පපුව මැද කඩියෙක් කනවා වගේ කැක්කුමක් එන්නේ ඇයි?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 20, 2020 #1 පපුව මැද කඩියෙක් කනවා වගේ කැක්කුමක් එන්නේ ඇයි?
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,800 113 Feb 20, 2020 #2 Heart attack, go and consult Dr immediately.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Feb 20, 2020 #3 kaama kaddi age halunada danne na kubi awith athi
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 20, 2020 #4 පෝරිසාදයා;25172526 said: Heart attack, go and consult Dr immediately. Click to expand... පපුවේ දකුණු පැත්තේ කැක්කුම හැදෙන්නේ මොකද
පෝරිසාදයා;25172526 said: Heart attack, go and consult Dr immediately. Click to expand... පපුවේ දකුණු පැත්තේ කැක්කුම හැදෙන්නේ මොකද
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Feb 20, 2020 #5 gasraitis wadi unamath ohomai
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 20, 2020 #6 Mohowk said: gasraitis wadi unamath ohomai Click to expand... පපුවේ දකුණු පැත්තේ උරහිස් හරියේ කැක්කුමක් ඉන්නේ කොහොමද ගැස්ට්‍රයිටීස් වලට
Mohowk said: gasraitis wadi unamath ohomai Click to expand... පපුවේ දකුණු පැත්තේ උරහිස් හරියේ කැක්කුමක් ඉන්නේ කොහොමද ගැස්ට්‍රයිටීස් වලට
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Feb 20, 2020 #8 Dr.Amdan said: පපුවේ දකුණු පැත්තේ උරහිස් හරියේ කැක්කුමක් ඉන්නේ කොහොමද ගැස්ට්‍රයිටීස් වලට Click to expand... ehemanm docter kenek hambeyanko
Dr.Amdan said: පපුවේ දකුණු පැත්තේ උරහිස් හරියේ කැක්කුමක් ඉන්නේ කොහොමද ගැස්ට්‍රයිටීස් වලට Click to expand... ehemanm docter kenek hambeyanko
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 20, 2020 #9 සෙමද දන්නෑ
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Feb 20, 2020 #10 ඇඟ ඇතුලෙ පිටසක්වල ජීවියෙක් පැටව් දාලද දන්නෑ. පපුව පලාගෙන මතු වෙන්න එනව ඇති
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Feb 20, 2020 #11 Dr.Amdan said: පපුව මැද කඩියෙක් කනවා වගේ කැක්කුමක් එන්නේ ඇයි? Click to expand... Heart issue...............
Dr.Amdan said: පපුව මැද කඩියෙක් කනවා වගේ කැක්කුමක් එන්නේ ඇයි? Click to expand... Heart issue...............
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Feb 20, 2020 #12 කොරෝනා හැදිලද
pavithra_uk Well-known member Oct 6, 2009 53,540 22,226 113 Gotland Feb 20, 2020 #13 වමට වෙන්න නං සහ අත දිගේ වේදනාවක් යනව වගේ නං හාර්ට් කේස් එකක් දකුණේ නං මසල්ස් වල හෝ පෙනහළු වල වෙන්නත් පුළුවන් මේකේ ත්‍රෙඩ් නොදා ගිහිං පෙන්නපන්
වමට වෙන්න නං සහ අත දිගේ වේදනාවක් යනව වගේ නං හාර්ට් කේස් එකක් දකුණේ නං මසල්ස් වල හෝ පෙනහළු වල වෙන්නත් පුළුවන් මේකේ ත්‍රෙඩ් නොදා ගිහිං පෙන්නපන්
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Feb 20, 2020 #14 Gastritis wennath puluwan. Oya jara edeta ahawal eke indan oluwa wenakan ridenna gannawa
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,721 113 Panadura Feb 20, 2020 #15 දොස්තර කෙනෙක්ට පෙන්නපන් බන් ගිහින් මේකෙ ත්‍රෙඩ් දදා ඉන්නෙ නැතිව