පන්සලෙත් දැන් ශරියා නීතිය

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සිරාවටම බන්. මිනිස්සු ඉඳලා හිටලාවත් පන්සලකට යන එක නවතින එක වෙන්නේ මේකෙන්. අනික බන් couple එකක් වුනත් room ගානේ, පඳුරු ගානේ නොයා පන්සලකට ගිහින් බුදුන් වැඳලා එන එක කොච්චර වටිනවද? මේ යක්කු ඒකටත් කෙලින්න යන්නේ. බුද්ධ දර්ශනය අවබෝද කරගෙන නැතුව නමට බෞද්ධ එවුන් නිසා තමයි බන් මෙහෙම වෙන්නේ. :yes:
පන්සල් කරන්නේ දැන් දායකයොන්ට ඔනා හැටියට බන්. එන යන එකා තීරනය කරන්නේ උන්. ගමේ ඇල්වතුරත් නිමලා බොන උන් විතරයි පන්සල් ගෙන්න ගන්න හදන්නේ.. හරිනම් වෙන්න ඔනා ඒකේ අනික් පැත්ත.. දුස්සීල උන් ගෙන්නගෙන හදන්න බලන්න ඔනා.. දැන් සිල්වත් උන් විතරක් පන්සල් ගෙන්නගෙන ආතල් දෙනවා.
 
  • Like
Reactions: Rhaegar Targaryen

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේකත් පේන්නේ නෑ කිව්වොත් තොට ගහන්නේ පයින්... :angry:

    12227603_10153775488694883_6885230220747649373_n.jpg

    කොල්ල වඳින්න ගිය අතරෙ සංඝ සභාවෙන් කෙල්ල උස්සනව :yes:
    කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද ? :baffled:
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ බන් ඔය දායක සභාවල ඉන්න ගොන් වස්සොන්ගේ අදහස්. නැතුව බුදු දහම නෙමෙයි නේ.
    ඒ මිනිස්සුනේ ඉතින් ඔය තැන් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්නේ ඉතින් කියන විදිහට ඉන්න වෙනවා :baffled: පොදු ස්ථානයක් නෙවේ නෙ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඒ මිනිස්සුනේ ඉතින් ඔය තැන් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්නේ ඉතින් කියන විදිහට ඉන්න වෙනවා :baffled: පොදු ස්ථානයක් නෙවේ නෙ

    Could you please elaborate on this? :eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ මිනිස්සුනේ ඉතින් ඔය තැන් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්නේ ඉතින් කියන විදිහට ඉන්න වෙනවා :baffled: පොදු ස්ථානයක් නෙවේ නෙ

    එහෙනම් මෙහෙම කරන්න ඔනා NFC පාස් එකක් දෙන්න ඔනා. ගේට්ටුව ඇරෙන්නෙ පාස් තියන උන්ට විතරයි.. ගමේ උන්ට විතරයි පාස් ගන්න පුලුවන්. තමන් අදාල ගමේ පන්සල් විතරයි යන්න පුලුවන්. අල්ලපු ගමේ එකට යන්න බැ. එහෙම නීතී ගේන්න වෙයි. නැතිනම් බොඩ් ගහලා මෙහෙම පල. අරම පලා කිව්වට හරියන්නේ නැනේ.. පිට ගම්වල උන් ඇවිත් පඩුරු දැම්මම අපූරුවට ඔය දායකයො එවා ගන්නවනේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    කොල්ල වඳින්න ගිය අතරෙ සංඝ සභාවෙන් කෙල්ල උස්සනව :yes:
    කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද ? :baffled:

    mewage neethi tiyenne one, tibune nethnan, 5 wasare ekkena ei eyage gf ekka, methana natanna.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    mewage neethi tiyenne one, tibune nethnan, 5 wasare ekkena ei eyage gf ekka, methana natanna.
    ඉතින් මොකක්ද අවුල කියපන්කො පහ වසරේ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පන්සල් ආවම..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙනම් මෙහෙම කරන්න ඔනා NFC පාස් එකක් දෙන්න ඔනා. ගේට්ටුව ඇරෙන්නෙ පාස් තියන උන්ට විතරයි.. ගමේ උන්ට විතරයි පාස් ගන්න පුලුවන්. තමන් අදාල ගමේ පන්සල් විතරයි යන්න පුලුවන්. අල්ලපු ගමේ එකට යන්න බැ. එහෙම නීතී ගේන්න වෙයි. නැතිනම් බොඩ් ගහලා මෙහෙම පල. අරම පලා කිව්වට හරියන්නේ නැනේ.. පිට ගම්වල උන් ඇවිත් පඩුරු දැම්මම අපූරුවට ඔය දායකයො එවා ගන්නවනේ.

    :yes: :yes: :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    5 වසරෙ ගෑල් ළමයත් උස්සයිද එතෝට :sorry:
    මේක පුදුම රටක් බන්. දැන් එතකොට පහවසර කොල්ලෙකුට පහා වසරේ කෙල්ලෙක් එක්ක පන්සල් යන්න බැ.. මේ කුමන රටක්ද බ්‍රො??? ඉස්කොලේ ලමයි පන්සල් යන්න ඔනා වෙලාවක් දාගෙන 4ඉදන් 5 වෙනකන් කොල්ලන්ට. 5 ඉදන් 6 වෙනකන් කෙල්ලන්ට.. උදේ වරුව ලොල්ලන්ට..
     
    Sep 20, 2017
    48
    7
    0
    athatne yako. kalani passala issaraha ara gas wawala thiyna hitiye weekend hari poya dawsaka hari gihn balahanko. denna ekka pansalata higin wadala awilla pansala issara gahak yatata wela kellage guma asse atha dagana innwa. oka atha ganna pannsalata enna oni na ne. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේක පුදුම රටක් බන්. දැන් එතකොට පහවසර කොල්ලෙකුට පහා වසරේ කෙල්ලෙක් එක්ක පන්සල් යන්න බැ.. මේ කුමන රටක්ද බ්‍රො??? ඉස්කොලේ ලමයි පන්සල් යන්න ඔනා වෙලාවක් දාගෙන 4ඉදන් 5 වෙනකන් කොල්ලන්ට. 5 ඉදන් 6 වෙනකන් කෙල්ලන්ට.. උදේ වරුව ලොල්ලන්ට..

    :rofl::rofl::rofl:
    ලොලු කපල් වලට අව්ලක් නැතුවැති නෙහ්