පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොහොම ස්තුතියි මචෝ, ගොඩක් පින්.. :):):yes::yes:

    mama kaalayak thisse balaaporoththu udeyak
    obata pinsuduwewaa


    pin sidda wenawa

    Bohoma pin...

    Thanx a lot bro!
    Meka sinhala version ekak da???

    Niyamai Yaluwa niyama wadak. bohoma pinsiddawenawa.

    Thnx lokka. Keep it up. HF , RS, HF mirrors plz


    Please, kauru hari kiyanna meka Sinhala version ekak da kiyala???

    Rapidshare ලින්ක් නුදුරේදි ලබාදෙමි, මෙය සිංහල Version එකයි. :):)
    සියලු දෙනාට තෙරුවන් සරණයි..!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් පින් බ්‍රෝ
    අපාරෙදේ මම මේක දැක්කේ අදනේ
    රෙප් නම් දෙන්න බැලූ
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    බොලා, උබට නම් පිං සිද්ධ වෙනවා...(මෙච්චර කල් කරපු කියපු සියලු කුපාඩි වැඩ වලට සමාව ලැබී)..නිදුක් නිරෝගී බව ලැබී...බූට් නොකා හොද කෙල්ලෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    තෙරුවන් සරණයි!!!


    You must spread some Reputation around before giving it to TakurZ again.:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බොහොම ස්තූතියි.....:yes: අපේ ගෙදර නම් ඕක තියෙනවා.....:yes: නමුත් ඒක කියවන්න වෙලාවක් නෑ.....:no: මේක නම් ඉතින් වැඩ කරන ගමන් හරි කියවන්න පුලුවන් නේ.... :D :)


    Rep+
     
    Aug 12, 2010
    231
    18
    0
    මේක විකුණන්නෙ අනුරාධපුරේ චෛත්‍යයක් හදන්න සල්ලි ඕන නිසා නෙ? මම නම් සල්ලි දීලා ගත්තා... තෑන්ක්ස් බන්:)