පපුවේ කැක්කුම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පපුව මැද කඩියෙක් කනවා වගේ කැක්කුමක් එන්නේ ඇයි?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝරිසාදයා;25172526 said:
    Heart attack, go and consult Dr immediately.

    පපුවේ දකුණු පැත්තේ කැක්කුම හැදෙන්නේ මොකද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    gasraitis wadi unamath ohomai

    පපුවේ දකුණු පැත්තේ උරහිස් හරියේ කැක්කුමක් ඉන්නේ කොහොමද ගැස්ට්‍රයිටීස් වලට
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පපුවේ දකුණු පැත්තේ උරහිස් හරියේ කැක්කුමක් ඉන්නේ කොහොමද ගැස්ට්‍රයිටීස් වලට

    ehemanm docter kenek hambeyanko :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇඟ ඇතුලෙ පිටසක්වල ජීවියෙක් පැටව් දාලද දන්නෑ. පපුව පලාගෙන මතු වෙන්න එනව ඇති :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    වමට වෙන්න නං සහ අත දිගේ වේදනාවක් යනව වගේ නං හාර්ට් කේස් එකක් දකුණේ නං මසල්ස් වල හෝ පෙනහළු වල වෙන්නත් පුළුවන්


    මේකේ ත්‍රෙඩ් නොදා ගිහිං පෙන්නපන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    දොස්තර කෙනෙක්ට පෙන්නපන් බන් ගිහින් මේකෙ ත්‍රෙඩ් දදා ඉන්නෙ නැතිව