පපුව රිදිල ගියා බන් මේක කියවල 😥

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ආදරය අහිමි වෙන වේදනවා පෙම්වතා උණත් දරුවා උනත් එක එක කෙනාට සාපේක්ෂයි.
    ඒ දෙක සන්සන්දනය කරලා එකක් සුළුවෙන් තකපු මේක ලියපු පොල් බූරු හරකා කවු ද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    ආදරය අහිමි වෙන වේදනවා පෙම්වතා උණත් දරුවා උනත් එක එක කෙනාට සාපේක්ෂයි.
    ඒ දෙක සන්සන්දනය කරලා එකක් සුළුවෙන් තකපු මේක ලියපු පොල් බූරු හරකා කවු ද?
    nama thiyenne ban uputagaththa kenage
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පක
    පරිප්පු හොදනෑ කීවා ගනන් ගියාම, කිරිපිටිවලටත් ඒකම කරා. සීනි වලටත් ඒකම කරනවා,
    පීසා හොදයි කියනවා නෙවෙයි,
    බත් ඇටේ පටන් වහ , ප්‍රමිතියට ඇති පොහොර ගෙන්නන්න බැරි, ආහාර මිල පාලනය කරගන්න බැරි පොන්න ආණ්ඩුව කොල්ලුයි බජිරියි කන්න සොන්නලුන්ව බ්රෙන්වොෂ් කරනවා බොරු පොස්ට්දදා.

    කෙටියෙන්ම කීවොත් මේ පෝස්ට් එකේ සැගවුණ අර්ථය, ඕවා කන්නෙ සල්ලි තියන මිනිස්සු. පොඩි එකෙකුට ආසාවට මාසෙකට සැරයක්වත් පීසා කෑල්ලක් දෙන්න එපා, උපන් දිනෙටවත් KFC එක්ක යන්න එපා.... මිඩ්ල් ක්ලාස් තොපි ඕවාට ගිහින් වියදම් කරලා බඩුමිල වැඩියි කියලා පස්සෙ අඩන්න එපා.
     
    Last edited: