පන්සල් කරන්නේ දැන් දායකයොන්ට ඔනා හැටියට බන්. එන යන එකා තීරනය කරන්නේ උන්. ගමේ ඇල්වතුරත් නිමලා බොන උන් විතරයි පන්සල් ගෙන්න ගන්න හදන්නේ.. හරිනම් වෙන්න ඔනා ඒකේ අනික් පැත්ත.. දුස්සීල උන් ගෙන්නගෙන හදන්න බලන්න ඔනා.. දැන් සිල්වත් උන් විතරක් පන්සල් ගෙන්නගෙන ආතල් දෙනවා.සිරාවටම බන්. මිනිස්සු ඉඳලා හිටලාවත් පන්සලකට යන එක නවතින එක වෙන්නේ මේකෙන්. අනික බන් couple එකක් වුනත් room ගානේ, පඳුරු ගානේ නොයා පන්සලකට ගිහින් බුදුන් වැඳලා එන එක කොච්චර වටිනවද? මේ යක්කු ඒකටත් කෙලින්න යන්නේ. බුද්ධ දර්ශනය අවබෝද කරගෙන නැතුව නමට බෞද්ධ එවුන් නිසා තමයි බන් මෙහෙම වෙන්නේ.![]()


ඔව් 



