Machan e nagitinna gaurawa karanna misak pada arinna newei. uba pansal athulata cap wage dewal dagena yanawada? na ne e gaurawayak hatiyata thamai.. e wage thamai mekath
ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්න එපා සිංහල කොල්ලනේ
සිංහල අපි කොන්ද කෙලින් තියාගෙන කථා කරනකොට අපිට කෙලින්න එන බලවේග ඕනි තරම් ඉන්නවා
ඒවට බය වෙන්න එපා
අපි අද ඒවට බයේ අන්ධ ගොලු බිහිරි වුන් සේ සිටියොත් හෙට අපේ දරුවන්ට
භාර දෙන්න රටක් නැති වෙයි
හරි දේ හරියට කරමු
බුදු දහම අදහනවා කියලා
තොරන් ගහලා දන්සල් දීලා නාඩගම් නටන්නේ නැතුව
පිරිසිදු බදු දහම ඉගෙන ගෙන
හොදින් තේරුම් ගෙන
භාවනා මාර්ගයෙන් කය සහ සිත සංවර කරගෙන
නිවන් මාර්ගය සකසා ගම්මු
අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් එකම උතුම් දේ එපමණයි

ඇත්තටම උඹට හොඳට රිප්ලයි එකක් දෙන්න තමා මම ආවේ........
හැබැයි දෙවෙනි පිටුවෙ තියෙන පෝස්ට් එකට දැකලා උඹ ලගැන ඇත්තටම අනුකම්පා හිතුනා.........
උඹ කරලා තියෙන්නේ කිරි කලයක් දොවලා ඒක ගොම එකතු කරපු එක...........
උඹ හොඳ සීයක් කරත් වැඩක් නැහැ කතා කරන්න ඉගෙන ගනිං...........
පන්සලත් එක්ක ඊට පස්සේ දාලා තියෙන වචනේ මට නං හීනෙකංවත් විහිළුවකටවත් කියන්න බැහැ..........
ඒක උඹෙයි මගෙයි හැදියාවේ තියෙනව වෙනස...........
කොහොම උනත් ඕනාවට වඩා ස්මාර්ට් වෙන්න යන්න එපා බං...........
උඹෙ භාවනාව ගැන මම කතා කරන්න යන්නෙ නැහැ..........
හැබැයි එතනත් හරිම දේ උඹට අහුවෙලා නැහැ තාම.......
බුදු දහම කියන්නේ කය වචනය හිත යන තුන්දොරම සංවර කරන දහමක්.........
අන්තිමයි උඹ ඔය කරලා තියෙන වැඩේ...............
උඹලා වගේ කතා කරන්න දන්නෙ නැති උං හින්දා අපේ ආගම ජාතිය තවත් වල පල්ලට යනවා.............
මම නං උඹේ රෙප් කපන්නේ නැහැ............
මොකද මම කවදාවත් කාගෙවත් රෙප් කපලා නැති නිසා..........
නැත්තං අනිවා උඹේ රෙප් කපන්න ඕන..................
රෙප් වලිං රෑට කන්න බැරි එක ඇත්ත........
ඒත් ඒකෙං මේකෙ ඉන්න උංගේ තත්වේ මනින්න පුළුවං...............
කතාව ඇත්ත මචෝ.. මාත් කවදාවත් පන්සල් ලගදි බොරුවට add ඒකට නැගිටින්නේ නැ..
අනික බං අපේ පැත්තේ එවුන් හැම පන්සල ලගදීම නැගිටින්නෙත් නැ.. තෝරගත්ත පන්සලක් ලගදි විතරයි නැගිටින්නේ.. ඉතින් වැඩක් තියෙනවද බං .. සිරා කතාව මචෝ.. හැබැයි බං දාල තියෙන මාතෘකාව නම් චාටර්
මං යනවා රූට උයන්න දෙයක් ගේන්න
මං ආපහු එනකොට
පුලුවන්නම් මාව බෑන් කරලා තියන්න
ෂා නියමයි මගේ රෙප් කපලා
ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා
උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා
මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා
අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ
![]()
මෙන්න තව එකෙක් මට හම්බයාලු
මට හම්බයා කියපු එකා දැනගනින්
තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්
බලපිය මං කවුද කියලා
යකෝ මට තාම අවුරුදු 21 යි
දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
අද ආදායම් බදු ගෙවන එකෙක්
මං යටතේ මට වඩා වැඩිමහල්
සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
තව කිහිප දෙනෙක් වක්රව ආදායම් ලබනවා
ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1494338
මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
මං ක්රියාවෙන්ම ඒක ඔප්පු කලා
ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්
ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
මං එලකිරි වගේ රටට වැඩදායී උන් ටිකක් හැදුවා
මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ
දැන් උඹලා මට බනිනවා මං දන්නවා
උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා
සුරංගනා කථා නෙවෙයි
නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා
ජාතක කථා කටපාඩම් කර කර
බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි
මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න
තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න
තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න
පුරුදු කරනවා
ඒ සේරම අතර තුර මං ඉගෙන ගන්නවා
උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්
උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ
පන්සල් යනවා
ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා
විභාගයක් ලං වෙච්ච ගමන් බෝධි පූජා තියනවා
උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්
කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද
මට පාලි බාසාව දාලා බණ පද කියලා මේ ටික කියන්න පුලුවන්
උඹලාත් ෂා නියමයි කියලා මට රෙප් දෙයි
ඒත් වැඩක් නෑ
උඹලට තේරෙන විදිහට කියන්න ඕනි
ෂා නියමයි මගේ රෙප් කපලා
ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා
උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා
මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා
අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ
![]()
මෙන්න තව එකෙක් මට හම්බයාලු
මට හම්බයා කියපු එකා දැනගනින්
තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්
බලපිය මං කවුද කියලා
යකෝ මට තාම අවුරුදු 21 යි
දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
අද ආදායම් බදු ගෙවන එකෙක්
මං යටතේ මට වඩා වැඩිමහල්
සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
තව කිහිප දෙනෙක් වක්රව ආදායම් ලබනවා
ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1494338
මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
මං ක්රියාවෙන්ම ඒක ඔප්පු කලා
ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්
ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
මං එලකිරි වගේ රටට වැඩදායී උන් ටිකක් හැදුවා
මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ
.......................

පන්සලට පු$ දෙමු ද ? 10-12-2012 05:51 PM අල්ලල ගහනව ගොං පකයව පොලවෙ වැල ගෙඩිය ගැහුව #![]()
හරි හරි චන්ඩිය ගිහින් එන්න..
සිංහළයා;13621232 said:උඹට මේ ටික කියන්න ඕන නිසාද බං ගොන් කතාවක් කියලා ත්රෙඩ් එකක් දැම්මේ ?![]()

අලුතෙන් ලියන්න දෙයක් නෑ මචන් උබ ඔක්කොම මේ පො*යට කියල තියෙනෙව. නිර්මල බුදු දහම මූ උගන්නනවලු. ඉගෙන ගන්න උන්ට බුදුම සරණයි.ඇත්තටම උඹට හොඳට රිප්ලයි එකක් දෙන්න තමා මම ආවේ........
හැබැයි දෙවෙනි පිටුවෙ තියෙන පෝස්ට් එකට දැකලා උඹ ලගැන ඇත්තටම අනුකම්පා හිතුනා.........
උඹ කරලා තියෙන්නේ කිරි කලයක් දොවලා ඒක ගොම එකතු කරපු එක...........
උඹ හොඳ සීයක් කරත් වැඩක් නැහැ කතා කරන්න ඉගෙන ගනිං...........
පන්සලත් එක්ක ඊට පස්සේ දාලා තියෙන වචනේ මට නං හීනෙකංවත් විහිළුවකටවත් කියන්න බැහැ..........
ඒක උඹෙයි මගෙයි හැදියාවේ තියෙනව වෙනස...........
කොහොම උනත් ඕනාවට වඩා ස්මාර්ට් වෙන්න යන්න එපා බං...........
උඹෙ භාවනාව ගැන මම කතා කරන්න යන්නෙ නැහැ..........
හැබැයි එතනත් හරිම දේ උඹට අහුවෙලා නැහැ තාම.......
බුදු දහම කියන්නේ කය වචනය හිත යන තුන්දොරම සංවර කරන දහමක්.........
අන්තිමයි උඹ ඔය කරලා තියෙන වැඩේ...............
උඹලා වගේ කතා කරන්න දන්නෙ නැති උං හින්දා අපේ ආගම ජාතිය තවත් වල පල්ලට යනවා.............
මම නං උඹේ රෙප් කපන්නේ නැහැ............
මොකද මම කවදාවත් කාගෙවත් රෙප් කපලා නැති නිසා..........
නැත්තං අනිවා උඹේ රෙප් කපන්න ඕන..................
රෙප් වලිං රෑට කන්න බැරි එක ඇත්ත........
ඒත් ඒකෙං මේකෙ ඉන්න උංගේ තත්වේ මනින්න පුළුවං...............

අලුතෙන් ලියන්න දෙයක් නෑ මචන් උබ ඔක්කොම මේ පො*යට කියල තියෙනෙව. නිර්මල බුදු දහම මූ උගන්නනවලු. ඉගෙන ගන්න උන්ට බුදුම සරණයි.![]()