පන්සල..කඨින පින්කම සහ ගෑනු

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    math podi kale hama sarema gewal gawa pansal 3ma katina walata yanawa rathinya daanna. palaweni pansale katine pinkaten salli aran ilaga pansale katine yanna badu gannawa :rofl:. e salli walin rathinya bundle, gini petti bundle , gendagam kudu gannawa boora gahanna :D .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද ගමේ පන්සලේ කඨින පෙරහැර තිබුනා.ඒකත් එක්කම මේකත් මතකයට ආව.
    මේක තමයි මම දැකපු වැදගත් කොටස. තට්ටයො ලෝක අමාරුවකින් ඉඳල තියෙන්නෙ කොවිඩ් නිසා පෙරහැර යන්න බැරිවෙයි කියල
     
    • Like
    Reactions: HmNRazor

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    iye re ape pansaleth katine wedammuwa..
    peraherata kalin gon podi ewun set ekak bahala para dige gewal wala gettu walata thadi baba giya..
    ape gedarin nam eliyata basse na api kalinma katine wedala awe
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    බුදු දහමට හදවතින්ම ගරු කරනව. ඒ පාරෙ යනව.
    අසරණ කෙනෙක් දැක්කොත් පුලුවන් විදියට උදව්වක් කරනව.
    කාටවත් ඉරිසියා කරන්නෙ නෑ. තනියම හරි පුලුවන් වෙලාවට පිනක් දහමක් කරනවා.
    හැබැයි තට්ට ගණයො නම් පේන්න බෑ. බහුතරේ කරන්නෙ පට්ට බිස්නස් එකක්.
    ගමේ ගෑනු එකතුවෙලා කුලගන සමිතියක් හදන් ... ඝනයො වට කරන් කරන බිස්නස් එකක් දැන් ක්ඨින කියන්නෙ. දුකයි ඇත්තටම.
     
    • Like
    • Sad
    Reactions: Ozone4 and HmNRazor

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇත්තටම මේ අය බුද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. එකයි මේ මෙහෙම මෝඩ වැඩ කරන්නේ. පව්

    ow bn minissu pansalata gyma pansala thamunge krganna hadanwa ekai wela tynne
     
    • Like
    Reactions: NRTG and kinkon

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    පන්සල...කඨින සහ ගෑනු.

    මේ සිද්දිය වුනේ හරියටම 2014 අවුරුද්දෙ. මම ඒ කාලෙ නතර වෙලා හිටියෙ කොලඹ පැපිලියානේ.
    ඉතින් ඔහොම ඉන්නකොට අදුනන කෙනෙක් මාර්ගයෙන් සුනේත්‍රාදේවි පන්සලේ කඨින පිංකමට සහභාගි වෙන්න චාන්ස් එකක් ලැබුනා. නොදන්න ගම් පලාතක් නිසා මාත් ගියා ඉතින් ඇවිදින්න බලාගෙන.

    ඔන්න කඨින පෙරහැර පටන් ගත්තා.පන්සලෙන් පටන් අරන් කොහුවල හන්දිය පැත්තට ගියේ. මට සෙට් උනා LED ලයිට් කනුවක් අල්ලන් ඉන්න. මං ඉතින් ඕකත් අල්ලන් ලස්සන ගෑනු ලමයි දිහාත් බලාගෙන කඨින පෙරහරේ ගියා.

    හොදම සිද්ධිය පටන් ගත්තෙ නැවත පෙරහර පන්සලට එද්දි.පන්සලට කිලෝමීටර් බාගයක් විතර තියල ගෑනු පොරකන්න පටන් ගත්තා කඨින සිවුර වඩම්මන්න. එක ගෑනියෙක් අරන් යනව ටික දුරක් ඊටපස්සෙ දෙනව තව කෙනෙක්ට. කොහොමහරි පන්සල ලං වෙද්දි මුන්ට තදියම චාන්ස් එක මිස් වෙයි කියලා.
    එකෙක් අරගෙන තව එකෙක්ට දෙද්දි ඇදල අරන්.. කඨින සිවුර විසිවෙලා බිම පත බෑවුනා..
    ගෑනු ටික එක පාරටම තක්බිර් උනා. පිරිමින්ට හිතාගන්නත් බෑ.
    ඊටපස්සෙ ඕන රෙද්දක් එකයි කියල එකෙක් ආයෙ සිවුර අරන් තිබ්බ වඩම්මගෙන යන්න කියලා.
    කොහොමහරි ලස්සනට තිබ්බ පිංකම
    අන්තිමම මොහොතේ මෝඩ ගෑනු ටිකක් නිසා අල උනා.

    අද ගමේ පන්සලේ කඨින පෙරහැර තිබුනා.ඒකත් එක්කම මේකත් මතකයට ආව.
    find and litsen MATHU-PUTHU suthraya
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    old thread but this reminds me a story

    මගේ යාලුවෙක් ඉන්නවා ඔය මාලඹේ පැත්තෙ ගොඩ කාලයක් තිස්සෙ ඉන්නවා උන්ගෙම ඉඩම් එහෙම, ගෙදරට 100m විතර දුරින් පන්සලක් තියනවා
    අරූගෙ නැන්දම්ම උගෙ ගෙදර ටික දවසක් නතරවෙන්න ඇවිත් පන්සලත් ගෙදර ලඟ නිසා පෝය දවසක සිල් ගන්න කියලා උදෙන්ම ගියාලු, ගිහින් අර බිත්තියකට පිට තියලා හේත්තු වෙන්න පුලුවන් තැනකින් වාඩි වෙලා හිටියාලු, ටිකක් පරක්කු වෙන්න උපාසකම්මලා සෙට් එකක් ඇවිත් කිවුවලු පරණ අයට තමයි එහෙම බිත්තියට පිට හේත්තුකරගන්න පුලුවන් තැන් වල ඉන්න පුලුවන් අලුත් අය ඉස්සරහින්ම ගිහන් වාඩි වෙන්න ඕන කියලා.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    උපාසිකා ගැන්ස්ටා
     
    • Like
    Reactions: wtsamantha

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ පාර අපි කරන්නේ, අපෙත් එහෙම වෙයිද දන් නෑ. කටිනේ වටේට බෝඩි ගඩ්ල ටිකක් දාන්ඩ ඕනේ
     
    • Haha
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    old thread but this reminds me a story

    මගේ යාලුවෙක් ඉන්නවා ඔය මාලඹේ පැත්තෙ ගොඩ කාලයක් තිස්සෙ ඉන්නවා උන්ගෙම ඉඩම් එහෙම, ගෙදරට 100m විතර දුරින් පන්සලක් තියනවා
    අරූගෙ නැන්දම්ම උගෙ ගෙදර ටික දවසක් නතරවෙන්න ඇවිත් පන්සලත් ගෙදර ලඟ නිසා පෝය දවසක සිල් ගන්න කියලා උදෙන්ම ගියාලු, ගිහින් අර බිත්තියකට පිට තියලා හේත්තු වෙන්න පුලුවන් තැනකින් වාඩි වෙලා හිටියාලු, ටිකක් පරක්කු වෙන්න උපාසකම්මලා සෙට් එකක් ඇවිත් කිවුවලු පරණ අයට තමයි එහෙම බිත්තියට පිට හේත්තුකරගන්න පුලුවන් තැන් වල ඉන්න පුලුවන් අලුත් අය ඉස්සරහින්ම ගිහන් වාඩි වෙන්න ඕන කියලා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක බම්ප් උනු නිසා වයිෆ්ගෙ ගමේ පන්සලේ සීන් එකක් කියන්න හිතුනා

    මෙහෙ පන්සලට අදාල ගම කොටස් වලට වෙන් කරලා තියනවා කලාප කියලා. පහල ගම දකුන කලාපය, පහල ගම බටහිර කලාපය, වැව වටේ ඇල ගම බටහිර කලාපය ආදි වසයෙන්
    ඊට පස්සෙ ඒ හැම කලාපෙටම කලාප ලේකම් කියලා කවුරු හරි උපාසකම්මලා දෙන්නෙක් පත් කරලා තියනවා
    පන්සලේ හැම සෙනසුරාදම ඉරිදම පූජාව අර කලාපෙකට බාර දීල තියෙන්නෙ. තව මේ දැන් වස් කාල එක කලාපෙකට සතියක් පූජාව බාර දීල තියෙන්නෙ
    හොඳම සීන් එක තියෙන්නෙ අර කලාප ලේකම් උපාසකම්මලග ගනකම. පූජාව දවසට ලොකු හාමුදුරුවන්ටත් වැඩිය දඟලන්නෙ අර කලාප ලේකම් උපාසකම්මල. වඳින වෙලාවෙ හාමුදුරුවොන්ග කකුල්දෙක ලඟින්ම පැදුර එලලා තමයි වාඩි වෙන්නෙත්.
    මං දවසක් පොඩි එකා එක්ක පංසලට ගිහින් මගේ පාඩුවෙ පැත්තකට වෙලා හිටියා කවුදෝ ඇන්ටි කෙනෙක් ඇවිත් මම කවුද අරකද මේකද අහන්න ගත්තා. මං කිවුවා මම කවුද කියලා කිවුවට පස්සෙ ඒ ඇන්ටි මට කියනවා මම තමයි අද පූජාව තියන කලාපෙ ලේකම් අරකද මේකද හෙන පම්පෝරිය, තව ඇහනවා අපේ කලාපේ ලේකම්ව දන්නවද අඳුන කියාගෙන ඉන්න ඒක සෑහෙන්න වැදගත් වෙනවා etc etc..... 😂
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Gamaka ekathu vela vadak karana ekath hondai neh bn.. nayakathvayak thiyennath onene.. anika katavath hinsavkuth nane
     
    • Like
    Reactions: GobbaSira