පන්සල්වල භික්ෂූන්ගේ දේවාල බිස්නස්
දඹුල්ල පන්සලේ කප්පම්සිදුවීම හොදම උදාහරණයක් .දේවාලයක භාරකාර ලෙස භික්ෂුන් වහන්සේලා සිටින්නේ කොහොමද ? බුදුහාමුදුරුවෝ කොතනද දේවාල වල භාරකාරකම භික්ෂූන්ට ගන්න අවසර දුන්නේ ? දඹුල්ලේ කප්පම් සිද්දිය විතරක් නෙමේ කතරගම කිරිවෙහෙරේ වෙඩි තැබීමේ සිද්දියටත් මුල් උනේ දේවාල වල කපුකම් කරන භික්ෂූන් .
අනික පන්සල් ඇතුලේ හින්දු දේවාල තියාගෙන ඉන්නවනම් වැරදි (ශිව දෙවියන් හැර .මොකද එම දෙවියන් ලාoකිකයෙක්.එමෙන්ම කුණ්ඩලනී ශක්ති අවදි කල නිසැක දෙවියෙක් . ) .ඒවගේම නාථ දෙවියන් වගේ බෞද්ධ දෙවිවරු ඕනතරම් ඉන්නවා .මාර්ගඵලලාබි දෙවිවරු ඉන්නවා.උන්වහන්සේලාට කවුරුත් පුජා තියන්නේ නෑ .
අනික දේවාලවලට සල්ලි පුදන්නේ ඇයි ? සල්ලි වලින් දෙයියන්ට ඇති වැඩේ මොකක්ද ? මේ නාමික ඕල්කට් බෞද්ධයෝ මෙච්චර මැටි රැලක් උනේ කොහොමද ? මේවට භික්ෂූන් වග කිව යුතුයි . අන්තිමට කෝටි ප්‍රකෝටි ගනන් මුදල් භික්ෂූන්ගේ බැoකු පොත්වල .පන්සලේ ප්‍රාඩෝ ,බී.එම් ඩබ්ලිව් පිරිලා.මේකද බුද්දාගම ???
මේකද අපි මුස්ලිම් අන්තවාදෙන් බේරගන්න හදන්නේ ?
පන්සල් ඇතුලේ දේවාලවල් වලට සල්ලි පිදීම තහනම් කල යුතුයි . ඔය සල්ලි උතුරු නැගෙනහිර පන්සල් දියුණු කරන්න වියදම් කරන්න බැරි ඇයි ? බෞද්ධයෝ කියන්නේ මහා ආත්මාර්තකාමි කුහක හැත්තක්. ඔය සල්ලි රස්සාවල් ආදායමක් නැති මිනිස්සුන්ට වියදම් කරලා ආදායම් මාර්ග හදලා දෙන්න බැරි ඇයි ?
ලෙඩ්ඩුන්ට වියදම් කරන්න බැරි ඇයි ?හිගන්නෙක්ට ඇදුමක් දෙන්න වියදම් කරන්න බැරි ඇයි ?
දෙවියන්ට උඹලට හැමතිස්සෙම උදව් කරන්න පුලුවන්නම් කර්ම නියාමය බොරුවක් වෙනවා .නියාම දර්ම වෙනස් කරන්න දෙවියන්ට බෑ.මොකද දෙවිවරු ඉන්නේත් නියාම දර්ම වලට යටත්ව. තමන්ට පිනක් පලදෙන්න තියනවනම් එතකොට එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියෙක් උදව්වට එයි . එච්චරයි .පින් පව් මතයි බහුතරය තීරනය වෙන්නේ . කතරගම දෙවියන්ට සුනාමියවත් නවත්තන්න පුලුවන් උනාද ? මොළේ කලදක් තියනවනම් හිතලා බලපල්ලා.
(මේ සිද්දිවලින් එලිවෙන්නේ නෑ දෙවිවරු කියලා ජාතියක් නැහැයි කියලා)
අද මඩකලපුවේ හාමුදුරුවෝ වගේ අය කොච්චර දුකක් විදිනවද ? ඒවා ඔය කොටි ගණන් හොයන දේවාලවල චීවරදාරි කපුවන්ට තේරෙන්නේ නැද්ද ?
මේ රට වනසන්නේ සිoහලයාය. ගෑනු තියාගෙන බිස්නස් කරන චීවරදාරින්ය .
දඹුලු විහාරයේ විෂ්ණු දේවාලයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලූ 3ක් අත්අඩංගුවට
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පෙට්‍රල් බෝම්බයක් සමග සැකපිට රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශ වල පදිංචි තව්හිත් ජමාත් සංවිධානයේ නායකයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සිංහල ජාතිකයන් තිදෙනෙකු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
දින ගණනාවක සිටම ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල මාහිමියන් ගේ ජංගම දුරකථනය හරහා ඇමතුම් ලබා ගනිමින් තමන් තව්හිත් ජමාත් සංවිධානයේ බව පවසා රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ, මුදල ලබා නොදෙන්නේ නම් නාහිමියන් ඝාතනය කරන බව ද ඔවුන් මුස්ලිම් ජාතිකයන් සිංහල භාෂාව කතා කරන විලාසය ට දැනුම්දී ඇතැයි පොලිසිය කියයි,
පසුව නාහිමියන්ගේ දැනුම්දීම පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා නාහිමියන් ආසන්නයේ රැඳී සිටිමින් දින කිහිපයක්ම ලැබෙන ඇමතුම් ඉතා සූක්ෂම ලෙස පටිගත කර, ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ඇමතුම් ලබාගෙන ඇති දුරකථන සිම් කාඩ් පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයක්ගේ නමට ලියාපදිංචි කර තිබුණු බව පොලිසිය කියයි . එම සිම් පත ලබාගැනීම සදහා මේ පිරිසට දුරකථන පුද්ගලික සමාගමක සේවකයකු ගේ සහයෝගය ලබාගෙන තිබේ ,
මෙසේ අත්අඩංගුවට පත් තිදෙනාගෙන් දෙදෙනකු නා හිමියන් වැඩසිටින පන්සලේ යාබද පන්සලක සේවය කරන රියදුරෙකු හා හිටපු රියදුරෙකු බව පොලිසිය කියයි ,අනෙක් සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
කප්පම් මුදල් ලබාගැනීම සදහා නා හිමි පාරේ ගමන් කරද්දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ බවත් ඒ සදහා සිගිරිය ප්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ දෙකක් පුපුරවා අත්හදා බැලු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ .
සැකකරුවන් 09 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
http://www.lankadeepa.lk/latest_new...හිමිගෙන්-කප්පම්-ඉල්ලූ-3ක්-අත්අඩංගුවට/1-551726
දඹුල්ල පන්සලේ කප්පම්සිදුවීම හොදම උදාහරණයක් .දේවාලයක භාරකාර ලෙස භික්ෂුන් වහන්සේලා සිටින්නේ කොහොමද ? බුදුහාමුදුරුවෝ කොතනද දේවාල වල භාරකාරකම භික්ෂූන්ට ගන්න අවසර දුන්නේ ? දඹුල්ලේ කප්පම් සිද්දිය විතරක් නෙමේ කතරගම කිරිවෙහෙරේ වෙඩි තැබීමේ සිද්දියටත් මුල් උනේ දේවාල වල කපුකම් කරන භික්ෂූන් .

අනික පන්සල් ඇතුලේ හින්දු දේවාල තියාගෙන ඉන්නවනම් වැරදි (ශිව දෙවියන් හැර .මොකද එම දෙවියන් ලාoකිකයෙක්.එමෙන්ම කුණ්ඩලනී ශක්ති අවදි කල නිසැක දෙවියෙක් . ) .ඒවගේම නාථ දෙවියන් වගේ බෞද්ධ දෙවිවරු ඕනතරම් ඉන්නවා .මාර්ගඵලලාබි දෙවිවරු ඉන්නවා.උන්වහන්සේලාට කවුරුත් පුජා තියන්නේ නෑ .

අනික දේවාලවලට සල්ලි පුදන්නේ ඇයි ? සල්ලි වලින් දෙයියන්ට ඇති වැඩේ මොකක්ද ? මේ නාමික ඕල්කට් බෞද්ධයෝ මෙච්චර මැටි රැලක් උනේ කොහොමද ? මේවට භික්ෂූන් වග කිව යුතුයි . අන්තිමට කෝටි ප්‍රකෝටි ගනන් මුදල් භික්ෂූන්ගේ බැoකු පොත්වල .පන්සලේ ප්‍රාඩෝ ,බී.එම් ඩබ්ලිව් පිරිලා.මේකද බුද්දාගම ???
මේකද අපි මුස්ලිම් අන්තවාදෙන් බේරගන්න හදන්නේ ?
පන්සල් ඇතුලේ දේවාලවල් වලට සල්ලි පිදීම තහනම් කල යුතුයි . ඔය සල්ලි උතුරු නැගෙනහිර පන්සල් දියුණු කරන්න වියදම් කරන්න බැරි ඇයි ? බෞද්ධයෝ කියන්නේ මහා ආත්මාර්තකාමි කුහක හැත්තක්. ඔය සල්ලි රස්සාවල් ආදායමක් නැති මිනිස්සුන්ට වියදම් කරලා ආදායම් මාර්ග හදලා දෙන්න බැරි ඇයි ?
ලෙඩ්ඩුන්ට වියදම් කරන්න බැරි ඇයි ?හිගන්නෙක්ට ඇදුමක් දෙන්න වියදම් කරන්න බැරි ඇයි ?

දෙවියන්ට උඹලට හැමතිස්සෙම උදව් කරන්න පුලුවන්නම් කර්ම නියාමය බොරුවක් වෙනවා .නියාම දර්ම වෙනස් කරන්න දෙවියන්ට බෑ.මොකද දෙවිවරු ඉන්නේත් නියාම දර්ම වලට යටත්ව. තමන්ට පිනක් පලදෙන්න තියනවනම් එතකොට එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියෙක් උදව්වට එයි . එච්චරයි .පින් පව් මතයි බහුතරය තීරනය වෙන්නේ . කතරගම දෙවියන්ට සුනාමියවත් නවත්තන්න පුලුවන් උනාද ? මොළේ කලදක් තියනවනම් හිතලා බලපල්ලා.
(මේ සිද්දිවලින් එලිවෙන්නේ නෑ දෙවිවරු කියලා ජාතියක් නැහැයි කියලා)අද මඩකලපුවේ හාමුදුරුවෝ වගේ අය කොච්චර දුකක් විදිනවද ? ඒවා ඔය කොටි ගණන් හොයන දේවාලවල චීවරදාරි කපුවන්ට තේරෙන්නේ නැද්ද ?

මේ රට වනසන්නේ සිoහලයාය. ගෑනු තියාගෙන බිස්නස් කරන චීවරදාරින්ය .
දඹුලු විහාරයේ විෂ්ණු දේවාලයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලූ 3ක් අත්අඩංගුවට
තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පෙට්‍රල් බෝම්බයක් සමග සැකපිට රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශ වල පදිංචි තව්හිත් ජමාත් සංවිධානයේ නායකයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සිංහල ජාතිකයන් තිදෙනෙකු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
දින ගණනාවක සිටම ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල මාහිමියන් ගේ ජංගම දුරකථනය හරහා ඇමතුම් ලබා ගනිමින් තමන් තව්හිත් ජමාත් සංවිධානයේ බව පවසා රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ, මුදල ලබා නොදෙන්නේ නම් නාහිමියන් ඝාතනය කරන බව ද ඔවුන් මුස්ලිම් ජාතිකයන් සිංහල භාෂාව කතා කරන විලාසය ට දැනුම්දී ඇතැයි පොලිසිය කියයි,
පසුව නාහිමියන්ගේ දැනුම්දීම පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා නාහිමියන් ආසන්නයේ රැඳී සිටිමින් දින කිහිපයක්ම ලැබෙන ඇමතුම් ඉතා සූක්ෂම ලෙස පටිගත කර, ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ඇමතුම් ලබාගෙන ඇති දුරකථන සිම් කාඩ් පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයක්ගේ නමට ලියාපදිංචි කර තිබුණු බව පොලිසිය කියයි . එම සිම් පත ලබාගැනීම සදහා මේ පිරිසට දුරකථන පුද්ගලික සමාගමක සේවකයකු ගේ සහයෝගය ලබාගෙන තිබේ ,
මෙසේ අත්අඩංගුවට පත් තිදෙනාගෙන් දෙදෙනකු නා හිමියන් වැඩසිටින පන්සලේ යාබද පන්සලක සේවය කරන රියදුරෙකු හා හිටපු රියදුරෙකු බව පොලිසිය කියයි ,අනෙක් සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
කප්පම් මුදල් ලබාගැනීම සදහා නා හිමි පාරේ ගමන් කරද්දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ බවත් ඒ සදහා සිගිරිය ප්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ දෙකක් පුපුරවා අත්හදා බැලු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ .
සැකකරුවන් 09 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
http://www.lankadeepa.lk/latest_new...හිමිගෙන්-කප්පම්-ඉල්ලූ-3ක්-අත්අඩංගුවට/1-551726

ධර්මපාලනම් කරේ පුලුවන්තරම් ප්‍රසිද්දියේ බැන්න එක