පපුව රිදෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    සිරාවටම වින් ලංක එකේ චූටි ලස්සන සුදු නර්ස් කෙනෙක් මගෙ අත අල්ලල අතට තට්ටු කරල කැනියුල එක ගැහුව
    ඔච්චර තමා ඉතිං ලස්සන කෙල්ලෙක් මාව අතින් අල්ලල තියෙන්නෙ , ඒවෙල මාර විදියට දැනුණ මට ඒක