පක
පරිප්පු හොදනෑ කීවා ගනන් ගියාම, කිරිපිටිවලටත් ඒකම කරා. සීනි වලටත් ඒකම කරනවා,
පීසා හොදයි කියනවා නෙවෙයි,
බත් ඇටේ පටන් වහ , ප්‍රමිතියට ඇති පොහොර ගෙන්නන්න බැරි, ආහාර මිල පාලනය කරගන්න බැරි පොන්න ආණ්ඩුව කොල්ලුයි බජිරියි කන්න සොන්නලුන්ව බ්රෙන්වොෂ් කරනවා බොරු පොස්ට්දදා.
කෙටියෙන්ම කීවොත් මේ පෝස්ට් එකේ සැගවුණ අර්ථය, ඕවා කන්නෙ සල්ලි තියන මිනිස්සු. පොඩි එකෙකුට ආසාවට මාසෙකට සැරයක්වත් පීසා කෑල්ලක් දෙන්න එපා, උපන් දිනෙටවත් KFC එක්ක යන්න එපා.... මිඩ්ල් ක්ලාස් තොපි ඕවාට ගිහින් වියදම් කරලා බඩුමිල වැඩියි කියලා පස්සෙ අඩන්න එපා.