පන පිටින් මැමත් කෙනෙක්. වෙන්න පුලුවන්ද?

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :lol: එකෙක් කියනවා අයිස් දිය වුනාම තව එන්නත් ඉන්නවලු..
    00020468.gif
     
    33000W

    Member
    2 පිටුව බලන්නකෝ :)
    මේකෙ ඇත්ත නැත්ත කොහොමද කියල නම් දන්නෙ නැහැ.ඒත් මේ ලගදි කිවුව මතකයි ජාන අරගෙන ඇත්තටම මැමත්ලව හදනව කියල නම් කතාවක් තියනව.
     
    :shocked:

    ගෝලීය උෂ්ණත්වය නිසා සයිබීරියාවේ හිම දිය වෙනවා . එක නිසා දැන් ගල් වෙලා හිටපු ඔක්කොම මැමත් ලට පන එනවලු :yes:
    :rofl: ඕක දන්නවා නම් උබ මර්රෙන කලින් freeze කරලා තියනවා
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේකෙ ඇත්ත නැත්ත කොහොමද කියල නම් දන්නෙ නැහැ.ඒත් මේ ලගදි කිවුව මතකයි ජාන අරගෙන ඇත්තටම මැමත්ලව හදනව කියල නම් කතාවක් තියනව.
    :)
     
    ElectroZ

    Junior member
  • Feb 28, 2012
    183
    24
    18
    :shocked:

    ගෝලීය උෂ්ණත්වය නිසා සයිබීරියාවේ හිම දිය වෙනවා . එක නිසා දැන් ගල් වෙලා හිටපු ඔක්කොම මැමත් ලට පන එනවලු :yes:
    Naththal pappada bun kiwwe?