අන්තගාමී නෑ කිව්වට ඔය ඉන්නේ[/SIZE]
උබලයි බන් අන්තගාමි..මේ කොහෙද කියල දන්නවද??ඇයි බෝඩ් එක ගැහුවෙ කියල දන්නවද ??? ඉහල මලුව කියල හදුන්වන්නෙ කොහාටද කියල දන්නවද??? නැනේ..නිකන් පොටෝ කෑල්ලක් අල්ලගෙන අන්තගාමිව කෙස් පැලෙන බොරු තර්ක දාල වැඩක් නැ..
අන්තගාමී නෑ කිව්වට ඔය ඉන්නේ[/SIZE]
ඔව් හරි මොකක්ද වරද??යන්ඩ එපා කියල තියෙන්න් උඩ මලුවට...අනිත් තැන් වලට යන්ඩ් එපා කියල නැ..අපි මේක කොහෙද කියලවත් දන්නවද???නැනෙ... නොදැන කියවල වැඩක් නැ.. තනියෙන් ගිහින් වැදල ආවොත් නිදහස් චින්තනේ කැඩිල බිදිල සුනු විසුනු වෙනවද ...තර්කයක් ඇති දෙයක් කියපන්කො බන්..
උබලයි බන් අන්තගාමි..මේ කොහෙද කියල දන්නවද??ඇයි බෝඩ් එක ගැහුවෙ කියල දන්නවද ??? ඉහල මලුව කියල හදුන්වන්නෙ කොහාටද කියල දන්නවද??? නැනේ..නිකන් පොටෝ කෑල්ලක් අල්ලගෙන අන්තගාමිව කෙස් පැලෙන බොරු තර්ක දාල වැඩක් නැ..


උබලයි බන් අන්තගාමි..මේ කොහෙද කියල දන්නවද??ඇයි බෝඩ් එක ගැහුවෙ කියල දන්නවද ??? ඉහල මලුව කියල හදුන්වන්නෙ කොහාටද කියල දන්නවද??? නැනේ..නිකන් පොටෝ කෑල්ලක් අල්ලගෙන අන්තගාමිව කෙස් පැලෙන බොරු තර්ක දාල වැඩක් නැ..
මේකයි බන් පන්ති යනවා කියල ගෙදරින් එන පොඩි කෙල්ලෝ කොල්ලෝ පන්සල් වල බුදු මැදුරේ කළුවර තැන් හොයාගෙන room වල කරන්න ඕන දේවල් කරනවා ඕක එක පැත්තකින් විතරක් බලන්න බෑ මම දවසක් අම්බුළුවාවේ ගියා එතනත් එහෙමයි මිනිස්සු උනාම බල්ලෝ බළල්ලු වගේ වෙලා බැහැනේ ඔය පන්සලෙත් ඔය වගේ සිද්දි වෙලා බැරිම තැන ඔහොම කරා වෙන්න පුළුවන්. අපේ උන් දැන් ගන්න ඕන තැනකට ගියාම කරන්න ඕන දේ කරලා නොකරන්න ඕන දේ නොකර ඉන්න.
උබ කොහොමත් අන්තවාදියනෙ බන්..උබට ආගමව්ක්වත් තියෙනවද නැනෙ නැනෙ..නිරාගමිකයො මොකෝ මේ අපේ ඒවට දගලන්නෙ..ඒක නම් පුතී උඹටත් අදාලයි නොවැ...
උඹ බෝඞ් එකට සුදු හුණු ගාන්නෙත්, අපි කලූ තෙල් හලන්නෙත් එහෙම නේද...?
එච්චර ගෝත්රවාදි වෙන්න එපං බං...
කෙල්ලක් කොල්ලෙක් මලක් පහනක් පත්තු කරන්න පන්සල් යනව කියන්නේ හරි ලස්සන දෙයක්... ගහිල්ල එකට ඉඳල ප්රාර්ථනාවක් කරල සුබ අනාගතයකට සිහින දකින එවුන් කොච්චර ඉන්නවද...? දැන් මම එළියට බැහැල බැලූවොත් මාලිගාවට යන්නේ ගොඩක් කපල්ස් කියල පේනවා... එකෙක් දෙන්නෙක්් ඇගේ අමාරුවට මුල්ලකට හේත්තු වෙනව ඇති... හැබැයි ඒකට ඊට වඩා හොඳ ලස්සන ක්රම තියෙනවා වළක්වන්න... මේ මොන පයන්නක්ද බං.... ඔය නැති කරල තියෙන්නේ උඹල උඩ දාන බුද්ධාගමේ නිදහස් චින්තනය කියන එක...

උබ කොහොමත් අන්තවාදියනෙ බන්..උබට ආගමව්ක්වත් තියෙනවද නැනෙ නැනෙ..නිරාගමිකයො මොකෝ මේ අපේ ඒවට දගලන්නෙ..
දැන් මොකක්ද ඒකෙ තියෙන ගැටලුව...බුදු හාමුදුරුවො විනය නිති පැනෙවුව තමයි..මේකත් විනය හැදීමට ගත්ත උස්සාහයක්...කාටවත් ඕකට රිදෝ ගන්ඩ දෙයක් නැ..උබල පන්සල්වලට ගිහින් නැ...ඒකයි මෙහෙම කතා කියන්නෙ...පොඩ්ඩක් ගමේ පන්සලටවත් ගිහින් බලපන්...පන්සල්වල වෙනම වත්පිලිවෙත් තියෙනව...සෙරෙප්පු දෙක ගලෝලයි ඇතුලු වෙන්නෙ...ඔනෙ නම් අන්තවාදියෙක්ට ඒකටත් විරුද්ද වෙන්ඩ පුලුවන්..වැල යන යන අතට මැස්ස ගහන්නැහේ අළුත් අළුත් තර්ක එක එක වෙලාවට
ඉස්සෙල්ල කිව්ව බුදුහාමුදුරුවොත් විනය නීති පැනෙව්ව හින්ද මේක අවුලක් නෑ කියල
දැන් කියනවා කොහෙද කියල දන්නෙ නැතුව පොටෝ කෑල්ලක් අල්ලගෙන බොරු තර්ක දානෝ ලු![]()
තෝ කිස්තියානිකාරයෙක් නේද![]()

මේකත් පේන්නේ නෑ කිව්වොත් තොට ගහන්නේ පයින්...
![]()
අන්තවාදි කියන්නේ බං මොකකට හරි ඇලිල ඉන්න එක..
උඹ ආගමකට ඇලූනට මම ඇලිල නෑ.... කවුද අන්තගාමියා...
ඕනම තැනකින් හොඳ දේ ගන්න මම ලෑස්තියි...
සල්ලි තියෙනවනම් ආගම් ප්රස්නද බන්.. කෙලින්ම රහත් වෙලා අසපුවක් දාගන්නවනේ..පිස්සුද බං මම ඇතුලූව මගේ පරම්පරාවම බෞද්ධ...
දැන්නම් ආගමක් නෑ වගේ ඉන්නේ...
තෝ කිස්තියානිකාරයෙක් නේද![]()

උබ ආගමක් නැ කියන තැන අලිල ගැලිල වෙලිල ඉන්නෙ...ඒ කියන්නෙ උබ අන්තවාදියෙක්...මනුස්සයෙක් උනාම මොකක් හරි ආගමක් තියෙන්ඩ ඔනෙ..නැ කියන්නෙ අන්තයක්...හැබැයි ඔය ගොඩක් අනාගමිකයි ගිහින් වහන්නෙ කතෝලික පල්ලියෙ ඒකත් අපි දන්නව..
කොල්ල වඳින්න ගිය අතරෙ සංඝ සභාවෙන් කෙල්ල උස්සනව
කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද ?![]()

පිස්සුද බං මම ඇතුලූව මගේ පරම්පරාවම බෞද්ධ...
දැන්නම් ආගමක් නෑ වගේ ඉන්නේ...
මූ මොන ආගමේද කියලා නම් දන්නේ නෑ මචන්. ඒත් මම එළකිරි එකේ දැකපු බෞද්ධ දර්ශනය ගැන, අභි ධර්මය ගැන වැඩිම දැනුමක් තියෙන පුද්ගලයා තමයි මූ.![]()
![]()
![]()

තියනවා මචන්.. මගේ ආගම තමා ජිවිතේ විදින එක අනුන්ට පව් නොදී.. දැන් හිතපන් මේ පොස්ටර් එකම අරගෙන.. ඇහේ කටු අනිනවද කියහන්කො කෙල්ලෙක් කොල්ලෙක් පන්සල් ආවම.. මොකටද මෙතන මෙහෙම නීතියක් ගෙනාවේ. කවුරුහරි උඩ මලුවේ බුදිය ගත්තද? පන්සල බඩු පොට් එකක්ද මෙහෙම බොඩ් ගහන්න. ඔතනට එන උන් බඩු ගහන්න නම් එන්නේ, වෙන හෙතුවක් ඇති නෙව. එහෙම නැතුව කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලගෙන මලුවේ ඇවිද්දම ඔතන ඉන්න උන්ගේ සිල් බිදිලා නගිනවනම් ඒකට බොඩ් ගහලා හරියන්නේ නැනේ..උබ ආගමක් නැ කියන තැන අලිල ගැලිල වෙලිල ඉන්නෙ...ඒ කියන්නෙ උබ අන්තවාදියෙක්...මනුස්සයෙක් උනාම මොකක් හරි ආගමක් තියෙන්ඩ ඔනෙ..නැ කියන්නෙ අන්තයක්...හැබැයි ඔය ගොඩක් අනාගමිකයි ගිහින් වහන්නෙ කතෝලික පල්ලියෙ ඒකත් අපි දන්නව..