරුම්ගන්නේ වැරදියට
    ඒකට මට කරන්න දෙයක් නෑ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කතාව ඇත්ත මචෝ.. මාත් කවදාවත් පන්සල් ලගදි බොරුවට add ඒකට නැගිටින්නේ නැ..
    අනික බං අපේ පැත්තේ එවුන් හැම පන්සල ලගදීම නැගිටින්නෙත් නැ.. තෝරගත්ත පන්සලක් ලගදි විතරයි නැගිටින්නේ.. ඉතින් වැඩක් තියෙනවද බං .. සිරා කතාව මචෝ.. හැබැයි බං දාල තියෙන මාතෘකාව නම් චාටර්

    මාතෘකාව නම් චාටර් තමා බන්
    ඒක වෙනස් කරන්නේ කොහොමද
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං යනවා රූට උයන්න දෙයක් ගේන්න
    මං ආපහු එනකොට ‍
    පුලුවන්නම් මාව බෑන් කරලා තියන්න
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මං යනවා රූට උයන්න දෙයක් ගේන්න
    මං ආපහු එනකොට ‍
    පුලුවන්නම් මාව බෑන් කරලා තියන්න

    reputation_neg.gif
    පන්සලට පු$ දෙමු ද ? 10-12-2012 05:51 PM අල්ලල ගහනව ගොං පකයව පොලවෙ වැල ගෙඩිය ගැහුව &#35
    හරි හරි චන්ඩිය ගිහින් එන්න..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ෂා නියමයි මගේ රෙප් කපලා
    ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා
    උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා
    මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා
    ‍අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ

    yizwn.jpg

    මෙන්න තව එකෙක් මට හම්බයාලු
    මට හම්බයා කියපු එකා දැනගනින්
    තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්
    බලපිය මං කවුද කියලා
    යකෝ මට තාම අවුරුදු 21 යි
    දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
    අද ආදායම් බදු ගෙවන එකෙක්
    මං යටතේ මට වඩා වැඩිමහල්
    සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
    තව කිහිප දෙනෙක් වක්‍රව ආදායම් ලබනවා
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1494338

    මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
    මං ක්‍රියාවෙන්ම ඒක ඔප්පු කලා
    ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්
    ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
    මං එලකිරි වගේ රටට වැඩදායී‍ උන් ටිකක් හැදුවා
    මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
    එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ

    දැන් උඹලා මට බනිනවා මං දන්නවා

    උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා
    සුරංගනා කථා නෙවෙයි
    නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා

    ජාතක කථා කටපාඩම් කර කර
    බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි

    මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න
    තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න
    තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න
    පුරුදු කරනවා

    ඒ සේරම අතර තුර මං ඉගෙන ගන්නවා

    උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්
    උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ
    පන්සල් යනවා
    ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා
    විභාගයක් ලං වෙච්ච ගමන් බෝධි පූජා තියනවා

    උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්

    කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද

    මට පාලි බාසාව දාලා බණ පද කියලා මේ ටික කියන්න පුලුවන්
    උඹලාත් ෂා නියමයි කියලා මට රෙප් දෙයි
    ඒත් වැඩක් නෑ
    උඹලට තේරෙන විදිහට කියන්න ඕනි

    keep%20up%20the%20good%20work.jpg
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ෂා නියමයි මගේ රෙප් කපලා
    ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා
    උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා
    මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා
    ‍අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ

    yizwn.jpg

    මෙන්න තව එකෙක් මට හම්බයාලු
    මට හම්බයා කියපු එකා දැනගනින්
    තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්
    බලපිය මං කවුද කියලා
    යකෝ මට තාම අවුරුදු 21 යි
    දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
    අද ආදායම් බදු ගෙවන එකෙක්
    මං යටතේ මට වඩා වැඩිමහල්
    සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
    තව කිහිප දෙනෙක් වක්‍රව ආදායම් ලබනවා
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1494338

    මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
    මං ක්‍රියාවෙන්ම ඒක ඔප්පු කලා
    ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්
    ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
    මං එලකිරි වගේ රටට වැඩදායී‍ උන් ටිකක් හැදුවා
    මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
    එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ

    .......................

    උඹට මේ ටික කියන්න ඕන නිසාද බං ගොන් කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ ? :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ubata anukammapa karanawa manussayekge usas gathiyak halluwata lak kirima gana
    budhun kiyapu deyak neme oka eth manussayaa dhiyunuwath ekka hithanawaa anunta gawurawaya karanna siddasthana walata gawurawaya karanna eka waradiyata therum ganna epaa
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    reputation_neg.gif
    පන්සලට පු$ දෙමු ද ? 10-12-2012 05:51 PM අල්ලල ගහනව ගොං පකයව පොලවෙ වැල ගෙඩිය ගැහුව #
    හරි හරි චන්ඩිය ගිහින් එන්න..

    මචං උඹේ රෙප් කපලද..
    හත්තිලව්වයි
    මචං මං කරපු දෙයක් නෙවෙයි
    මෙතන කචල් එකක් අවුලුවන්න හදන්නේ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සිංහළයා;13621232 said:
    උඹට මේ ටික කියන්න ඕන නිසාද බං ගොන් කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ ? :sorry:

    නෑ මචං

    මේ එකෙක් මට හම්බයා කීවා
    මං මේ එලකිරි එකේ ඉන්නේ 2006 ඉදන්
    මට හම්බයා කියපු එකාට මං කියලා දෙන්න හැදුවේ මං කොයි වගේ කෙනෙක් ද කියලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    උබ කලින් දාපු ත්‍රෙඩ් එකකට +රෙප් දුන්න. මේකටනම් අනිවා - රෙප් දෙන්න ඕනෙ. උබට මොනගල්ද බන්? ඕනෑවට වඩා බෞද්ධ වෙන්න දගලන්න එපා බන්
     
    • Like
    Reactions: guru.G

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    e machan gawrawayata karan deyak..mama wunath nuwara maaligawa hari getabe pansala lagin yanakota nagitala wadinawa..eka karana aya karai ban...ube title eka nam patta charter...
    uba karala tiyena weda hodai..eth ube e weda walata kalu pallamak ekathu wenawa oya wage pora talk denna giyoth...anik unge adahasuth/kriyaakalaapath hema welaawema charter widihata wiwechanaya karanna yanna epaa..
    aparade ubata tiyena respect eka nati weyi...
    jayawewa... :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ඇත්තටම උඹට හොඳට රිප්ලයි එකක් දෙන්න තමා මම ආවේ........
    හැබැයි දෙවෙනි පිටුවෙ තියෙන පෝස්ට් එකට දැකලා උඹ ලගැන ඇත්තටම අනුකම්පා හිතුනා.........
    උඹ කරලා තියෙන්නේ කිරි කලයක් දොවලා ඒක ගොම එකතු කරපු එක...........
    උඹ හොඳ සීයක් කරත් වැඩක් නැහැ කතා කරන්න ඉගෙන ගනිං...........
    පන්සලත් එක්ක ඊට පස්සේ දාලා තියෙන වචනේ මට නං හීනෙකංවත් විහිළුවකටවත් කියන්න බැහැ..........
    ඒක උඹෙයි මගෙයි හැදියාවේ තියෙනව වෙනස...........
    කොහොම උනත් ඕනාවට වඩා ස්මාර්ට් වෙන්න යන්න එපා බං...........
    උඹෙ භාවනාව ගැන මම කතා කරන්න යන්නෙ නැහැ..........
    හැබැයි එතනත් හරිම දේ උඹට අහුවෙලා නැහැ තාම.......
    බුදු දහම කියන්නේ කය වචනය හිත යන තුන්දොරම සංවර කරන දහමක්.........
    අන්තිමයි උඹ ඔය කරලා තියෙන වැඩේ...............
    උඹලා වගේ කතා කරන්න දන්නෙ නැති උං හින්දා අපේ ආගම ජාතිය තවත් වල පල්ලට යනවා.............
    මම නං උඹේ රෙප් කපන්නේ නැහැ............
    මොකද මම කවදාවත් කාගෙවත් රෙප් කපලා නැති නිසා..........
    නැත්තං අනිවා උඹේ රෙප් කපන්න ඕන..................
    රෙප් වලිං රෑට කන්න බැරි එක ඇත්ත........
    ඒත් ඒකෙං මේකෙ ඉන්න උංගේ තත්වේ මනින්න පුළුවං...............
    අලුතෙන් ලියන්න දෙයක් නෑ මචන් උබ ඔක්කොම මේ පො*යට කියල තියෙනෙව. නිර්මල බුදු දහම මූ උගන්නනවලු. ඉගෙන ගන්න උන්ට බුදුම සරණයි. :(
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අලුතෙන් ලියන්න දෙයක් නෑ මචන් උබ ඔක්කොම මේ පො*යට කියල තියෙනෙව. නිර්මල බුදු දහම මූ උගන්නනවලු. ඉගෙන ගන්න උන්ට බුදුම සරණයි. :(

    ඇත්ත කථා කරපු මං පොන්නයා නේද බන්..
    හ්ම් කමක් නෑ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං පෝස්ට් එක වෙනස් කලා
    මට කියන්න ඕනි වු‍න් දේ ඔයාල අහන්න කැමති ශිෂ්ට බාසාවෙන් කීවා
    කරණාකර දැන්වත් තේරුම් ගන්න මා කියන දේ