පන්සලේ පියතුමා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක කතෝලික ආගමට කරන ලොකු අපහාසයක්.දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ පිළිම වන්දනාව පිළිගන්න එපා එතුමව විතරක් අදහන්න අනිත් ආගම් වලට ගරහන්න කියලා.එහෙම වෙලත් අපේ ඉගැන්වීම් වලට පිටින් යන මූව ගහක එල්ලා මරන්න ඕන.
    අහ් මේන්...
    maxresdefault.jpg

    nice Thread කෙලගාන (y) , පහල කියවන් ඇවිත් කමෙන්ට් කියවන් එද්දි ලිපියට කමෙන්ට් එකක් දාන්න අමතක උනා.:sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    තොටනේ පොන්ස්.කොහොද මන් ශීපාදයක් හරි දේවාලයක් ගැන කියලා තියෙන්නේ.
    "මේක කතෝලික ආගමට කරන ලොකු අපහාසයක්.දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ පිළිම වන්දනාව පිළිගන්න එපා එතුමව විතරක් අදහන්න අනිත් ආගම් වලට ගරහන්න කියලා.එහෙම වෙලත් අපේ ඉගැන්වීම් වලට පිටින් යන මූව ගහක එල්ලා මරන්න ඕන."

    මේ තියෙන්නේ

    බෞද්ධ අයට දේවාල පිලිම වන්දනාව කෑප නම් කතොලික මුස්ලිම් හින්දු එතිස්ට් ඕනේ එකෙක් ශ්‍රීපාදයේ ගියාම මොකෝ .
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    කොහෙද පොන්නයෝ ඔහොම එකක් තියෙන්නේ ගංජා ගහලද උබ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    "මේක කතෝලික ආගමට කරන ලොකු අපහාසයක්.දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ පිළිම වන්දනාව පිළිගන්න එපා එතුමව විතරක් අදහන්න අනිත් ආගම් වලට ගරහන්න කියලා.එහෙම වෙලත් අපේ ඉගැන්වීම් වලට පිටින් යන මූව ගහක එල්ලා මරන්න ඕන."

    කොහෙද පොන්නයෝ ඔහොම එකක් තියෙන්නේ ගංජා ගහලද උබ?
    මොකද්ද පොන්නයෝ කියන්නේ ?
     
    • Haha
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    තෝ මොනාද පොන්නයෝ කියවන්නේ සිංහල බැරිද තොට?
    තෝ දාපු එකට තමා රිප්ලයි කරේ උබට තේරුම් ගන්න බැරිද පොන්නයෝ ඔලුවේ පොල් කුඩුද
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    තෝ දාපු එකට තමා රිප්ලයි කරේ උබට තේරුම් ගන්න බැරිද පොන්නයෝ ඔලුවේ පොල් කුඩුද
    කිසිම සම්බන්දයක් නැති දෙයක් කමෙන්ට් කරලා ගොන් බිජ්ජා මගුලක් කියවනවා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    නිරාගමික කුරුස පොන්සිලට රිදෙයි කිරියෙත් සෑහෙන බර ගානක් ඉන්නවා මම නම් ගොඩක් උන්ව බ්ලොක් ලිස්ට් දාලා තියෙන්නේ.ඇහුවොත් සිංහල ඒත් උන් මේ රටට සිංහල කමට වයිර කරනවා බෞද්ධාගමට ගරහන්න බලාන ඉන්නේ මොකක් හරි දෙයක් උනොත් දෙදහස් පන්සීයක ඉතිහාසය කියලා පටන් ගන්නේ.උන්ට පුදුම කේන්තියක් තරහක් තියෙන්නේ සිංහල වෙලත් ඉපදිලා .ඇහුවොත් කියන්නේ නිරාගමික කියලා එහෙම කියලා පහර ගහන්නේ බෞද්ධ ආගමට සිංහල කමට.වෙන මුස්ලිම් දෙමල අයගේ නැති තරහක් වයිරයක් උන්ගේ තියේ සිංහලකමට බෞද්ධාගමට
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබට තේරුම් ගන්න දැනුමක් නෑ මී හරකා
    පල පොන්නයෝ තොගේ තේරුම් ගැනීමේ හැකියාව පේනවා වෙන මගුල් දාද්දිම.