පනුඑළි දැකලා තියෙනවාද - Glow Worm

ElaMans

Member
May 10, 2014
1,268
434
0
පනුඑළි දැකලා තියෙනවාද - Glow Worm

ඉස්සෙල්ලම සුබ අලුත් අවුරුද්දක් කියලා ම විස්තරේ කියන්නම්කො. :D

අද අපේ තාත්තත් එක්ක එලියට ගියවෙලේ ලොකු දීප්තිමත් ලුමිනෙක්ස් කලර් එලියක් දැක්කා. තාත්තා තමයි මටත් පෙන්නුවේ. මම කියුවා කලාමැදිරියෙක් වෙන්නැති කියලා. තාත්තා නෑමයි කියුවා. කෝකටත් කියලා පට්ට කලුවරේ දෙන්නත් එක්ක කිට්ටුවුනා. නිකන්ම නෙමෙයි කලුවරේම අතපතගාලා හොයාගත්ත තඩි පොල්ලකුත් එක්ක. :D දුර ඉදලා පොන්එකේ ප්ලෑෂර් එක ගහලා බැලුවා. හෆ්ෆා දැන්තමා ඇගට ලේටිකක් ඉනුවේ. :eek: මේකා පනු තඩියෙක්නේ! :frown: මේ පනු තඩියා කහම කහා පාටයි. 2cm විතර දිගයි. පොඩි එලියක් හරි වැටුනොත් මේ උට්ටා ලයිට් එක නිමනවා. :angry: මු ඇවිදින්නේ කලුවරේ විතරයි. එලිය වැටිච්ච හැටියේ මු හිටපු තැනම ගල්වෙනවා. :dull:

තාත්තාගෙන් බැනුම් අහගෙන පැය බාගයක් විතර කට්ට කාලා යන්තම් වීඩියෝ පාරක් දාගත්තා... :baffled: පොටෝස් ටිකකුත් ගත්තා... වැදගත් වුනානම් සලකලා එහෙම යන්න... :yes:




69b48515_l.jpeg


2bbc3336_l.jpeg


480d99b9_l.jpeg


ff0641a3_l.jpeg


e4481da4_l.jpeg


c283952e_l.jpeg
 
Last edited:

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කලින් දැකලා තිබ්බේ නැති දෙයක් දැකගත්තා.
    ස්තුතියි මචන් අපිත් එක්ක මේක බෙදාගත්තට.
    rep+
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    රැ බදුල්ලා පැටියෙක් වෙන්න ඕන බං, උන් දුඹුරු කලු වෙනවා ලොකු උනාම, ඒත් වෙන වෙන පනුවොත් ඉන්නවා බං රැට ලයිට් දාන, :)

    දැන් නම් රැබදුල්ලෙක් දකින්න ගොඩක් අමාරුයි, කනාමැදිරියො උනත් වදවෙලා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: ඒ ඌ දැල්වෙන පනුවෙක් නේද යකෝ.. :oo: අඩෝ ඒක අමුතු ගැජට් එකක්නෙ බං අදමයි ඇහුවෙත් එහෙම පණුවෙක් ගැන.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Ape thaththa kiwwa.Mun kelawal wala innawalu. wediya penna inna sathek newei. raa badulla nam newei