පන්සිල්_සුරැකීමේ_ආනිශංස!!!
[FONT="]පන්සිල් සුරැකීමේ ආනිශංස...
[/FONT]
[FONT="]සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස 23 කි.[/FONT]
[FONT="]ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම[/FONT]
[FONT="]ජව සම්පත්තියෙන් යුක්ත වීම[/FONT]
[FONT="]මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම[/FONT]
[FONT="]රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]මුදු මොළොක් සිරුරක් ලැබීම[/FONT]
[FONT="]පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම[/FONT]
[FONT="]සූර වීර ගති ඇත්තෙකු වීම[/FONT]
[FONT="]මහා බලවන්තයෙකු වීම[/FONT]
[FONT="]නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම[/FONT]
[FONT="]කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම[/FONT]
[FONT="]පහ කළ දොස් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම[/FONT]
[FONT="]තැති නොගත් කෙනෙකු වීම[/FONT]
[FONT="]විනාශ නොකළ හැකි උතුමෙකු වීම[/FONT]
[FONT="]පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම[/FONT]
[FONT="]අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව[/FONT]
[FONT="]සුරූපී පුද්ගලයෙකු වීම[/FONT]
[FONT="]මනා සටහන් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]අල්ප ආබාධ ඇත්තෙකු වීම[/FONT]
[FONT="]ශෝක නොකරන්නෙකු වීම[/FONT]
[FONT="]ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම[/FONT]
[FONT="]දීර්ඝායුෂ ලැබීම[/FONT]
[FONT="]මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම[/FONT]
[FONT="]අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස[/FONT] 11 කි
[FONT="]මහා ධනවතෙකු වීම[/FONT]
[FONT="]බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම[/FONT]
[FONT="]අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම[/FONT]
[FONT="]ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව[/FONT]
[FONT="]කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම[/FONT]
[FONT="]රාජ[/FONT],[FONT="]සොර[/FONT],[FONT="]ගිනි[/FONT],[FONT="]ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම[/FONT]
[FONT="]සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම[/FONT]
[FONT="]ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම[/FONT]
[FONT="]නැත යන වචනය දන්නෙකුවත් නොවීම[/FONT]
[FONT="]සැප විහරණ ඇත්තෙකු වීම[/FONT]
[FONT="]කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස 19 කි [/FONT]
[FONT="]සතුරන් නැත්තෙකු වීම[/FONT]
[FONT="]සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම[/FONT]
[FONT="]ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම[/FONT]
[FONT="]සැපසේ නින්ද යාම[/FONT]
[FONT="]සැපසේ පිබිදීම[/FONT]
[FONT="]අපාය භය නැත්තෙකු වීම[/FONT]
[FONT="]නපුංසක[/FONT],[FONT="]උභතෝ[/FONT],[FONT="]ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම[/FONT]
[FONT="]ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම[/FONT]
[FONT="]ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම[/FONT]
[FONT="]කර නොබාගත් කෙනෙකු වීම [/FONT][FONT="]([/FONT][FONT="]කුදු නොවීම[/FONT][FONT="])[/FONT]
[FONT="]සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම[/FONT]
[FONT="]ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම[/FONT]
[FONT="]පිරිපුන් ඉදුරන් ඇති බව[/FONT]
[FONT="]පිරිපුන් ලක්ෂණ ඇති බව[/FONT]
[FONT="]සැක නැති පුද්ගලයෙකු වීම[/FONT]
[FONT="]මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම[/FONT]
[FONT="]සැප විහරණ ඇත්තෙකු වීම[/FONT]
[FONT="]කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම[/FONT]
[FONT="]ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම[/FONT]
[FONT="]මුසා බස් නොපැවසීමේ ආනිශංස[/FONT] 14 කි
[FONT="]අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම[/FONT]
[FONT="]අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම[/FONT]
[FONT="]අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම[/FONT]
[FONT="]සැප ස්පර්ශ ඇත්තෙකු වීම[/FONT]
[FONT="]දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]සුවච කීකරු පරිවාර ජනයා ඇති බව[/FONT]
[FONT="]විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම[/FONT]
[FONT="]නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම[/FONT]
[FONT="]උඩගු නොවන බව[/FONT]
[FONT="]චපල අදහස්[/FONT],[FONT="]ක්‍රියා නැත්තෙකු වීම[/FONT]
[FONT="]මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස[/FONT] 30 කි
[FONT="]ත[/FONT][FONT="]=[/FONT][FONT="]න් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව[/FONT]
[FONT="]සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම[/FONT]
[FONT="]උම්මත්තක නොවී ඉපදීම[/FONT]
[FONT="]ඥානවන්තයෙකු වීම[/FONT]
[FONT="]අලස නොවීම[/FONT]
[FONT="]නොහික්මුණු ක්‍රියා නොකිරීම[/FONT]
[FONT="]කෙළතොලු නොවීම[/FONT]
[FONT="]තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව[/FONT]
[FONT="]අප්රමාදී විහරණ ඇත්තෙකු වීම[/FONT]
[FONT="]මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම[/FONT]
[FONT="]තැති ගැනීම් නැත්තෙකු වීම[/FONT]
[FONT="]එකට එක නොකිරීම[/FONT]
[FONT="]ඊර්ෂියා නොකරන බව[/FONT]
[FONT="]සත්‍ය වචන කතාකරන්නෙකු වීම[/FONT]
[FONT="]කේළාම්[/FONT],[FONT="]පරුෂ[/FONT],[FONT="]හිස්[/FONT], [FONT="]වචන කථාකරන්නෙකු නොවීම[/FONT]
[FONT="]අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම[/FONT]
[FONT="]කළගුණ දන්නෙකු වීම[/FONT]
[FONT="]කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම[/FONT]
[FONT="]මසුරු මල ධර්ම නැත්තෙකු වීම[/FONT]
[FONT="]ත්‍යාගවන්තයෙකු වීම[/FONT]
[FONT="]මහා සිල්වතෙකු වීම[/FONT]
[FONT="]ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම[/FONT]
[FONT="]පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම[/FONT]
[FONT="]පව් කිරීමට බිය ඇත්තෙකු වීම[/FONT]
[FONT="]ඍජු අදහස් ඇත්තෙකු වීම[/FONT]
[FONT="]මහා ප්‍රඥාවන්තයෙකු වීම[/FONT]
[FONT="]මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම[/FONT]
[FONT="]දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම[/FONT]
[FONT="]අර්ථය අනර්ථය වැටහෙන හසල බුද්ධියක් ඇතිබව[/FONT]
[FONT="][/FONT]
[FONT="] ~ධර්ම දානය පිණිසයි~[/FONT]
[FONT="](උපුටා ගන්නා ලද්දකි)