පපර පපර පාං ….මෙන්න පොර
නෝනා වරුනි, මහත්වරුනි
අප ඊයේ පැවැත්වූ ඒ මහා දේශප්‍රේමී තරඟයේ ප්‍රතිපල එලි දැක්වීමටයි මේ සූදානම.
ඔව් ඔබට මතක ඇති අප ඔබට කිව්වා, ජීනිවා නාඩගම හමාර වී වැලේ වැල් නැතිව සිටින අපේ ජනතාව සතියක කාලයකට අල්ලා තබා ගැනීම සඳහා ඉද්රිරිපත් කරන හොඳම දේශප්‍රේමි ටොපියට ඉතා වටිනා තෑගි දෙන බව.
ඔව් පිලිගන්න මෙන්න ජයග්‍රාහකයා, අප වෙත ඉදිරිපත් වූ සියයකට අධික යෝජනා අතරින් ජය ගන්නේ ,………………………
සතියකට නොව මාස තුනකට අධික කාලයක් දවසේ පැය 24 ම ක්‍රියාත්මක කල හැකි ඒ අසහාය යෝජනාව, රට පුරා තාප්ප වනසමින් උදේ රෑ නැතිව යකඩ කටෙන් සටන් කරමි න් , රූපවාහිනි, ගුවන් විදුලි, පත්තර තුලට පවා කා වදින ඒ අසිරිමත් යෝජනාව…………
පිලිගන්න මෙන්න ජයග්‍රාහකයා, මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමටම උපන් පුතයා…………….
පපර පපර පාං
විමල් පපර පෑන් වීරවංශ!!!!!!!!!!!!!!!!!
ඇමෙරිකන් භාණ්ඩ බොයිකොට් කිරීම වැනි අදහස් ගෙන ආ ඒ අභීත දේශප්‍රේමියා ඉදිරිපත් කල ඒ අසම සම යෝජනාව,
පිලිගන්න
” එල් එල් ආර් සී යෝජනා ක්‍රියාත්මක කරනවාද නැත්ද යන්න ජනමත විචාරණයකින් තීරණය කල යුතුයි”
පපර පපර පාං ….
සටහන– ඒ මහතාට තෑගි වශයෙන් ජිනීවා වල කවුදෝ අමතක කර ආ ඒ කලිසම් ජෝඩූ රාජයා හිමි වෙනවා ඇත.
..............අඩේ විමලෙ කොලුවො…ඒ බාං ඇයි එතනිං නවත්තන්නෙ?…එක ජනමත විචාරනයක් ඇතෑ බොල මේ වගෙ අවුරුදු දෙදාස් කීයද්ද තිස්සෙ පැවත එන සබ්බියත්තෙ විනාස වෙන්ඩ තුඩු දෙන කාරනාවක් ගැන තීරණයක් ගන්ට..
මොකද මෙහෙම ජනමත විචාරණ මාලාවක්ම තිබ්බොත්…..
1. L. L. R. C. යෝජනා පිලිගන්නවද නැද්ද යන්න ගැන ජනමත විචාරණයක් තියනවද නැද්ද කියල ජහමනයාගෙන් විමසන ජන මත විචාරණය.
2. පලවෙනි ජනමත විචාරණයෙන් බහුතරයක් ජනමත විචාරණයක් පැවැත්වීමට එකඟ වුනොත් එහෙම එකඟ උන එකට එකඟද කියල අහල ආයෙම තියනව ජනමත විචාරණයක්
3. පලවෙනි ජනමත විචාරණයෙන් බහුතරයක් ජනමත විචාරණයක් පැවැත්වීමට එකඟ උනෙ නැත්නම් එහෙම එකඟ උනේ නැති එකට එකඟද කියල අහල ආයෙම තියනව ජනමත විචාරණයක්
ඕං ඔහොම මේ වැඩේ ඇදගෙන ගිහෑකි බඩවැල වගෙ ඔන්නම් තව අවුරුදු දෙදාස් පංසීයක්…..හෙහ්, හෙහ්,