ලංකාවේ රෝහල් වල තත්වය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ලංකාවේ රෝහල් වල තත්වය

    Picture7.jpg

    ලංකාවේ රෝහල් වල සෙකුරිටිලා හිතාගෙන ඉන්නේ ඔවුන් ඇටෙන්ඩන්ලා කියාය. ඇටෙන්ඩන්ලා හිතන්නේ තමන් මේල් නර්ස්ලා කියාය. මේල් නර්ස්ලා තමන් එච්.ඕලා කියා සිතති. එච් ඕලා සිතන්නේ තමන් එස්.එච්.ඕ බවයි. එස්.එච්.ඕ තමන් රෙජිස්ට්‍රා කියා සිතයි. රෙජිස්ට්‍රා තමන් ගැන හිතාගෙන ඉන්නේ තමන් සීනියර් රෙජිස්ට්‍රා කියාය​. සීනියර් රෙජිස්ට්‍රා තමන් කන්සල්ටන්ට් කියා සිතයි. . කන්සල්ටන්ට් සිතන්නේ තමන් සෞඛ්‍ය ලේකම් කියාය. සෞඛ්‍ය ලේකම් සිතන්නේ තමන් සෞඛ්‍ය ඇමති ලෙසටය. සෞඛ්‍ය ඇමති තමුන් ජනාධිපති බව සිතයි. ජනාධිපති සිතන්නේ තමන් ග්‍රාමසේවක කියාය

    source -http://transyl2014.blogspot.com/2019/03/blog-post_25.html
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ

    අන්තිමට ගෑනි කැරපොත්තාට බයය් වගේ නේ :shocked::shocked::shocked::shocked:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :lol: ග්‍රාම සේවක හිතන් ඉන්නෙ තමුන් සිකුරුටි කියාය කියලත් දැම්මනම් චක්‍රය සම්පූර්ණයි