උඹ හිතුව ද උඹට වගේ මැදමූලනෙන් මට කන්න දෙනවද කියල...
අනේ නෑ මම මොන එකෙකුටවත් කඬේ යන්න නැති නිසා මම දහඩියෙන් මහන්සියෙන් කාටවත් අත නොපා, කාටවත් යට නොවී පුංචියට වැඩක් කරන් ලස්සනට ඉන්න එකෙක්... මම හැම දෙයක්ම කරන්නේ කාලසටහනකට.. උඹ වගේ කීබෝඞ් එකේ පැය 24 ක් එල්ලිලා ඉන්න එකෙක් නෙවෙයි... ඕන්න මම ආවා දැන් වරෙන් උඹගේ ඔය පුරුදු මල්ලත් අරං අපි ලිහල බලමු කොහොමද කියල...
අහ්හ් මේ ඉන්නේ රෙඩ්හිල්ස් අඩු කුලේ පද්දා ..
අනේ උබ දන්න මගුලක් කතා කරපන් මිනිහෝ.
. කින්ග්ස්වූඩ් නේද ගිය කිව්වේ ? 

