පන්සල්වල භික්ෂූන්ගේ දේවාල බිස්නස්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පන්සල්වල භික්ෂූන්ගේ දේවාල බිස්නස්

    දඹුල්ල පන්සලේ කප්පම්සිදුවීම හොදම උදාහරණයක් .දේවාලයක භාරකාර ලෙස භික්ෂුන් වහන්සේලා සිටින්නේ කොහොමද ? බුදුහාමුදුරුවෝ කොතනද දේවාල වල භාරකාරකම භික්ෂූන්ට ගන්න අවසර දුන්නේ ? දඹුල්ලේ කප්පම් සිද්දිය විතරක් නෙමේ කතරගම කිරිවෙහෙරේ වෙඩි තැබීමේ සිද්දියටත් මුල් උනේ දේවාල වල කපුකම් කරන භික්ෂූන් .:frown:

    අනික පන්සල් ඇතුලේ හින්දු දේවාල තියාගෙන ඉන්නවනම් වැරදි (ශිව දෙවියන් හැර .මොකද එම දෙවියන් ලාoකිකයෙක්.එමෙන්ම කුණ්ඩලනී ශක්ති අවදි කල නිසැක දෙවියෙක් . ) .ඒවගේම නාථ දෙවියන් වගේ බෞද්ධ දෙවිවරු ඕනතරම් ඉන්නවා .මාර්ගඵලලාබි දෙවිවරු ඉන්නවා.උන්වහන්සේලාට කවුරුත් පුජා තියන්නේ නෑ .:frown:

    අනික දේවාලවලට සල්ලි පුදන්නේ ඇයි ? සල්ලි වලින් දෙයියන්ට ඇති වැඩේ මොකක්ද ? මේ නාමික ඕල්කට් බෞද්ධයෝ මෙච්චර මැටි රැලක් උනේ කොහොමද ? මේවට භික්ෂූන් වග කිව යුතුයි . අන්තිමට කෝටි ප්‍රකෝටි ගනන් මුදල් භික්ෂූන්ගේ බැoකු පොත්වල .පන්සලේ ප්‍රාඩෝ ,බී.එම් ඩබ්ලිව් පිරිලා.මේකද බුද්දාගම ??? :frown:මේකද අපි මුස්ලිම් අන්තවාදෙන් බේරගන්න හදන්නේ ?:frown:

    පන්සල් ඇතුලේ දේවාලවල් වලට සල්ලි පිදීම තහනම් කල යුතුයි . ඔය සල්ලි උතුරු නැගෙනහිර පන්සල් දියුණු කරන්න වියදම් කරන්න බැරි ඇයි ? බෞද්ධයෝ කියන්නේ මහා ආත්මාර්තකාමි කුහක හැත්තක්. ඔය සල්ලි රස්සාවල් ආදායමක් නැති මිනිස්සුන්ට වියදම් කරලා ආදායම් මාර්ග හදලා දෙන්න බැරි ඇයි ?
    ලෙඩ්ඩුන්ට වියදම් කරන්න බැරි ඇයි ?හිගන්නෙක්ට ඇදුමක් දෙන්න වියදම් කරන්න බැරි ඇයි ? :frown:

    දෙවියන්ට උඹලට හැමතිස්සෙම උදව් කරන්න පුලුවන්නම් කර්ම නියාමය බොරුවක් වෙනවා .නියාම දර්ම වෙනස් කරන්න දෙවියන්ට බෑ.මොකද දෙවිවරු ඉන්නේත් නියාම දර්ම වලට යටත්ව. තමන්ට පිනක් පලදෙන්න තියනවනම් එතකොට එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියෙක් උදව්වට එයි . එච්චරයි .පින් පව් මතයි බහුතරය තීරනය වෙන්නේ . කතරගම දෙවියන්ට සුනාමියවත් නවත්තන්න පුලුවන් උනාද ? මොළේ කලදක් තියනවනම් හිතලා බලපල්ලා.:frown:(මේ සිද්දිවලින් එලිවෙන්නේ නෑ දෙවිවරු කියලා ජාතියක් නැහැයි කියලා)

    අද මඩකලපුවේ හාමුදුරුවෝ වගේ අය කොච්චර දුකක් විදිනවද ? ඒවා ඔය කොටි ගණන් හොයන දේවාලවල චීවරදාරි කපුවන්ට තේරෙන්නේ නැද්ද ? :frown:

    මේ රට වනසන්නේ සිoහලයාය. ගෑනු තියාගෙන බිස්නස් කරන චීවරදාරින්ය .

    දඹුලු විහාරයේ විෂ්ණු දේවාලයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලූ 3ක් අත්අඩංගුවට

    තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබලයන් බව පවසමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10 ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පෙට්‍රල් බෝම්බයක් සමග සැකපිට රාත්‍රියේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශ වල පදිංචි තව්හිත් ජමාත් සංවිධානයේ නායකයන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සිංහල ජාතිකයන් තිදෙනෙකු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.

    දින ගණනාවක සිටම ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව රාහුල මාහිමියන් ගේ ජංගම දුරකථනය හරහා ඇමතුම් ලබා ගනිමින් තමන් තව්හිත් ජමාත් සංවිධානයේ බව පවසා රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ, මුදල ලබා නොදෙන්නේ නම් නාහිමියන් ඝාතනය කරන බව ද ඔවුන් මුස්ලිම් ජාතිකයන් සිංහල භාෂාව කතා කරන විලාසය ට දැනුම්දී ඇතැයි පොලිසිය කියයි,

    පසුව නාහිමියන්ගේ දැනුම්දීම පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා නාහිමියන් ආසන්නයේ රැඳී සිටිමින් දින කිහිපයක්ම ලැබෙන ඇමතුම් ඉතා සූක්ෂම ලෙස පටිගත කර, ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙම සැකකරුවන් ඇමතුම් ලබාගෙන ඇති දුරකථන සිම් කාඩ් පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයක්ගේ නමට ලියාපදිංචි කර තිබුණු බව පොලිසිය කියයි . එම සිම් පත ලබාගැනීම සදහා මේ පිරිසට දුරකථන පුද්ගලික සමාගමක සේවකයකු ගේ සහයෝගය ලබාගෙන තිබේ ,

    මෙසේ අත්අඩංගුවට පත් තිදෙනාගෙන් දෙදෙනකු නා හිමියන් වැඩසිටින පන්සලේ යාබද පන්සලක සේවය කරන රියදුරෙකු හා හිටපු රියදුරෙකු බව පොලිසිය කියයි ,අනෙක් සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

    කප්පම් මුදල් ලබාගැනීම සදහා නා හිමි පාරේ ගමන් කරද්දී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ බවත් ඒ සදහා සිගිරිය ප්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ දෙකක් පුපුරවා අත්හදා බැලු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ .

    සැකකරුවන් 09 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

    http://www.lankadeepa.lk/latest_new...හිමිගෙන්-කප්පම්-ඉල්ලූ-3ක්-අත්අඩංගුවට/1-551726
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    oya business hamuduruwo set eka thamai rata kanne.

    business bana

    Mchn hamuduruwonta baninna epa

    Thambi blpn mona Kala th unge un hari

    Api ape unwa prasiddeye mehema kiyona eken chater wenne
    Apimai Uda balan kela gahanawa wage wedak..

    Hoda udata gamu e wenuwen deyak karamu

    Hebei Prasiddiye mehema wiwchanaya karala neme
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    ඕකට ඉතිං දේවාල වලටවත් පන්සල්වලටවත් බැනලා වැඩක් නෑ. දේවාල වලින් මිනිස්සුන්ගේ සල්ලි බලෙන් පැහැර ගන්නේ නෑනේ. අපේ ගොං සිංහල හැතිකරේම නේ දාහේ පන්දාහේ නෝට්ටු වලින් පූජාවට්ටියේ තියාලා කපුවන්ට පුදන්නේ. නියම බුද්ධ දර්ශනය ඔළුවට යනකල්ම අපේ ගොං මෝඩ හැතිකරේ ඔය මෝඩකම කරයි දිගටම
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Mchn hamuduruwonta baninna epa

    Thambi blpn mona Kala th unge un hari

    Api ape unwa prasiddeye mehema kiyona eken chater wenne
    Apimai Uda balan kela gahanawa wage wedak..

    Hoda udata gamu e wenuwen deyak karamu

    Hebei Prasiddiye mehema wiwchanaya karala neme

    eth mehema balapan muslim christian palli walin salli karayange salli aran duppath thamange agame aya goda danawa. eth pansal walin ehema wenne naha, colombo wala pansal ali building gahaddi ampare pansal wahenawa. e pathi wala minissu anatha wenawa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    eth mehema balapan muslim christian palli walin salli karayange salli aran duppath thamange agame aya goda danawa. eth pansal walin ehema wenne naha, colombo wala pansal ali building gahaddi ampare pansal wahenawa. e pathi wala minissu anatha wenawa

    Ow bn.. e hema dema wela tynne api nisa neme da ?

    Api mewa ge kiyawala prasidda Kalata wedak ne

    Api karanawa nam karanna one Loku pansal walata yana ewa wenuwata
    Api ekathu wela anith pansal walata e pethi walata duak karana Eka..

    Den blpn.. Ara madalalapuwe pansala..

    E awata minissu goda danna e hamuduruwo gahana gema blpn..

    Apita beri da ekathu wela aduma elakiriyen wath deyak karanna ?

    E side eke minissunta waga karanna one ewata sup Ekak denna ?

    Api bena bena unnata wedak ne deyak nokara

    Ehema deyak karala sinhalayawa tamage minissunta udawwak wenna trend Ekak rellak hadanna one

    Ape mattamen karanna puluwan weda ewa..

    Nethuwa Loku pansal wala hamuduriwonta meke benna ta wedak wenne ne

    Owa nathara wenne th ne

    Uda balam kela gahaganna ekai wenme
     
    Already karanawa ban minissu owata dewal, meka balapan

    https://www.aranya.lk/

    Scene eka eth support eka madi. Mama nam kiyanne pansal walin network ekak hadenna oni mulu lankawema. labena funds hariyata utilize karanna oni across the country. eth ehema wenne naha
     
    Mama meka denan unne ne mcnn kalin..

    Oya kyn de sampurna Aththa... pansal walin hadanna pulwan nam network ekak
    Eka tama hoda Ma de.. oka kerenne nene tama.. gnanasara hamuduruwo wage kenekta pulwan Nikan Ma oka karanna..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Already karanawa ban minissu owata dewal, meka balapan

    https://www.aranya.lk/

    Scene eka eth support eka madi. Mama nam kiyanne pansal walin network ekak hadenna oni mulu lankawema. labena funds hariyata utilize karanna oni across the country. eth ehema wenne naha

    Mchn meken pansal witharak development ekak neda tynne?

    Eth wenna one ekka ma e wate Inna minissu th develop wenna one..

    Ehema neda ? Nuwan pathala amisa puja karana Eka ekak..

    Jathiya wenuwen minissu develop karana Eka ekak..

    Amisa puja nam wenne hodata ma lankawe.. Eth pansal walin minissunta wena dewal neda add wenna one ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕකට ඉතිං දේවාල වලටවත් පන්සල්වලටවත් බැනලා වැඩක් නෑ. දේවාල වලින් මිනිස්සුන්ගේ සල්ලි බලෙන් පැහැර ගන්නේ නෑනේ. අපේ ගොං සිංහල හැතිකරේම නේ දාහේ පන්දාහේ නෝට්ටු වලින් පූජාවට්ටියේ තියාලා කපුවන්ට පුදන්නේ. නියම බුද්ධ දර්ශනය ඔළුවට යනකල්ම අපේ ගොං මෝඩ හැතිකරේ ඔය මෝඩකම කරයි දිගටම

    ඔය ගොන් හැතිකරේ පන්සල්වල ඔය දේවල් කරන්න ඇරලා බලා ඉන්නේ කවුද ? එතකොට එයා ශෝයිද ? පව් නේ ..බබාලනේ ..හරි අහිoසකයි .:D
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Mchn hamuduruwonta baninna epa

    Api ape unwa prasiddeye mehema kiyona eken chater wenne
    Apimai Uda balan kela gahanawa wage wedak..

    Prasiddiye mehema wiwchanaya karala neme

    හාමුදුරුවන්ට බනින්න එපා ???:shocked:ධර්මපාලනම් කරේ පුලුවන්තරම් ප්‍රසිද්දියේ බැන්න එක :yes::yes::yes::cool:

    Anagarika_Dharmapal_in_1926.jpg
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,035
    555
    113
    Nugegoda
    පිල්ලෑව පන්සලේ ලොකු සාධුත් සල්ලි පෙරේතයෙක්. මිනිහත් දවසේ ආදායම විදියට බර ගාණක් උපයනවා. මිනිහ කියල කිව්වෙ ඇත්තටම මිනිහගෙ දකින්න තරම් ශීලයක් නැති නිසා.
     
    :dull: