සන්න ඉස්සර ඔහොම නැ හරි ලස්සනට සින්හල ඉගැන්නුව
ඊට පස්සෙ ඔය ඩර්ග්ස් අනම් මනම් වලට ගියාට පස්සෙ මොලෙ අවුල් උනා
ඊට පස්සෙ බුද්දාගමට ගහන්න ගත්ත දැන් තනිකරම පිස්සෙක්
උන් හිතන් ඉන්නෙ උන් තමා සේරම දන්නෙ උන් කරන දෙවල් තමා හරි කියල
පව් ඉතින් තව ටික කාලෙකින් බලපන්කො වෙන දේ ඔහොම එවුන්ට
මම හිතන්නේ සමහර ජනප්‍රිය චරිතවලට තමුන්ගේ ජනප්‍රියත්වය දිගටම රැකගන්න බැරි උනාම negative marketing පැත්තට ගිහින් හරි ප්‍රසිද්ධ වෙන්න බලනවා. සමහර පූජකයොත් මේ වැඩේ කරනවා. කලාකාරයොත් මේ ගොඩේ. දේශපාලුවෝ, ව්‍යාපාරිකයෝ ඔය එකී නොකී මේකී හැම හාල්පාරුවම එහෙමයි.
හැබැයි ඉස්සර හොඳ දක්ෂ ගුරුවරයෙක්, ගීත රචකයෙක්, විචාරකයෙක්. සමහර මිනිස්සු වයසට යනකොට ඔළුව කුරුවල් වෙනවා.