පන්සල..කඨින පින්කම සහ ගෑනු

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    පන්සල...කඨින සහ ගෑනු.

    මේ සිද්දිය වුනේ හරියටම 2014 අවුරුද්දෙ. මම ඒ කාලෙ නතර වෙලා හිටියෙ කොලඹ පැපිලියානේ.
    ඉතින් ඔහොම ඉන්නකොට අදුනන කෙනෙක් මාර්ගයෙන් සුනේත්‍රාදේවි පන්සලේ කඨින පිංකමට සහභාගි වෙන්න චාන්ස් එකක් ලැබුනා. නොදන්න ගම් පලාතක් නිසා මාත් ගියා ඉතින් ඇවිදින්න බලාගෙන.

    ඔන්න කඨින පෙරහැර පටන් ගත්තා.පන්සලෙන් පටන් අරන් කොහුවල හන්දිය පැත්තට ගියේ. මට සෙට් උනා LED ලයිට් කනුවක් අල්ලන් ඉන්න. මං ඉතින් ඕකත් අල්ලන් ලස්සන ගෑනු ලමයි දිහාත් බලාගෙන කඨින පෙරහරේ ගියා.

    හොදම සිද්ධිය පටන් ගත්තෙ නැවත පෙරහර පන්සලට එද්දි.පන්සලට කිලෝමීටර් බාගයක් විතර තියල ගෑනු පොරකන්න පටන් ගත්තා කඨින සිවුර වඩම්මන්න. එක ගෑනියෙක් අරන් යනව ටික දුරක් ඊටපස්සෙ දෙනව තව කෙනෙක්ට. කොහොමහරි පන්සල ලං වෙද්දි මුන්ට තදියම චාන්ස් එක මිස් වෙයි කියලා.
    එකෙක් අරගෙන තව එකෙක්ට දෙද්දි ඇදල අරන්.. කඨින සිවුර විසිවෙලා බිම පත බෑවුනා..
    ගෑනු ටික එක පාරටම තක්බිර් උනා. පිරිමින්ට හිතාගන්නත් බෑ.
    ඊටපස්සෙ ඕන රෙද්දක් එකයි කියල එකෙක් ආයෙ සිවුර අරන් තිබ්බ වඩම්මගෙන යන්න කියලා.
    කොහොමහරි ලස්සනට තිබ්බ පිංකම
    අන්තිමම මොහොතේ මෝඩ ගෑනු ටිකක් නිසා අල උනා.

    අද ගමේ පන්සලේ කඨින පෙරහැර තිබුනා.ඒකත් එක්කම මේකත් මතකයට ආව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    පොඩි කාලේ අපේ ලගම නෑයෙක්ගේ ගෙදරක කටිනෙ තිබිල පෙරහැරේ යනකන් උන්ට පවුලේ හැමෝම ඔලුවේ ඕක තියල යවන්න හෙන අමාරුවක් තිබ්බේ. නැන්දල , පුංචිල මාවත් ඉස්සරහට යවන්න මාර ට්‍රයි එකක් දුන්න . මම වගේ ඕක තබේකට ගනන් ගන්නේ නැති එකෙක් නිසා ඕක ඔලුවේ තියාගෙන යන්න ආසාවෙන් බලන් ඉන්න පෙරහැරේ යන මිනිස්සු ගොඩක් දැක්ක නිසා මම ගියේම නෑ . .ඒක ගෙනියන්න ගියේ නැති නිසා මම දිහා නිකන්ම අපායේ යන පවු කාරයෙක් දිහා බලනව වගේ බැලුවේ. 🙃
     
    HmNRazor

    Well-known member
  • පොඩි කාලේ අපේ ලගම නෑයෙක්ගේ ගෙදරක කටිනෙ තිබිල පෙරහැරේ යනකන් උන්ට පවුලේ හැමෝම ඔලුවේ ඕක තියල යවන්න හෙන අමාරුවක් තිබ්බේ. නැන්දල , පුංචිල මාවත් ඉස්සරහට යවන්න මාර ට්‍රයි එකක් දුන්න . මම වගේ ඕක තබේකට ගනන් ගන්නේ නැති එකෙක් නිසා ඕක ඔලුවේ තියාගෙන යන්න ආසාවෙන් බලන් ඉන්න පෙරහැරේ යන මිනිස්සු ගොඩක් දැක්ක නිසා මම ගියේම නෑ . .ඒක ගෙනියන්න ගියේ නැති නිසා මම දිහා නිකන්ම අපායේ යන පවු කාරයෙක් දිහා බලනව වගේ බැලුවේ. 🙃
    බුදාම්මෝ!! :ROFLMAO: හරිනෙ දැන්? ඔය කරගෙන තියෙන්නෙ වැඩේ!! 🥴 සාආආටාආආන් ඊඊඊඊස් වේටීටීන්න්න්න් පෝඕ යූඌ ඩිලාන්න්න්න්න්........ ඕ යේ!!! :yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පන්සල...කඨින සහ ගෑනු.

    මේ සිද්දිය වුනේ හරියටම 2014 අවුරුද්දෙ. මම ඒ කාලෙ නතර වෙලා හිටියෙ කොලඹ පැපිලියානේ.
    ඉතින් ඔහොම ඉන්නකොට අදුනන කෙනෙක් මාර්ගයෙන් සුනේත්‍රාදේවි පන්සලේ කඨින පිංකමට සහභාගි වෙන්න චාන්ස් එකක් ලැබුනා. නොදන්න ගම් පලාතක් නිසා මාත් ගියා ඉතින් ඇවිදින්න බලාගෙන.

    ඔන්න කඨින පෙරහැර පටන් ගත්තා.පන්සලෙන් පටන් අරන් කොහුවල හන්දිය පැත්තට ගියේ. මට සෙට් උනා LED ලයිට් කනුවක් අල්ලන් ඉන්න. මං ඉතින් ඕකත් අල්ලන් ලස්සන ගෑනු ලමයි දිහාත් බලාගෙන කඨින පෙරහරේ ගියා.

    හොදම සිද්ධිය පටන් ගත්තෙ නැවත පෙරහර පන්සලට එද්දි.පන්සලට කිලෝමීටර් බාගයක් විතර තියල ගෑනු පොරකන්න පටන් ගත්තා කඨින සිවුර වඩම්මන්න. එක ගෑනියෙක් අරන් යනව ටික දුරක් ඊටපස්සෙ දෙනව තව කෙනෙක්ට. කොහොමහරි පන්සල ලං වෙද්දි මුන්ට තදියම චාන්ස් එක මිස් වෙයි කියලා.
    එකෙක් අරගෙන තව එකෙක්ට දෙද්දි ඇදල අරන්.. කඨින සිවුර විසිවෙලා බිම පත බෑවුනා..
    ගෑනු ටික එක පාරටම තක්බිර් උනා. පිරිමින්ට හිතාගන්නත් බෑ.
    ඊටපස්සෙ ඕන රෙද්දක් එකයි කියල එකෙක් ආයෙ සිවුර අරන් තිබ්බ වඩම්මගෙන යන්න කියලා.
    කොහොමහරි ලස්සනට තිබ්බ පිංකම
    අන්තිමම මොහොතේ මෝඩ ගෑනු ටිකක් නිසා අල උනා.

    අද ගමේ පන්සලේ කඨින පෙරහැර තිබුනා.ඒකත් එක්කම මේකත් මතකයට ආව.

    ඕවට කියන්නෙ පින්කම් නෙමෙයි නොදැනුවත්කම, එහෙම නැත්තං නොදන්නාකම කියලා
    අඳින්න සිවුරක් ගිහින් දෙන්න, ගම වටේ ඔළුවේ තියාගෙන යන්න අවශ්‍යතාවයක් නෑ
    ඕක ගිහින් දුන්න නම් ඉවරයි.....
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ගෑනුන්ට නම් පුදුම පුකේ අමාරුවක් තමයි තියෙන්නෙ ඕව කරේ තියාගන්නයි දානෙ බෙදන වැඩ ටිකයි ගත්තට පස්සෙ. මුන්ට අඩුගානෙ පින් වැඩෙන විදිය ගැනවත් අවබෝදයක් ඇතුව නෙමෙයි රැල්ලට කරන්නෙ ඕව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඇත්තටම මේ අය බුද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. එකයි මේ මෙහෙම මෝඩ වැඩ කරන්නේ. පව්

    ඔය එක අවස්ථාවකදී පේන්නේ එක සෙට් එකක තත්වේ විතරයි.
    තවත් සෙට් එකක් බෝධියට වතුර දාල කඩේ බිස්නස් ගොඩ දාල දෙන්න, ලමයින්ගේ විභාග පාස් කරල දෙන්න වගේ ඒවා ඉල්ලනව.
    සමහර සෙට් එකක් පන්සලට සෙරප්පු පූජා කරනවා ඊළඟ ආත්මේ bmw, merc හම්බවෙනව කියල.
    තව සෙට් එකක් ඉන්නව (විශේෂයෙන්ම දොස්තරල), එක එක පොට් වලට ගිහින් භාවනා කරලා සෝවාන් උනා කියල certificate අරං ඇවිල්ල උජාරුවෙන් කියන.
    තව සෙට් එකක් උන්ගේ බුද්ධි මට්ටමට ගැලපෙන්නේ නැති මට්ටමේ විෂයවල් වල සංකල්ප සෙට් එකක් එහෙන් මෙහෙන් අහුලන් ඔක්කොම එකතු කරලා අනාගෙන පටලවාගෙන හතපොලේ ගාගෙන දඟලනවා දිරවගන්න බැරුව.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පන්සල...කඨින සහ ගෑනු.

    මේ සිද්දිය වුනේ හරියටම 2014 අවුරුද්දෙ. මම ඒ කාලෙ නතර වෙලා හිටියෙ කොලඹ පැපිලියානේ.
    ඉතින් ඔහොම ඉන්නකොට අදුනන කෙනෙක් මාර්ගයෙන් සුනේත්‍රාදේවි පන්සලේ කඨින පිංකමට සහභාගි වෙන්න චාන්ස් එකක් ලැබුනා. නොදන්න ගම් පලාතක් නිසා මාත් ගියා ඉතින් ඇවිදින්න බලාගෙන.

    ඔන්න කඨින පෙරහැර පටන් ගත්තා.පන්සලෙන් පටන් අරන් කොහුවල හන්දිය පැත්තට ගියේ. මට සෙට් උනා LED ලයිට් කනුවක් අල්ලන් ඉන්න. මං ඉතින් ඕකත් අල්ලන් ලස්සන ගෑනු ලමයි දිහාත් බලාගෙන කඨින පෙරහරේ ගියා.

    හොදම සිද්ධිය පටන් ගත්තෙ නැවත පෙරහර පන්සලට එද්දි.පන්සලට කිලෝමීටර් බාගයක් විතර තියල ගෑනු පොරකන්න පටන් ගත්තා කඨින සිවුර වඩම්මන්න. එක ගෑනියෙක් අරන් යනව ටික දුරක් ඊටපස්සෙ දෙනව තව කෙනෙක්ට. කොහොමහරි පන්සල ලං වෙද්දි මුන්ට තදියම චාන්ස් එක මිස් වෙයි කියලා.
    එකෙක් අරගෙන තව එකෙක්ට දෙද්දි ඇදල අරන්.. කඨින සිවුර විසිවෙලා බිම පත බෑවුනා..
    ගෑනු ටික එක පාරටම තක්බිර් උනා. පිරිමින්ට හිතාගන්නත් බෑ.
    ඊටපස්සෙ ඕන රෙද්දක් එකයි කියල එකෙක් ආයෙ සිවුර අරන් තිබ්බ වඩම්මගෙන යන්න කියලා.
    කොහොමහරි ලස්සනට තිබ්බ පිංකම
    අන්තිමම මොහොතේ මෝඩ ගෑනු ටිකක් නිසා අල උනා.

    අද ගමේ පන්සලේ කඨින පෙරහැර තිබුනා.ඒකත් එක්කම මේකත් මතකයට ආව.

    වස්සූපනායිකක්ඛන්‌ධකය

    1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට බොජුන් දුන් බිම වූ වෙළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක.

    2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වස් විසීම නො පණවන ලද්දේ වේ.

    3. එකල්හි ඒ භික්‍ෂූහු හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද සැරිසරත්.

    4. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් (පාගමින්) එකින්‍ද්‍රිය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකපරිව්‍රාජකයෝ වැරැදි සේ කියූ දහම් ඇත්තාහු ද වස් විසීමෙහි ඇලෙත් උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (ඒ කූඩුවල) ඇලී වසන්නෝ ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නෝ ය. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත්" යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.

    5. භික්‍ෂූහු අවමන් කරණ නින්දා කරණ දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ.

    6. එවිට භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

    7. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතුසේක.

    8. එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?" යි සිත් වි ය.

    9. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.

    10. එකල්හි “වස් එළඹීම් කෙතෙක් දැ?" යි භික්‍ෂූන්ට සිත් වි ය.

    11. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. “මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැ යි මේ වස් එළඹීම් දෙකෙකි. ඇසළ පුණු පොහොය අනික් දිනට ගිය කල්හි ඇසළ පුණු පොහෝදිනයෙන් පසුදිනයෙහි – අවපෑළවියෙහි – පෙරවස් එළඹිය යුතු ය, ඇසළ පුණුපොහොයෙන් මසක් ඉක්ම ගිය කල්හි පසුවස් එළඹිය යුතු ය. මහණෙනි, මේ වස් එළඹීම් දෙක” යි.

    12. එකල්හි සවග මහණෝ වස් එළඹ වස් තුළ චාරිකාව කරත්.

    13. මිනිස්සු පෙර මෙන් “ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්‍ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කෙසේ නම් චාරිකාවෙහි හැසිරෙත් ද? මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ වැරදි සේ කියූ ධර්‍ම ඇත්තාහු වස් විසීමෙහි ඇලෙන්නාහු ය. උත්සාහ රහිත ව නිතර එක තැන වසන්නාහු ය. මේ කුරුල්ලෝ ගස් මුදුන්හි කූඩු සාදා ගෙණ වැසිකාලයෙහි (කූඩුවල) ඇලී වසන්නාහු ය. (ගොදුරු සෙවීමෙහි) උත්සාහ නැති ව නිතර එක තැන වසන්නාහු ය. මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් එකින්ද්‍රියජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාව කෙරෙත්"යි අවමන් කෙරෙත්, නින්දා කෙරෙත්, දොස් කියත්.

    14. භික්‍ෂූහු අවමන් කරණ, අගුණ පතුරුවන, දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ ආශාරහිත භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “සවග මහණෝ කෙසේ නම් වස් එළඹ වස තුළ චාරිකාව කරත් දැයි දැ?" යි අවමන් කෙරෙත්. නින්දා කෙරෙත්. දොස් කියත්.

    15. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළ කළහ.

    16. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, වස් එළඹ පළමු තෙමස හෝ පසු තෙමස හෝ නො වැස චාරිකා නො කට යුතු ය. යමෙක් චාරිකා කරන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැ” යි භික්‍ෂූන් අමතා වදාළසේක.

    17. එකල්හි සවග මහණෝ වස් එළඹෙන්නට නො කැමැති වෙති.

    18. භාග්‍යවතුන් වහන්සේට මේ වග සැළකළහ. “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ."
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    .kiyeuwata threnne na ban...
     
    • Like
    Reactions: wawula and NRTG