පනුඑළි දැකලා තියෙනවාද - Glow Worm
ඉස්සෙල්ලම සුබ අලුත් අවුරුද්දක් කියලා ම විස්තරේ කියන්නම්කො. 
අද අපේ තාත්තත් එක්ක එලියට ගියවෙලේ ලොකු දීප්තිමත් ලුමිනෙක්ස් කලර් එලියක් දැක්කා. තාත්තා තමයි මටත් පෙන්නුවේ. මම කියුවා කලාමැදිරියෙක් වෙන්නැති කියලා. තාත්තා නෑමයි කියුවා. කෝකටත් කියලා පට්ට කලුවරේ දෙන්නත් එක්ක කිට්ටුවුනා. නිකන්ම නෙමෙයි කලුවරේම අතපතගාලා හොයාගත්ත තඩි පොල්ලකුත් එක්ක.
දුර ඉදලා පොන්එකේ ප්ලෑෂර් එක ගහලා බැලුවා. හෆ්ෆා දැන්තමා ඇගට ලේටිකක් ඉනුවේ.
මේකා පනු තඩියෙක්නේ!
මේ පනු තඩියා කහම කහා පාටයි. 2cm විතර දිගයි. පොඩි එලියක් හරි වැටුනොත් මේ උට්ටා ලයිට් එක නිමනවා.
මු ඇවිදින්නේ කලුවරේ විතරයි. එලිය වැටිච්ච හැටියේ මු හිටපු තැනම ගල්වෙනවා. 
තාත්තාගෙන් බැනුම් අහගෙන පැය බාගයක් විතර කට්ට කාලා යන්තම් වීඩියෝ පාරක් දාගත්තා...
පොටෝස් ටිකකුත් ගත්තා... වැදගත් වුනානම් සලකලා එහෙම යන්න... 

Last edited:
8+ ~♥~

ඒ ඌ දැල්වෙන පනුවෙක් නේද යකෝ..
අඩෝ ඒක අමුතු ගැජට් එකක්නෙ බං අදමයි ඇහුවෙත් එහෙම පණුවෙක් ගැන.