එක පාරට වඩා තෙල් පාවිච්චි කරන්නත් හොඳ නෑ කඩවල් වල උන් දහ පාරක් විතර එකම තෙල් ටිකෙන් බදින්නේ.
manioc chips walata danawa ban matanam plastic raha awith thiyenawa deparakata wada. mama e kale eth baluwa mokada plastic raha kiyala. eth me kathawa daganna kalin e. passe oka danaganna hambune wade aththa. plastic bothal danne wathura bothal ehema. Hulan wadila ikmanata pegen na dammama

Mata me pereda shorteats wikunana shop ekakadi kiyanawa ahuna e shop eke ganu kenata athule hitiya thawa ganu kenek kiyanawa:
"Bath beri wenne nathi wenna lunch sheet ekak daala uyanna kiwwalu"![]()

ඕක ගැන විස්තර ඇතුව කියල ත්‍රෙඩ් එකකුත් තිබුන ... ඇත්ත(ලු)
අද ඉදල ඔය ජරාව කන එක නවත්තනවා....

මම ඔය කතාවට එකඟ නැහැ. ඕවා නොකා හිටියම සදහටම ජීවත්වෙන්න පුලුවන්නම් නොකා ඉන්නව. කෑමවලට වස දාන එක වැරදියි කියන එක පිලිගන්නව, ඒත් නොකා ඉන්න කියන එක පිලිගන්නෙ නැහැ
ඕනවට වඩා නීති දාගත්තම ඒක තමන්ටත් අනුන්ටත් කරදරයි.

උබ මැරීය වස කාල. මීහරක




anika thickness eka ekama widihata adu kerela murukkuwa wate kohomada ban plastic layer ekak stick wenne...

mama nam hitnanne na ban.. palstick ekak thel ekata dammata thel eke diya wenne na neda.. eka melt wela bolayak wage hadei neda
මම ඔය කතාවට එකඟ නැහැ. ඕවා නොකා හිටියම සදහටම ජීවත්වෙන්න පුලුවන්නම් නොකා ඉන්නව. කෑමවලට වස දාන එක වැරදියි කියන එක පිලිගන්නව, ඒත් නොකා ඉන්න කියන එක පිලිගන්නෙ නැහැ
ඕනවට වඩා නීති දාගත්තම ඒක තමන්ටත් අනුන්ටත් කරදරයි.
wade walatath danawalu
boru machan okanam..kal tiyaganna wena dewal danawa athii..
thel tikak rath kerela plastic bottle ekak dala balanna moko wenne kiyala....
flour and plastic ekata ekathu wenne na...anika thickness eka ekama widihata adu kerela murukkuwa wate kohomada ban plastic layer ekak stick wenne...
![]()
ane amme bolayak wena eka attha eth eke thiyana sangataka kama walata uranawa,eken thama e kama hayya wenne.
owa kala ehenan windawala marenna... Maharagama Cancer ekata ehema giya nam thereyi range,dan oya katha karanne tharuna kamata ne,35 - 40 pannama thereyi,ethakota kale iwara wela...its up to you
ow
magulak katha karanawa mata kiwwe ohoma karana than wala wada karapu minihek,e manussaya ahatama dakala thiyanawa,thel walata plastic eka dapuhama eke thiyana sangataka thel ekka ekathu wela ewa kama ekka misra wela ita passe hai wena kathawak thiyenne...
boru kiyala hithanawa nam ehema hithaganna,eth meka attha kathawak...
boru kiyala api hithana godak dewal attha..
