පන්සිල් රකින සංඝ සමාජයක් බිහි කරමු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    පන්සිල් රකින සංඝ සමාජයක් බිහි කරමු

    පන්සිල් රකින සංඝ සමාජයක් බිහි කරමු

    sadism.jpg

    ගනින්නාන්සේලා බුදුන් සරණ යවමු

    http://transyl2014.blogspot.com/2019/04/blog-post_9.html
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතිහාසයෙත් හිටියා බ0 ප0සිල් විතරක් රකින්නෙහ් නැතුව ජාතිය බෙරගත්ත හාමුදුරුවරු
    දැන්නම් ඉතින් ඔක්කොම දෙශපාලනිකරනය වෙලා සල්ලි සැප පහසුකම් වාහන වග් දෙවල් වලට සාසනෙත් පිරිහිලා ඉවරයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes:ඒ විතරක්ද පන්සලට ලැබෙන කොටි ගණන් අදායම පොතේ දාගෙන අපවත්වෙන ලෝභී භික්ෂූන් වෙනුවට කුරුණෑගල රිදි විහාරේ හාමුදුරුවෝ වගේ අලෝභි සoඝ සමාජයකුත් බිහිකරන්න ඔනේ ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    :yes:ඒ විතරක්ද පන්සලට ලැබෙන කොටි ගණන් අදායම පොතේ දාගෙන අපවත්වෙන ලෝභී භික්ෂූන් වෙනුවට කුරුණෑගල රිදි විහාරේ හාමුදුරුවෝ වගේ අලෝභි සoඝ සමාජයකුත් බිහිකරන්න ඔනේ ..

    එකනේ මචං බලපන් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලත් සාසනේ මෙච්චර පිරිහිලනම්
    වැරදිලා හරි බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනානම් කොහොම වෙයිද ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එකනේ මචං බලපන් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලත් සාසනේ මෙච්චර පිරිහිලනම්
    වැරදිලා හරි බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනානම් කොහොම වෙයිද ?

    :rofl::rofl::rofl::rofl:
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    එකනේ මචං බලපන් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලත් සාසනේ මෙච්චර පිරිහිලනම්
    වැරදිලා හරි බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනානම් කොහොම වෙයිද ?
    :baffled::baffled::baffled::rolleyes::P:P:oo::rofl::rofl:
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අනුන්ගේ කුණු හොයන්නේ නැතුව පාඩුවේ රස්සාව කරගෙන කාලා බීලා ඉන්නවනම් පන්සිල් අමුතුවෙන් රකින්න දෙයක් නෑ. අපේ උන්ට වෙලා තියෙන්නේ අනිත් එකාට වඩා මම ඉහලින් ඉන්න ඕනේ කියල අමුතු මුසල අදහසක් එනවනේ. එක ආවම LOST කොහොමත්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එකනේ මචං බලපන් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලත් සාසනේ මෙච්චර පිරිහිලනම්
    වැරදිලා හරි බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනානම් කොහොම වෙයිද ?

    :yes:
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    එකනේ මචං බලපන් බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදිලත් සාසනේ මෙච්චර පිරිහිලනම්
    වැරදිලා හරි බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනානම් කොහොම වෙයිද ?

    :rolleyes::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනුන්ගේ කුණු හොයන්නේ නැතුව පාඩුවේ රස්සාව කරගෙන කාලා බීලා ඉන්නවනම් පන්සිල් අමුතුවෙන් රකින්න දෙයක් නෑ. අපේ උන්ට වෙලා තියෙන්නේ අනිත් එකාට වඩා මම ඉහලින් ඉන්න ඕනේ කියල අමුතු මුසල අදහසක් එනවනේ. එක ආවම LOST කොහොමත්.

    භික්ෂූන්ට රස්සා කරන්න පුලුවන් කියලා විනය පිටකයේ තියෙන්නේ කොහෙද ?:rofl: