Questions පන නැති දෙයකට ආදරේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    අපි පන නැති දෙයකට ආදරේ කරන කොට එකෙන් යම් ප්‍රතිපලයක් ලැබෙනවද?
    හිතන්න උදැල්ලෙන් රස්සාව කරන කෙනා උදැල්ලට සලකනවානම්/සාත්තුව දෙනවා නම් එකෙන් යමක් වෙනවද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Her-Poster.jpg
    p01pqw85.jpg
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    පණ නැති දේකට ආදරේ කරනවා කියන්නේ මොකක්ද?
    read the post please
    "හිතන්න උදැල්ලෙන් රස්සාව කරන කෙනා උදැල්ලට සලකනවානම්/සාත්තුව දෙනවා නම් එකෙන් යමක් වෙනවද?"
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,201
    113
    37
    @ katubedda
    මම හිතන්නෙ ඔවු.

    ව‌ෙන ද‌ෙ තමයි අදාල ආයු කාලය ඉවරව‌ෙනකන්ම අපිට ඒකෙන් වැඩ ගන්න පුලුවන්..
     
    • Love
    Reactions: dilan_randika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අපි පන නැති දෙයකට ආදරේ කරන කොට එකෙන් යම් ප්‍රතිපලයක් ලැබෙනවද?
    හිතන්න උදැල්ලෙන් රස්සාව කරන කෙනා උදැල්ලට සලකනවානම්/සාත්තුව දෙනවා නම් එකෙන් යමක් වෙනවද?
    වටේ යවන්නෙ නැතුව කෙලින්ම දැනගන්ඩ ඕනි දේ ඇහුවා නම් හොදයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය අහන්නේ උඹ වාහනේට ආදරේ කරන එකෙන් පලක් තියෙනවද කියලා නේද?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    අපි පන නැති දෙයකට ආදරේ කරන කොට එකෙන් යම් ප්‍රතිපලයක් ලැබෙනවද?
    හිතන්න උදැල්ලෙන් රස්සාව කරන කෙනා උදැල්ලට සලකනවානම්/සාත්තුව දෙනවා නම් එකෙන් යමක් වෙනවද?
    hikz